මේක ප්‍රොෆෙසර් මොහාන්ට නොබෙල් තැග්ග හම්බවුනු දිනය කිව්වනම් තමා හරි ඒක කියන්නේ නෑ
කෙනෙක් කිව්වා 2007 කියලා, හැබැයි නොබෙල් ත්‍යාගය වෙනුවෙන් තියෙන නිල වෙන් අඩවියේ එහෙම නෑ.
මේ තියෙන්නේ ඔෆිසියන් නෝබෙල් ප්‍රයිස් සයිට් එකෙන් 2007 දි දුන්නු ඒවා. මොහාන්ගේ නම නෑ.
https://www.nobelprize.org/prizes/lists/all-nobel-prizes/2009-2000/
Last edited: