මාලිමා පාලනයේ අවුල මොකක්ද?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    තාම බොරු කියන එක. පච කෙළින එක නවත්තලා නෑ. සිංහ නාද උනාට බලු කෙඳිරි නවත්තලත් නෑ. ඕන්න ඕකයි ප්‍රස්නෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,755
    3,347
    113
    ඉතින් යකුනෙ ඔය මුකුත් වියදම් හොරකන් නැත්තන්,

    වතුර බිල්,
    කරන්ට් බිල්,
    ටෙලිපොන් බිල්,
    ඉන්ටනෙට් බිල්,
    තෙල් ගැස්,
    එලවලු, හාල්, පොල්, ම්ල,
    ටැක්ස්,
    බෙහෙත් ගණන්,
    වාහාන ගණන්,
    අනෙකුත් බාන්ඩ මිල,

    අඩු වෙන්න එපැයි,

    thawath sahana idiriyedi
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ප්‍රශ්නේ තියෙන්නේ උඹ ඔය ලිස්ට් එකේ කිව්වා ඒවා ඔක්කොම වගේ JVP එකෙන් හදපු topic. ඒවා ඔප්පු කලේ නෑ . මිනිස්සු බලන් ඉන්නවා ඒවා ඔප්පු කරලා සල්ලි ආපහු ලැබෙනකන්. එක පෑන් පාරෙන් කරන්න හිටපු දේවල් , තෙල් වරායට බාල රුපියල් 10ක් එකතු කරලා විකුනන්න කියපුව , වී 150 ට ගන්නවා කියපුව..මෙකී නොකී ඔක්කොම බොරු අහු වෙනකොට ප්‍රශ්නයක් ... එතකොට කොහොමද මිනිස්සු අනුර කුමාර ගැන විස්වාසයක් තියන්නේ රටක්ගොඩ දායි කියල..