මාලිමා පාලනයේ අවුල මොකක්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    කරන්න බැරි බව දැනගෙන බොරු කීම - මහබැංකුවේ එකාව ලංකාවට ගෙනඒම

    අසත්‍ය ප්‍රචාර - ප්ලේන් එකේ අවුලක් නෑ නියමුවන්ගේ අවුලක් බිමල් / අපි තාම චෙක් කරනවා එයා මාශල්

    තේරුමක් රහිත වයාපෘති - රිලව් ස‍ංගනනය , වී මිලට ගැනීම

    බොරු මඩ - උගන්ඩාවේ සල්ලි

    උද්දච්චකම - ඩිග්‍රී තියනවා මටත් කොල නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    කරන්න බැරි බව දැනගෙන බොරු කීම - මහබැංකුවේ එකාව ලංකාවට ගෙනඒම

    අසත්‍ය ප්‍රචාර - ප්ලේන් එකේ අවුලක් නෑ නියමුවන්ගේ අවුලක් බිමල් / අපි තාම චෙක් කරනවා එයා මාශල්

    තේරුමක් රහිත වයාපෘති - රිලව් ස‍ංගනනය , වී මිලට ගැනීම

    බොරු මඩ - උගන්ඩාවේ සල්ලි

    උද්දච්චකම - ඩිග්‍රී තියනවා මටත් කොල නෑ

    +

    වෛරය වැපිරවීම..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල??
    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -
    තව එමට ලියත හැකි ----
    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --

    පවුල් සැලසුම් නැති ආප්ප ගහන
    බෞද්ධයන්ට පහරදෙන
    මොකුත් නොකරපු පොන්න ආණ්ඩුව
     
    • Haha
    Reactions: ChoronaSottiya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,288
    21,217
    113
    486609508_122197831052155804_5663040842992931982_n.jpg
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    මුං කරපු වැඩ ඔක්කොම වගේ ෆේල් දැනට

    - බලයට ආපු ගමන් 60 - 70 ඇතුලෙ කිව්ව අද වෙනකන් දාපු එකෙක් නෑ
    - උගන්ඩා සීන් එක දැනගෙන කියපු බොරුවක් කියල පච උනා
    - හිටපු ජනාධිපතිවරුන්ගෙ විශ්‍රාම වැටුප් අහෝසි කරනව කිව්ව. කෝ කරාද?
    - ලේකම්වරු බර ගානක් ඉල්ලා අස් උනා
    - එක පෑන් පාරෙන් සහල් මාෆියාව ඉවර කරනව කිව්ව. හාල් ගේන්න දාපු ටෙන්ඩරේ 4 පාරක් ෆේල් උනා
    - මහින්දව ගෙදරින් එලවන්න ලියුම ගහගන්න බැරි උනා
    - ටිරාන් අලස්ගෙ නම කියනකොට බග් බග් ගෑවෙනව
    - වේස බන්දුව අල්ලගන්න බැරි උනා
    - සෙව්වන්දි ආගිය අතක් නෑ
    - පෝය දෙකෙන් පාතාලය ඉවර කරනව කිව්ව දැන්ට 25 - 30 වෙඩි වැදිල මැරිල
    - රනිල්ව පච කරන්න කියල ගෙනාපු බටලන්ද සීන් එකත් කලින් පාර්ලිමේන්තුවෙ සභා ගත කරපු එකක්ලු
    - සමන්ත්‍ර බද්‍රගෙ අක්‍රමිකතා ගැන කියන්න ගිහින් ඒක පච උනා

    - චෙක් කරන්නෙ නැතුව වරායෙ කන්ටේනර් 323 එලියට දැම්ම, අද වෙනකන් ඒ ලයිස්තුව එලියට දැම්මෙ නෑ

    - හතර වටේ අළුතෙන් බදු ගගහ යනව (ගෑස්, පෙට්‍රල් වලට එහා ලෝකය)
    - හොරකන් කරන්නෙ නැත්තං වියදම් අඩු වෙන්න එපැයි. මේ මාස 6ට මාස 6ට රුපියල් බිලියන 5000+ ණය අරන්ලු (2024 අවුරුද්දටම ආණ්ඩුවෙ ආදායම රුපියල් බිලියන 4000 විතර)
    - මොකක් හරි ප්‍රශ්ණයක් උනොත් වඳුරෙක්ව අල්ලගන්නව, වගකීමක් ගන්න එකෙක් නෑ

