පෝල් එක බැලුවම අන්රයියේ පිරිස වේගයෙන් අඩුවීනෙ යන බවක් පේනවා
අන්රයා ගැන කැමැත්ත අඩු වෙලාද දෙයියෝ මිනිස්සුන්ට
අන්රයා රට බලංකොලොත් කියලා නොදැනද රට බාර ගත්තේ
කෝමා එකකද හිටියේ
------ Post added on Oct 28, 2024 at 11:27 PM
අන්රයා ගැන කැමැත්ත අඩු වෙලාද දෙයියෝ මිනිස්සුන්ට
ඒ අවුරුදු දෙක රන් කරන්න උඹේ ඇට දෙකද මචං විකුණන්නේජනාධිපති, ඇමති මණ්ඩලයක් පත් වෙලා අවුරුදු 2ක් වත් කල් දීල බලන්ඩ ඕනි මම හිතන විදියට.
බංකොලොත් රටේ මාසෙන් දැනෙන වෙනසක් බලාපොරොත්තු වෙන එක විහිලුවක්නෙ..පරණ හොරු ටිකම පත් උනානම් හොඳයි කියන එකත් විහිලුවක් තමා..
අන්රයා රට බලංකොලොත් කියලා නොදැනද රට බාර ගත්තේ
කෝමා එකකද හිටියේ
------ Post added on Oct 28, 2024 at 11:27 PM