මාලිමා පාලනයේ අවුල මොකක්ද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල??
    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -
    තව එමට ලියත හැකි ----
    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    අවුල තමා කියන්න පුලුවන් බොරු ඔක්කොම කියල බලය අරගෙන දැන් කියපුවා කරගන්න බැරුව දිනපතා නන්ස්ටොප් කිච වෙනවා. කියපු බොරු උඩ තව බොරු කියනවා. පොරොන්දු උන විදියට නෙමේ රට කරන්නෙ, කලින් උන් කරගෙන ගිය විදියටමයි. ඒ විදිය හරි නම් ඇයි වැරදි කියලා කිව්වේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩු පාඩු ඇති . ඒත් සාපේක්‍ෂව එහෙමට අවුලක් නෑනේ
     
    • Haha
    Reactions: Asmodeus

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,674
    2,526
    113
    නිධානයක් උඩ
    අදානි සමාගම ලංකාවේ ආයෝජනය කලත් අයියා වැඩ්ඩා...
    ආයෝජනය අතඇරලා දැම්මත් අයියා වැඩ්ඩා...
    අයියා තාම වැඩක් කලේම නෑ, කරන්න සැලසුමක්වත් ඉදිරිපත්කරලා නෑ‍‍‍‍....
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා ස්ටේජ්වල කියපු විදිහට මහ බැංකු අධිපති ගෙදර යැව්වේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    ඛනිජතෙල් වලින් කාන්චන ඇමති කොමිස්ගහනවා, ආව ගමන් ‍ඒ සහනය ජනතාවට අරන් දෙනවා කියලා අයියා කිව්වා..
    ඒත් අයියා වැඩ්ඩා......
    බොරු මිල සූත්‍රය අකුලල අඩුවට තෙල් සතියෙන් දෙනවා කියලා අයියලා කිව්වා..
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා රනිල් කරපු වැඩපිළිවල වැරදිනිසා ඒක සම්පුර්ණයෙන්ම අතඇරලා දානවා කිව්වා, අයියා රනිල්ගේ වැඩපිළිවලම ඉදිරියට ගෙනියනවා
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා කියපු විදිහට අයි.එම්.එෆ් පදේට නටන් නැතිව හිටියේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියාගේ නංගි කියපු විදිහට උගන්ඩා‍වේ අපේ සල්ලි තිබිලා නෑ...
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියලා කියපු විදිහට ඇවිත් සතියෙන් පාර්ලිමේන්තුවේ 80ක් 90ක් ඇතුලට දැම්මේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියලා කියපු විදිහට හොරු ඇල්ලුවේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියලගේ පාලන මිල වී මෝල් හිමියෝ සතපහකට ගනන් ගත්තේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා ආවම රට ඉන්න අයට කියලා සල්ලි ඩොලර් ගේනවා කිව්වා අයියා ඒක අතක කරලා දැම්මා...
    ඒත් අයියා වැඩ්ඩා......
    ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෑ කිව්වා, ඒවා වෙනස් කලේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට නිල රථ වෙනුවට රජයේ වියදමින් අළුත් වාහන අරන් දෙනවා
    ඒත් අයියා වැඩ්ඩා......
    රාජපක්ෂ පවුලට එරෙහිව වැරදි හෙලිකරලා නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වට අයියා ඒවා කරන්නේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    රට හදන්න වැඩපිළිවලක් තියනවා කිව්වට දින සීයකට ආසන්නයි එහෙම එකක් ඉදිරිපත් කලේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියට ඉංග්‍රීසි බෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියට භෞතික විද්‍යා උපාධ්යක් තියනවා කිව්වට 8 වසරේ දරුවෙක්ගේ විද්‍යා දැණුමවත් නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියගේ පලවෙනි කතානායක තාම සහතික ඉදිිපත්කලේ නෑ, අයිට ඒවා අදාලම නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියගේ නායකයෝ ගෝල්ෆේස් ගෙනාපු වාහන පෙන්වලා බොරු කියලා ජනතාව රැවැට්ටුවා
    ඒත් අයියා වැඩ්ඩා......
    කන්ටේනර් තුන්සිය ගානක් පැන්නුවා, ඒකට අයිය කිසිම විමර්ෂණයක් කෙරෙව්වේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියගේ යාළුවෙක් සිංහරාජයේ අනවසර පතල් හාරනවා
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියගේ ඇමතිලා හත්පලේ ගානවා
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියගේ පලවෙනි වැඩේ හා ගත්තා
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා කරපු හැම වැඩක්ම දැනට හාගෙන තියෙන්නේ
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා මොනවත්ම කරන්න හදන්නේ නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    තුනෙන් දෙකයි විධායකයයි තියන් අයියලා නිකම්ම ඉන්නවා
    ඒත් අයියා වැඩ්ඩා......
    ‍ගොවීන්ගේ ප්‍රශ්ණ විසදනවා කිව්වට අයියට වගේ වගක් නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    වී වලට පාලනමිලක් දෙන්න පරක්කු වුනත්
    ඒත් අයියා වැඩ්ඩා......
    ලයිට් කැපුවත්
    ඒත් අයියා වැඩ්ඩා......
    විදුලිය නොකපන්න වැඩපිලිවලක් හදන්න හිතුවෙවත් නැති වුනත්., විදුලි මාෆියාවට විරුද්ධව මොනවත් නොකලා වුවත්.
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියලා ජීවිතේ කවදාවත් තමන්ගේ ජිවිතය වෙනුවෙන්වත් වගකිමක් දරලා නෑ
    ඒත් අයියා වැඩ්ඩා......
    අපි මොනවා කිව්වත්...
    ඒත් අයියා වැඩ්ඩා......
    කොච්චර කිච වුනත්, පීචං වැඩ කලත්
    ඒත් අයියා වැඩ්ඩා......
    අයියා කවදාවත්.......................
    ඒත් අයියා වැඩ්ඩා......
    ඒත් අයියා වැඩ්ඩා......
    ඒත් අයියා වැඩ්ඩා......
    ඒත් අයියා වැඩ්ඩා......
    රාජපක්ෂලාටවත් හිටියේ නැති මේ වගේ වහල්පුරපුරක් ඉන්නවා කියන්නේ අයියා කොහොමත් වැඩ්ඩා තමයි......🌝

    Copied
     
    ඇයි බන් මිනිහ මැරිච්චි ගෑණි වගේ එකම විලාපේ කියාගෙන දුවන්නේ? :unsure: