සජිත් රනිල් වෙනම ඉල්ලුවොත් ජෙප්පොන්ට වාසි. ඔය සුලු ජාතික ඡන්ද කැඩෙන නිසා. එකට ඉල්ලුවොත්නම් ජෙප්පො අනිව පරදිනව.අම්මෝ යකෝ මේපාර කොහමත් කරට කර තරගයක් යනවා සජිත් අනුර
හැබයි උතැරැ නැගෙනහිර එකෙකවත් අනුරට දෙන්නෑ එනිසා සජිත් තාමා ස්ලයිට්ලි ඉදිරියෙන්
සජිත් රනිල් වෙනම ඉල්ලුවොත් ජෙප්පොන්ට වාසි. ඔය සුලු ජාතික ඡන්ද කැඩෙන නිසා. එකට ඉල්ලුවොත්නම් ජෙප්පො අනිව පරදිනව.අම්මෝ යකෝ මේපාර කොහමත් කරට කර තරගයක් යනවා සජිත් අනුර
හැබයි උතැරැ නැගෙනහිර එකෙකවත් අනුරට දෙන්නෑ එනිසා සජිත් තාමා ස්ලයිට්ලි ඉදිරියෙන්
ඕකුන් හිරේ යන්නේ නෑ බං. එහෙම යවන්න නන් අනුරට ආණ්ඩු විතරක් නෙවෙයි රාජ්‍යත් මාරු කරන්න වෙනවා. ඒක කරන්න උන්ට හයියක් නෑ.නෑ එහෙම නෙමේ මම අහන්නේ අධිකරනෙන් රනිල් මහින්ද ඇතුළු හොරකන් කරලා තියන උන් වැරදි කාරයෝ වෙලා හිරේ යනවට කැමතිද අකමැතිද![]()
උං ආවොත් ඕක වෙන්න 0.0001%ක හරි චාන්ස් එකක් තියෙනව වෙන මොකා ආවත් ඕක නොවෙන්න100% ක චාන්ස් එකක් තියෙනව කියල අපි දන්නවනෙ. ඉතින් මමනම් කැමතී 0.0001% චාන්ස් එක ගන්න.එකෙක් හිරේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි
වෙනසක් ?ඇඬෙනවා.. මේ පාරනම් ලොකු වෙනසක් වෙනව කියල විශ්වාසයි..
ලංකාවේ උන්ට අමතකයි ලංකාවේ ඉන්නේ සිංහලු කියලා.එකෙක් හිරේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි
මේක අනිවාර්යෙන් bump කරපන් ලියල තියාගෙනහොඳයි බලමුකෝ.
මේවා bump වෙයිනේ තව අවුරුදු කිහිපෙකින් ආයෙම.![]()
We always expect the unexpected. 
මේකෙ ඉන්න ලදරුවන්ට ඕවා තෙරෙන්නෙ නෑ අයියේ. මොන ආන්ඩුව ආවත් මොකෙක්වත් හිරේ යන්නෙ නෑඑකෙක් හිරේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි
උං ආවොත් ඕක වෙන්න 0.0001%ක හරි චාන්ස් එකක් තියෙනව වෙන මොකා ආවත් ඕක නොවෙන්න100% ක චාන්ස් එකක් තියෙනව කියල අපි දන්නවනෙ. ඉතින් මමනම් කැමතී 0.0001% චාන්ස් එක ගන්න.
