මාලිමාව හා 2019 රැල්ල

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බයියෙක් වගේ කඩේ යන්න එපා බන්.. 🥴
    ඇත්ත තමයි අනුරට දිනන්න ඕන නම් අලුතෙන් චන්දෙ දාන උන් හදෙන් 🌛 අරන් එන්න බෑ ..
    අර ගෝටට කඩේ ගිය බයියෝ ටික චූන් කරලම තමයි චන්දෙ ගන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ . ඉතින් නාට්ටි පෙන්නුවට අවුලක් නෑ .
    හැබැයි දින්නම ඒවා අමතක කරන්න ඕනේ. ප්‍රයෝගික දේවල් විතරක් කරන්න ඕනේ.
    දින්නම චන්දෙ දීපු බයියෝ චූන් කරන්න ගියොත් කෙලවෙනවා කියලා මම කිව්වේ.
    මාලිමාව මිනිස්සු චූන් කරන පක්ෂයක් නෙමේ..මොකද චූන් කරලා ලබාගන්න දෙයක් නෑ මාලිමාවට.. ඔහොම කියන්නේ අද ඊයේ මාලිමාවට හැරුණු එවුන්.. :yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුලින්ම කියන්න ඕන බයියෝ නම් එන්න එපා :P

    දැනට තියෙන දේශපාලන වාතාවරණය බැලුවම ලංකාවේ ඉහලින්ම ඉන්නේ අනුර කුමාර කියල ඕන එකෙක්ට තේරෙනවානේ. මමත් පොරගේ කතා කිහිපයක් ඇහුවා මෑතකදි ,හැම එකකම වැදගත් කරුණු තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ 2019 ගෝටට හැදුන වගේම රැල්ලක් දැන් තියෙන්නේ. මෙයාලගෙත් ආර්ථික සමුලු, කාන්තා සමුලු , අයි.ටි සමුලු තියෙනවා. ඒවට පවා එන්නේ හොදට විශය පිලිබදව දන්න අය. හැබැයි වියත්මගත් මේ විදියටමයි ගියේ.

    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
    2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)
    3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.

    වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.

    1. නන්දසේනගෙ වියත්මග ඉස්සරහට ගෙනාවේ නාකි මයිනගේ හොර කල්ලිය වහන්න නේ. JVP එක අනික් සංවිධානත් එක්ක NPP හදන්න කලින් ඉඳන්ම ප්‍රොෆාලා අරුන් මුන් එක්ක තමයි ආවේ. වෙනසකට තිබ්බේ ඒ දවස් වල මිනිස්සු අතරේ පක්‍ෂයක් විදියට ප්‍රසිද්දියක් තිබ්බේ නැති එක විතරයි.
    2. අපේක්ෂකයෝ ඉන්නවා.
    3. 88/89 කාලේ වෙච්ච වැරදි තිරණ එක්ක දැන් පක්ෂයක් විදියට නිවැරදි පාරක යනවා කියල මට හිතෙනවා. අදටත් මඩ ගහන්න තියෙන්නේ. 88/89 යි ලපෙයි බැඳපු ගෑනියි කව්දයි.. හඳුන්නෙත්තිගේ අතේ ඇඟියි ටිකයි.

    ඔය ටික විතරක් කරලා අපිට ඉන්න දෙන්නේ නෑ. අදටත් රැස්වීම සමුළු තියන්න ග්‍රවුන්ඩ් ඉල්ලුවම අපිට දෙන්නේ නෑ. පහුගිය රැස්වීම බහුතරේ තියන්න උනේ පාක්‍ෂිකයන්ගේ පෞද්ගලික ඉඩම් වල. ගම්වල ඉන්න අපේක්‍ෂකයන්ගෙ පවුල් වලට කරදර කරනවා. ගෑනුයි, ළමයි බය කරනවා. එලියට එන්නේ නැති සෑහෙන දේවල් තියෙනවා. අපේක්ෂකයෝ ගැන වැඩිය නොකියන හේතුවත් ඕක වෙන්න පුළුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
    බයියොන්ගෙ මහා අමුතුම වේස කමක් තියෙනවා
    ජෙප්පොන්ගෙ කුහක කමක් තියෙනවා
    යූඇන්පී කාරයොන්ගෙ පොශ් බවක් තියෙනවා

    පොජපෙ - වැඩ බැරිය
    ජවිපෙ - බැරි වැඩ කරන්න හදනවා
    යූඇන්පී - බැරි වැඩ කරල පෙන්නනවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බයියොන්ගෙ මහා අමුතුම වේස කමක් තියෙනවා
    ජෙප්පොන්ගෙ කුහක කමක් තියෙනවා
    යූඇන්පී කාරයොන්ගෙ පොශ් බවක් තියෙනවා

    පොජපෙ - වැඩ බැරිය
    ජවිපෙ - බැරි වැඩ කරන්න හදනවා
    යූඇන්පී - බැරි වැඩ කරල පෙන්නනවා
    👉 UNP කාරයෝ පොෂ් එකට බල්ලෝ ගහන්නත් දන්නවා ..

    InBPLdx.jpeg

    👉ඒ වගේම මහබැංකු කඩන්නත් දන්නවා..

    Arjuna-Mahendran-.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    @xVOLDYx

    තනි මනුස්සයෙක් විදියට අරන් බැලුවොත් අනුර හොඳයි. සජිත්ට නාමල්ට වඩා උගත්කමක්, වැදගත් කමක්, විනයක් තියෙනවා. රටේ සාමාන්‍ය මිනිස්සු ගැන රනිල්ට වඩා හැඟීමක් තියෙනවා. හොරෙක් නෙවෙයි

    කවුරුහරි අනුරට මැජික් බලයක් දීලා කිව්වොත් කැමති දෙයක් කරන්න කියලා මිනිහා ඒකෙන් රටට හොඳ දෙයකුත් කරයි.

    හැබැයි දැන් ලාංකාවේ ජනාධිපති විදියට කවුරු ආවත් ඒ මිනිහාට තනියෙන් වැඩ කරන්න බෑ. රට හදන ෆැන්ටසි පැත්තකින් තියලා බලේ තියාගන්න එක අංක 1 කරගෙන වැඩ කරන්න වෙනවා. එකක් පාක්ෂිකයොන්ව සතුටින් තියන්න ඕනි, අනිත් එක තමන්ට උඩින් ඉන්න අයව සතුටින් තියන්න ඕනි. ඔය දෙක නොකර පැවැත්මක් නෑ.

    අනුරට පාක්ෂිකයො තුන් වර්ගයක් ඉන්නවා.
    එකක් die hard ජෙප්පො. මුන් තමයි original 3%. ඔතනින් බහුතරයක් අන්තගාමි, කඩකප්පල්කාරි මානසික ලෙඩ්ඩු ටිකක්. උන්ගෙ role model තමයි ලාල්කාන්ත
    දෙවනි වර්ගෙ මාලිමාව කියලා rebrand කරගෙන පරණ හණමිටි අදහස් ටිකක් අතැරලා දේශපාලනයට ඇවිත් ඉන්න සෙට් එක. සාපේක්ෂව හොඳයි. පොහොට්ටුවෙ වියත්මග වගේ තමයි.
    තුන්වෙනි වර්ගෙ තමයි ගෝඨාගෙ 69 ලක්ෂෙන් රැල්ලට ගහගෙන ගිය බොයිලර් ජෙප්පෝ / ජෙබයියෝ. ඔතනින් ටිකක් පාවෙන ඡන්ද කියලා හැමදාම මෝඩකමට රැවටෙන සෙට් එකක්. අනිත් ටික තමයි නියම අවස්ථාවාදි සෙට් එක. මුන් දැන් යන යන තැන මාලිමාව promote කරලා දිනපු ගමන් බලේයි සල්ලියි තියෙන තැන්වලට රිංගලා වැඩේ දෙනවා පුරුදු විදියටම. මුන්ට පක්ෂ ප්‍රතිපත්ති අදාලම නෑ, දිනන පැත්තට හෝයියා කියලා සෙට් වෙලා වැඩේ දෙනවා.

    අනුරට control එක තියෙන්නෙ ඔතනින් දෙවනි වර්ගෙ විතරයි. දින්නොත් බලාගන්න පුලුවන් ඡන්දෙ දුන්න අන්ත් සෙට් එක්ක හොරකම දූෂණය නවත්තන හැටි 😂

    අනුර, හරිනි, විජිත, නලින්ද ඉන්නෙ එක ලෙවල් එකක.. පේන විදිහට ගොඩක් බැලන්ස් ප්‍රෝග්‍රෙසිව් මයින්ඩ් සෙට් එකක

    හඳුන්නෙත්ති, වසන්ත වගේ උන් මොඩරේට් වගේ

    ලාල්කාන්ත ඉන්නෙ තව ලෙවල් එකක

    ටිල්වින්, සමන්ත, අර යුනියන් මහින්ද වගේ සෙට් එක මම හිතන්නෙ තවම පරණ ජේවීපී නැත්නම් පෙරටුගාමී උන්ට කිට්ටුව හිතන සෙට් එකක්.

    උඩ කණ්ඩාය්ම් දෙක පහල කණ්සඩායම් දෙක පස්සෙන් එන පරන 3% ජවිපෙ උන්ව පාලනය කරගන්න විදිහ අනුව තමයි ඉදිටරි ගමන තීරණය වෙන්නෙ.
    උඩ කණ්ඩායම් එක්ක තමයි පාවෙන ඡන්ද සහ 69 බයි ඡන්ද ඉන්නෙ. යට ගොඩවල් දෙක නිසා තමයි ඒ ඡන්ද කැඩෙන්නෙ. ඕක හරියට මැනේජ් කලේ නැත්නම් බඩු තමයි

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    හැම එකාම බය ඕකට. බය කිව්වට අනික් ඒකාබද්ධ විරුද්ධවාදීන් ඇතිකරල තියෙන මවන භීතිකාව තමයි ඕක. හැබැයි එහෙම වෙන්නෙ නැහැ කියල 100% කියන්න බැහැ. නමුත් ඔවුන් යටතේ පාලනයක් තියෙනව කියල පෙනෙනව ඔව්ව නොකර ඉන්න.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Okun samulu thithiya rata wate giyatavwebsite eke prathipaththi prakashaya wath dala na. Dala thiyanne 2019 parana ekak. Mama transport sector eka gena hodata dannawa. Unge transport policy eka baluwama therenawa un danna pakak na kiyala. Eka eka jepi lecturers lagen ahulagana compile karala. E madiwata ara nalim ponnaya LRT gana katha karanna awilla kiyapu ponna talks tika ekka assess kalahama matanam penne melo reddak nodanna weda beri gota 2.0 kiyala. Anik sectors gananam danne na
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    මාලිමාව මිනිස්සු චූන් කරන පක්ෂයක් නෙමේ..මොකද චූන් කරලා ලබාගන්න දෙයක් නෑ මාලිමාවට.. ඔහොම කියන්නේ අද ඊයේ මාලිමාවට හැරුණු එවුන්.. :yes:
    3%ක් ඇරෙන්න අනිත් චන්ද ඔක්කොම ගන්න වෙන්නේ අද ඊයේ හැරිච්ච උන්ගෙන් තමයි බන් 🥴
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Okun samulu thithiya rata wate giyatavwebsite eke prathipaththi prakashaya wath dala na. Dala thiyanne 2019 parana ekak. Mama transport sector eka gena hodata dannawa. Unge transport policy eka baluwama therenawa un danna pakak na kiyala. Eka eka jepi lecturers lagen ahulagana compile karala. E madiwata ara nalim ponnaya LRT gana katha karanna awilla kiyapu ponna talks tika ekka assess kalahama matanam penne melo reddak nodanna weda beri gota 2.0 kiyala. Anik sectors gananam danne na
    ranil-yen.gif

    3%ක් ඇරෙන්න අනිත් චන්ද ඔක්කොම ගන්න වෙන්නේ අද ඊයේ හැරිච්ච උන්ගෙන් තමයි බන් 🥴
    එහෙම කියන්නත් බෑ.. ජෙබ්බන්ට ජන්දේ දීපු විශාල පිරිසක් හිටියා.. අද ඊයේ හැරුණ එවුනුත් ඉන්නවා..:yes:
    ------ Post added on Mar 20, 2024 at 4:31 PM
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,678
    113
    නොපෙනෙන මානයේ
    ගෝඨාබය පාට් 2. අද කිව්වයි කියල ලියල තියාගනිං

    මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන තරහට මිසක් වැඩ පිළිවෙලක් බලල නෙවෙයි. පහුගිය ඡන්ද ඔක්කොම බැලුවත් පැටර්න් එක ඕක තමයි. මාලිමාව මේ පාර පාවිච්චි කරන්නෙත් ඒ ට්‍රික් එකමයි.

    මම දැන් අවුරුදු 14කට කිට්ටු වෙන්න මේකෙ ඉන්නව. හැමදාම ඡන්දෙ කාලෙට අලුත් එකවුන්ට් ටිකක් ඇක්ටිවේට් වෙනව, ඡන්ද කැම්පේන් කරනව. දිනල මාස 6, අවුරුද්දක් යද්දි ඒ එකෙක්වත් නෑ. කාලයක් තිස්සෙ ඉන්න උන්ට ගානකුත් නෑ.

    ඉරෝසන් කියන එකා විතරයි එක දිගට අවුරුදු 16 - 17 අල්ලං හිටියෙ. අන්තිමට උටත් වැලේ වැල් නැති උනා. ලංකාවෙ උන් මේ ආත්මෙ ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි.
     
    එතකොට රට බංකොලොත් කරපු පොහොට්ටුව එක්ක එන රනිල් ද බුලට් එක.. ලොල්
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,678
    113
    නොපෙනෙන මානයේ
    එතකොට රට බංකොලොත් කරපු පොහොට්ටුව එක්ක එන රනිල් ද බුලට් එක.. ලොල්
    මේ තියෙන්නෙ ඡන්ද කාලෙට ඇක්ටිවේට් වෙන එකවුන්ට් වලට හොඳ උදාහරණයක්.

    උඹේ ජොබ් එක කරගෙන පලයන්. මට දෙශපාළුවන්ට කඩේ යන්න තරම් අහේනියක් නෑ ;)
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ තියෙන්නෙ ඡන්ද කාලෙට ඇක්ටිවේට් වෙන එකවුන්ට් වලට හොඳ උදාහරණයක්.

    උඹේ ජොබ් එක කරගෙන පලයන්. මට දෙශපාළුවන්ට කඩේ යන්න තරම් අහේනියක් නෑ ;)

    ලොල් පොනිල්ගේ මයිනගේ රෙදි හෝදන උන් සේරම හෙනම පොස්. අනික් උන් දේසපාලනේ කතා කලොත් ඡන්ද කාලෙට ඇක්ටිවේට් වෙන එකවුන්ට්. අනේ පගෝ 2022 මේක හදද්දී චන්දයක් පේන මානෙක නෑ.

    උබත් නවත්තන්න එපා අනික් ත්‍රෙඩ් වල පොනිලගේ නාකි මයිනගේ ගූ හේදුවා වගේ මේකෙත් හෝදලා පෝස් ටෝකකුත් දීලා මාරු වෙයන් :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එතකොට රට බංකොලොත් කරපු පොහොට්ටුව එක්ක එන රනිල් ද බුලට් එක.. ලොල්
    කාට කියන්නද බන් මේවා.. සිංහල එවුන් නහය නැත්තම් ගූ කනවා කියලායි අපිට උගන්නලා තියෙන්නේ අපේ තාත්තා.. :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ගෝඨාබය පාට් 2. අද කිව්වයි කියල ලියල තියාගනිං

    මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන තරහට මිසක් වැඩ පිළිවෙලක් බලල නෙවෙයි. පහුගිය ඡන්ද ඔක්කොම බැලුවත් පැටර්න් එක ඕක තමයි. මාලිමාව මේ පාර පාවිච්චි කරන්නෙත් ඒ ට්‍රික් එකමයි.

    මම දැන් අවුරුදු 14කට කිට්ටු වෙන්න මේකෙ ඉන්නව. හැමදාම ඡන්දෙ කාලෙට අලුත් එකවුන්ට් ටිකක් ඇක්ටිවේට් වෙනව, ඡන්ද කැම්පේන් කරනව. දිනල මාස 6, අවුරුද්දක් යද්දි ඒ එකෙක්වත් නෑ. කාලයක් තිස්සෙ ඉන්න උන්ට ගානකුත් නෑ.

    ඉරෝසන් කියන එකා විතරයි එක දිගට අවුරුදු 16 - 17 අල්ලං හිටියෙ. අන්තිමට උටත් වැලේ වැල් නැති උනා. ලංකාවෙ උන් මේ ආත්මෙ ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි.
    :yes:
     
    මෙන්න මේකට උබව අමතක වෙලා.. @2osama උඹේ අභිමානය පෙන්නපන් කොල්ලෝ...:cool:

    image.png

    image.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි.
    උන් ආණ්ඩු බලයේ හිටියාද බන්🤦

    දන්න අය නම් දන්නවා චන්ද්‍රිකා ගේ කාලේ ක්ෂිකර්ම ඇමති කම අරගෙන අනුර Stage ගහලා වැව් හාරපු හැටි🤣
    ආ අනිත් එක රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු කොටි දෙකට ගුල්ලෝ ගැහුවා කතාව🤣🤣🤣
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    උන් ආණ්ඩු බලයේ හිටියාද බන්🤦

    දන්න අය නම් දන්නවා චන්ද්‍රිකා ගේ කාලේ ක්ෂිකර්ම ඇමති කම අරගෙන අනුර Stage ගහලා වැව් හාරපු හැටි🤣
    ආ අනිත් එක රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු කොටි දෙකට ගුල්ලෝ ගැහුවා කතාව🤣🤣🤣
    332498612_903022150950927_7472843806805231825_n-jpg.225507

    අනුරලා නැත්තම් තාම යුද්ධ කොරනවා.. 🤭 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,590
    28,532
    113
    මොකද මිනිහෝ රෙදි නැතිව පොහොට්ටුවට කඩේ යන්නේ දැන් ? 🤭 තෝ පොහොට්ටුවේද ? UNPඑකේද දැන් ?:rofl:

    මම කියන්නේ මෝඩ ගෝඨායි මෝඩ අනුරයි දෙන්නම එක වල්ලේ පොල්. දෙන්නගෙම ගොබ්බ ප්‍රතිපත්ති සමානයි :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    332498612_903022150950927_7472843806805231825_n-jpg.225507

    අනුරලා නැත්තම් තාම යුද්ධ කොරනවා.. 🤭 🤭 🤭
    කථා කරේ පච අනුර ගැන අනිත් එවුන් කරා කියලා පච අනුර කරන ඒවා හරි කියන්න බැහැ නේ