මාලිමාවේ මාතර මැයි රැළියට ජන සුනාමියක්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    එතකොට උබ කියන්නෙ දැන් අවුරුද්දක් විතර තිස්සෙ කැම්පේන් එකක් කරන්න ජෙප්පො සල්ලි හොයන් තියෙන්නෙ කැට හොල්ලලා කියලද 😂😂😂
    අපේ ඔෆිස් එකට දැනට අවුරුද්දකට විතර කලින් ආවා Project එකක් ස්කෝල වලට Smart Boards දෙන්න. ඒක කළේ Trust එකකින්. කැනඩා ඉන්න කට්ටියක්.
    උන් අපිට සල්ලි ගෙවන්න පරක්කු වුනා ආණ්ඩුව ඩොලර් එක්ක ආතල් ගත්ත නිසා.
    උන් වෙනුවෙන් මෙහෙ සල්ලි ගෙව්වේ ජවිපෙ සෙට් එකක්.
    අපි ඇහුවා ඔයාලට මෙහෙම ගානක් ගෙවන එක අවදානම් නැද්ද කියලා ( කෝටි 4කට වැඩි).

    කැනඩාවෙන් විතරක් ජවිපෙ ට අවුරුද්දකට එනවලු කෝටි 10ක් විතර ආධාර.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Cande lan weddi ayema salli nathi weida danne na Ranilta. Bugger shat his pants in the provincial election too.
     
    • Like
    Reactions: YelaWolf

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    මතකද පොහොට්ටුවෙ සක්කිලිත් ඔය වගේම බයියො රැලක් ගෙනත් ගෝල්ෆේස් එක පිරෙව්ව

    මේ වගේ හුත්තිගෙ පුතාල හැම අවුරුදු කීපෙකටම සැරයක් එකතු වෙලා තව වටේකින් රට වල පල්ලට අරන් යනව
     
    • Love
    • Dislike
    Reactions: monson and YelaWolf

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එතකොට උබ කියන්නෙ දැන් අවුරුද්දක් විතර තිස්සෙ කැම්පේන් එකක් කරන්න ජෙප්පො සල්ලි හොයන් තියෙන්නෙ කැට හොල්ලලා කියලද 😂😂😂

    කැට හොල්ලලද නැද්ද කියල බලන්න වෙන්නෙත් බලයට ආවට පස්සෙනේ මොකද කිසි දෙයක් හොරෙන් කරන්න බැහැ එලිපිට තමයි කරන්න වෙන්නේ හරියට රනිල් මහබැංකු කොල්ලයට ඉඩදුන්නා වගේ ගෝඨාභය සීනිබදු වංචාවට ඉඩ දුන්නා වගේ.

    මෙච්චර කල් හොරකමට ඉඩ දීලා රට බංකොලොත් කරපු දේශපාලකයෝ ආයේ බලයට ගේනවට වඩා අඩුගානේ කරනවා කියපු දේවල් කරයිද කියලා බලන්නවත් ජේවීපී එකට එකපාරක් බලය දීලා බලන්න ඕනේ කියන්නේ ඒකයි.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    NPP එකේ විතරයි මැයි රැළියක් තිබ්බේ.

    අනික්ව තිබ්බේ අනුර කුමාර රැලිය

    සජිත්ගේ කතාව ගත්තත් 88/89 JVP / NPP / අනුර අනුර
    UNP ගත්තත් 88/89 JVP / NPP / අනුර අනුර
    පොහොට්ටුවට ගත්තත් 88/89 JVP / NPP / අනුර අනුර ( අනික් උන් නං බෙදපුවා හරි කිව්වා අතරින් පතර මුන් නං අනුර කුමාර ගැන විතරයි )
    oka iye witharak newei ban.hamadama hama kathawema saranshaya oka
     
    • Like
    Reactions: Xi Jinping

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පොහොට්ටුවෙටව තමයි වැඩිම සෙනග සූ ගාලා හැරෙන්නවත් ඉඩක් නෑලු. එඩින් අල්පෙනෙත්තක් දැම්ම නම් බිමට වැටෙන්නේ නෑලු :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: