මාලිමාවේ මුල් මාසේ ගැන සතුටුයි ද?

මාලිමාවේ මුල් මාසේ ගැන සතුටුයි ද?

  • මාලිමාවට දුන්නේ . හිතුවටත් වැඩිය හොඳයි

    Votes: 36 17.6%
  • මාලිමාවට දුන්නේ . හිතුව විදියට වැඩ වෙනවා

    Votes: 40 19.6%
  • මාලිමාවට දුන්නේ . හිතුව තරම්ම ගැම්මක් නැහැ. හැබැයි ලොකුම අවුලක් නැහැ.

    Votes: 24 11.8%
  • මාලිමාවට දුන්නේ . අවුල් නම් පේනවා. හැබැයි අනික් උන්ට වැඩිය හොඳයි

    Votes: 7 3.4%
  • මාලිමාවට දුන්නේ. යන විදිය නම් ටිකක් අවුල්. බයක් දැනෙනවා

    Votes: 8 3.9%
  • මාලිමාවට දුන්නේ . සෑහෙන අවුල්. කලකිරිලා ඉන්නේ.

    Votes: 14 6.9%
  • මාලිමාවට දුන්නේ .. තාම නිගමනයක් දෙන්න කල් මදි

    Votes: 9 4.4%
  • මුන්ට චන්දෙ දුන්නේ නැහැ. අපි කිව්වා මුන් ගොන් වැඩ කරන්නේ කියලා

    Votes: 42 20.6%
  • මුන්ට චන්දෙ දුන්නේ නැහැ. හැබැයි හොඳට වැඩ වෙනවා. ඊගාව චන්දෙ මාලිමාවට

    Votes: 24 11.8%

  • Total voters
    204

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අහපු එකට තමයි උත්තරේ දීල තියෙන්නේ :ROFLMAO:
    ඇහුවට තරහ වෙන්න එපා රටේ ආරක්සාවට කලින් ජනාධිපති මහින්දගෙ ගෙදර එහා පැත්තෙන් යන පාර ඇරල දැම්මම වෙන අපසට් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්ට පුලුවන් ද

    මහින්ද නෑ නම් ජාතික ආරක්ශාව නෑ වගේ කිව්ව එකක් ම ද

    නෑ වෙන එකක්නෙ
     
    • Like
    Reactions: Draco Malfoy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ආහ් බයියන්ට ස්වයං වින්දනේ කරන්න වෝට් කරන එවුන් හංගලා තව පෝල් එකක් දාගෙන. 😹😹

    @tharakaf උබත් තව එකක් දාපන්. බයියො කුල්ල කුජීත වෙන්න පරදින්න තව ටික කාලයයිනෙ. මේ පොඩි කාලෙ ෆේක් වලින් වෝට් කරගෙන අතේ ගහපල්ලා 🙈
     
    • Haha
    Reactions: zid2021 and Ryker

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    461406660_1606950580243488_1463258351300853915_n.jpg


    ඔහොම නෙවෙයි රතු ෂර්ට් කාරයා ඔතන ඔලුවෙන් හිටගෙන කිව්වත් පොනිල් රාජපුක්ස්ලට චන්දෙ දෙන තැරි ගොබ්බ බයියා උඩට එන්නෙ නෑ.

    ඉතින් කරන්න තියෙන්නෙ එන උන් ආවට පස්සෙ තැරි මොිඩ මූසල බයියො ඉන්න වල වහල දාලා අලුත් ගමනක් යන එකයි 🥰
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කාටවත් ඡන්දෙ දුන්නේ නෑ. තවම මෙලො වෙනසක් තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න

    බනින්න එපා ඉතින් ඒක තමා අපිලගෙ ප්ලෑන් එක : මීට තැරි බයියා 🤭
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ලොකු වෙනසක් නෑ, ඇත්තම කිව්වොත්, මට අමතක උනා රනිල් ගිහිල්ල අනුර ඇවිල්ල ඉන්නෙ කියල
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ඔව්, මතක් කරන ගමන් අතේත් ගැඋවා........ :yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජනාධිපති, ඇමති මණ්ඩලයක් පත් වෙලා අවුරුදු 2ක් වත් කල් දීල බලන්ඩ ඕනි මම හිතන විදියට.

    බංකොලොත් රටේ මාසෙන් දැනෙන වෙනසක් බලාපොරොත්තු වෙන එක විහිලුවක්නෙ..පරණ හොරු ටිකම පත් උනානම් හොඳයි කියන එකත් විහිලුවක් තමා..