අපේ ඔෆිස් එකට දැනට අවුරුද්දකට විතර කලින් ආවා Project එකක් ස්කෝල වලට Smart Boards දෙන්න. ඒක කළේ Trust එකකින්. කැනඩා ඉන්න කට්ටියක්.එතකොට උබ කියන්නෙ දැන් අවුරුද්දක් විතර තිස්සෙ කැම්පේන් එකක් කරන්න ජෙප්පො සල්ලි හොයන් තියෙන්නෙ කැට හොල්ලලා කියලද![]()
උන් අපිට සල්ලි ගෙවන්න පරක්කු වුනා ආණ්ඩුව ඩොලර් එක්ක ආතල් ගත්ත නිසා.
උන් වෙනුවෙන් මෙහෙ සල්ලි ගෙව්වේ ජවිපෙ සෙට් එකක්.
අපි ඇහුවා ඔයාලට මෙහෙම ගානක් ගෙවන එක අවදානම් නැද්ද කියලා ( කෝටි 4කට වැඩි).
කැනඩාවෙන් විතරක් ජවිපෙ ට අවුරුද්දකට එනවලු කෝටි 10ක් විතර ආධාර.