Parana horu alluwe natat aduma gane issarahata horakan krana eka hari natara wenna one..dan inna unp pohottu wesa balliege puthala okkoma ekai..ara balapan beheth kiyala nikan vaccine minissunta dila bilion gnan hora kapu wesige putalane inne..aduma gana hoda beheth dila wadipura ganak dala e tika commis gahuwath kmk ne minissunta aduma gane beheth tika labila..ehemath minissu gana hite podi hari thethamanayak nati ewun gana kata krla wadak ne..keheliya kiyanne minister kenek..uta udin inna ewun gana hitaganna pluwan neh..NPP eka dinnath natat mam nam me para denne ekata tmai..ඔය හොරුන්ට දඬුවම් දෙයි කියල තියෙන පොඩි හරි චාන්ස් එක නිසා තමයි මේ පාර මාලිමාවට ඡන්දේ දෙන්නෙත් මිනිස්සු. හොරකම නතර නොකර දියුණු වෙච්ච රටක් නෑ. ඡන්දෙන් පස්සෙ සලකන පොරොන්දුවට ව්‍යාපාරිකයෝ එක්ක ඩීල් දාලා බස් බෙද බෙද යන නිධන් හාරපු සජිත් හරි බටලන්දේ මිනී මරපු මහබැංකුව කඩපු වයස 75 රනිල් 2048 දී රට හදනකන් බලන් ඉන්නවට වඩා ඒක හොඳයි.
ඔය මාලිමාව ආවොත් කරපු වැරදිවලට හිරේ යන්න වෙයිද කියන සැකය හින්දම මේ සැරේ රනිල්, මහින්ද, සජිත්, මෛත්‍රී ඔක්කොමලා එකට එකතු වෙනවා.
කාවවත් හිරේ යවන එකක් නෑ කියලා අනාවැකි කිය කිය ඉන්නවට වඩා කියපු දේ කරයිද නොකරයිද කියලා බලන්නවත් මාලිමාවට දීලා බලන්න ඕනේ මොකද අනිත් පක්ෂ දෙකම හොරකම් කරලා රට බංකොලොත් කරලා අසාර්ථකයි කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙන නිසා.
එතකොට උබ කියන්නෙ දැන් අවුරුද්දක් විතර තිස්සෙ කැම්පේන් එකක් කරන්න ජෙප්පො සල්ලි හොයන් තියෙන්නෙ කැට හොල්ලලා කියලදඔය හොරුන්ට දඬුවම් දෙයි කියල තියෙන පොඩි හරි චාන්ස් එක නිසා තමයි මේ පාර මාලිමාවට ඡන්දේ දෙන්නෙත් මිනිස්සු. හොරකම නතර නොකර දියුණු වෙච්ච රටක් නෑ. ඡන්දෙන් පස්සෙ සලකන පොරොන්දුවට ව්‍යාපාරිකයෝ එක්ක ඩීල් දාලා බස් බෙද බෙද යන නිධන් හාරපු සජිත් හරි බටලන්දේ මිනී මරපු මහබැංකුව කඩපු වයස 75 රනිල් 2048 දී රට හදනකන් බලන් ඉන්නවට වඩා ඒක හොඳයි.
ඔය මාලිමාව ආවොත් කරපු වැරදිවලට හිරේ යන්න වෙයිද කියන සැකය හින්දම මේ සැරේ රනිල්, මහින්ද, සජිත්, මෛත්‍රී ඔක්කොමලා එකට එකතු වෙනවා.
කාවවත් හිරේ යවන එකක් නෑ කියලා අනාවැකි කිය කිය ඉන්නවට වඩා කියපු දේ කරයිද නොකරයිද කියලා බලන්නවත් මාලිමාවට දීලා බලන්න ඕනේ මොකද අනිත් පක්ෂ දෙකම හොරකම් කරලා රට බංකොලොත් කරලා අසාර්ථකයි කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙන නිසා.

මට ඒත් නිකමට හිතුන ලොකු සෙනගක් ඇති කියල..
මොකද අපේ ගෙදර ඉඳල ටවුන් එකට කිලෝ මීටර් 4.5ක්..
හවස අම්ම පාරට ගිහින් ඇවිත් කිව්ව අපේ හරියෙ ඉඳලම සෙනඟ ගෙනාපු බස් නවත්වල තිබුන කියල..
මාත් යන්න හිටියෙ ඕක බලන්න පස්සෙ ගියේ නෑ රස්නෙ නිසා
oyalage gewal mona hariyeda machan ?man matara town ekemay macvhan inne,, kari senagak nan awit htya,
town ekatawat yann barti line ekak tbbe dawal;
echdcarata senaga