ඔහොම පෝලිම් දාල සෙනග පෙන්නල තමයි බං ගොඨාභයත් ආවේ. ඇවිල්ල කරේ. මටනම් අනුරත් ඇවිල්ල කරනකල් ශුවර් එකක් නෑ. ඡන්දෙනම් දෙන්න හිතන් ඉන්නව අනුරට මොකද ගෝඨටත් දුන්නනෙ. අපි පවු ඕයි.
අනුරයත් අපිට පුකේ අරීවි සමහර විට බලය ලැබුනම.2024 න් පස්සේ හැබැයි මෙකේ ජෙන්ටා විදිහට ඔලුව කෙලින් තියන් ඉන්න ඕනනම්, මේ ටිකේ jvp එකට බැනපං.
ඇයි කියලා ඡන්දෙන් පස්සේ තේරෙයි.



ඇත්ත කියපන් මේ පාර පොඩ්ඩක් බයය් නේද. රනිල් මහින්ද එහෙමනම් පට්ට බයය් එකනේ චන්දෙත් කල් දැම්මේ. බැරිවෙලාවත් ඕකුන්ව හිරේ දෙම්මොත් එත් මෙහෙම වැලපෙනවද බන්ඕක අද ඊයේ නෙවෙයි ඉස්සර ඉදන්ම වෙන දෙයක් නේ
![]()

මට බය වෙන්න දෙයක් නැහැ බං ලංකාවේ මොඩයෝ මේ පාර NPP එකට බලය දුන්නොත් උන්ටම එකේ වන්දිය ගෙවන්න වෙයිඇත්ත කියපන් මේ පාර පොඩ්ඩක් බයය් නේද. රනිල් මහින්ද එහෙමනම් පට්ට බයය් එකනේ චන්දෙත් කල් දැම්මේ. බැරිවෙලාවත් ඕකුන්ව හිරේ දෙම්මොත් එත් මෙහෙම වැලපෙනවද බන්![]()
නෑ එහෙම නෙමේ මම අහන්නේ අධිකරනෙන් රනිල් මහින්ද ඇතුළු හොරකන් කරලා තියන උන් වැරදි කාරයෝ වෙලා හිරේ යනවට කැමතිද අකමැතිදමට බය වෙන්න දෙයක් නැහැ බං ලංකාවේ මොඩයෝ මේ පාර NPP එකට බලය දුන්නොත් උන්ටම එකේ වන්දිය ගෙවන්න වෙයි
NPP ආන්ඩුවක් හැදුවොත් හරියටම අවුරුද්දයි කරගෙන යන්න පුළුවන්
ඊට පස්සේ රටේ මිනිස්සු NPP එකේ එවුන් මහා පාරේ BBQ කරන කාලයක් එනවා![]()

පච අනුරයා ඇවිත් මහින්ද ,රනිල් හිරේ දානකම් කට ඇරගෙන බලාගෙන ඉඳපන් කැවුම් කන මෝඩයානෑ එහෙම නෙමේ මම අහන්නේ අධිකරනෙන් රනිල් මහින්ද ඇතුළු හොරකන් කරලා තියන උන් වැරදි කාරයෝ වෙලා හිරේ යනවට කැමතිද අකමැතිද![]()
එකෙක් හිරේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයිනෑ එහෙම නෙමේ මම අහන්නේ අධිකරනෙන් රනිල් මහින්ද ඇතුළු හොරකන් කරලා තියන උන් වැරදි කාරයෝ වෙලා හිරේ යනවට කැමතිද අකමැතිද![]()
අහන දේට උත්තර දෙපන් තෝ.පච අනුරයා ඇවිත් මහින්ද ,රනිල් හිරේ දානකම් කට ඇරගෙන බලාගෙන ඉඳපන් කැවුම් කන මෝඩයා![]()

තව මාස 5යි නෙ බන් ඊට පස්සෙම බලමුඑකෙක් හිරේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි

ලංකාවේ දේශපාලන ඉතිහාසය කියවලා බලපන් අඩුම බ්‍රිතාන්‍ය සංස්කරණ කාලේ ඉඳන් වත්. එහෙම උනානම් මේ වගේ ළාමක බලාපොරොත්තු තියාගනි කියලා හිතන්න අමාරුයි.නෑ එහෙම නෙමේ මම අහන්නේ අධිකරනෙන් රනිල් මහින්ද ඇතුළු හොරකන් කරලා තියන උන් වැරදි කාරයෝ වෙලා හිරේ යනවට කැමතිද අකමැතිද![]()

හිතෙද්දීත් බයය් නේද බන් . එකට කමක් නෑ උබේ සල්ලි විතරක්නම් හොරකන් කරේ එහෙම කිව්වත් කමක් නෑලංකාවේ දේශපාලන ඉතිහාසය කියවලා බලපන් අඩුම බ්‍රිතාන්‍ය සංස්කරණ කාලේ ඉඳන් වත්. එහෙම උනානම් මේ වගේ ළාමක බලාපොරොත්තු තියාගනි කියලා හිතන්න අමාරුයි.
රනිල් කියන්නේ තම්බී මුදියන්සේගේ මී මුණුපුරා! එහෙම එකෙක්ව හිරේ යවන්න![]()

හොඳයි බලමුකෝ.හිතෙද්දීත් බයය් නේද බන් . එකට කමක් නෑ උබේ සල්ලි විතරක්නම් හොරකන් කරේ එහෙම කිව්වත් කමක් නෑ![]()