    කයිය නං ගැහුවෙ මාස 6න් රට ගොඩ දානව කියල. කරගෙන යන එකම දේ කයිය ගහන එක විතරයි. පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල??
    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ - Vikalpa DSA...IMF wenas karanawa kiwwa ee mukuth kare na :shocked:
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ - stage nagala deshapalana raswim wala katha karapu aya lekamla kara... shaniwa ayi uniform andala policiyatath damma :lol: Container 323 pannuwa :shocked: hora upadi karayek kathanayaka karala thamath uwa thiyan innawa :lol:
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ - monada awe? Adanith passa gahanawa :P
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ - thama kisima aluth project ekak awe na ne mewa karanna chance ekak denna :lol: onna aluth ewa awillath kare naththum hari
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ - conflict of intrest thiyena ayawa thama dala thiyenne... Sri Lankan tender dapu company eke lokka dan eke wada :lol: EY eken padi ganna hulangamuwa upadeshaka... kiwwe padi ganne na anna upadeshakayo kiyala... habai un padi ganne pvt company walin ;)
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ - Videsha sanchara gihin kola balan boru kiyanawa... boththam waradiyata dagena vihiluwak wenawa... :lol:18 laks walin tour 3k gihin apu eka nam patta :love:
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ - eda wagema kilo ganan allanawa maha un ekekwath allanne na :lol: policiye ewa nam katha nokara imu...un fail kiyala hamoma dannawa ne :(
    තව එමට ලියත හැකි ---- mokak hari awulak apu gaman list dala kediri gapuwa... naki mayina elawanna gihin chora wechcha... benifits kapanawa kiwwata kisima ekak kapa ganna bari wuna eka... :lol:
    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද -- awula thama parana dushana wancha karapu un araksha karana eka... tiran allas wage yaluwo :lol:
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --
    hathara athe boru kiyala gale kakka karapu pusa wage innawa... mechchara podi kalekin mehema awula mokadda kiyala hallak liyapu ekenma penawa awulak thiyenawa kiyala unta therila kiyal... එච්චරයි --
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය

    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල??
    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -
    තව එමට ලියත හැකි ----
    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --

    පලවෙනි එක
    තෙල් පෝලිම් නැහැ ලු - ඉතින් බන් කලින් රනිල් කරන කොටත් තිබ්බේ නැහැ නේ
    මැතිඇමතිවරු හොරකම් කරන්නේ නැහැ ලු - අන්න කන්ටේනර් 323ක් හොරෙන් පන්නල
    වාහන දීල නැහැ ලු - අනේ බම් සියලුම ඇමතිවරුන්ට අලුත් වාහන දුන්න, කොඩිනේටර් , සේකට්‍රි මේ සෙට් එකටත් වාහන දීලා තියෙන්නේ, ඔප්පු කරන්න සාධක තියෙනවා
    විදේශ ආයෝජන එන්නේ රනිල් සීයාගේ ක්‍රමේම යන නිසා
    ජාතික සම්පත් විකුනන්නේ නැහැලු - ඔව් අන්න උඹලගේ බදු සල්ලි වලින් එයාල තවත් අයට පත්වීම් දීලා පාඩු පිට තියගන්නවලු

    තව දෙයක්, උන් 159 මුකුත් වැඩක් කරන්නෙත් නැහැ
    ඔය කලින් සිස්ටම් එකම ඔහේ යන්නන් වාලේ යනවා
    වැරදුන හැටිය කියන්නේ , කලින් අය කරපුව හරවන්න බැහැ කියල
    උඹල වගේ ගොන් මි හරක් තප්පුලනවා
    අනේ බන්
     
    • Like
    Reactions: nppcheguevara

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උන් හොරාකන්නෙත් නෑ අපිට හොරාකන්න දෙන්නෙත් නෑ (2)
    උබ හොරා කනවා දැක්කද ? එහෙනම් සාක්ෂි ගිහින් දීපන් ලප කොටාට නඩුවක් දාන්න. :lol: 🤌
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉතින් යකුනෙ ඔය මුකුත් වියදම් හොරකන් නැත්තන්,

    වතුර බිල්,
    කරන්ට් බිල්,
    ටෙලිපොන් බිල්,
    ඉන්ටනෙට් බිල්,
    තෙල් ගැස්,
    එලවලු, හාල්, පොල්, ම්ල,
    ටැක්ස්,
    බෙහෙත් ගණන්,
    වාහාන ගණන්,
    අනෙකුත් බාන්ඩ මිල,

    අඩු වෙන්න එපැයි,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල??
    තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
    ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
    විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
    පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
    එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
    බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
    මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -
    තව එමට ලියත හැකි ----
    මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
    මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
    දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
    පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
    ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
    එච්චරයි --

    අනුර අලස්ට බයයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,636
    113
    මෙච්චර කල් හොරකමෙන්, කොමිස් ගැහිල්ලෙන්, පගා ගැහිල්ලෙන් ජීවත් වූ එකාලගෙ ආදයම් මාර්ග අහිමි උනා. ඒකයි අවුල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    මාලිමා පාලනය? එ මොකක්ද? කොහෙද යකො පාලනයක් තියෙනෙ? මාස 6කට මොනවාද පාලනෙ කලෙ?

    මෙච්චර කල් හොරකමෙන්, කොමිස් ගැහිල්ලෙන්, පගා ගැහිල්ලෙන් ජීවත් වූ එකාලගෙ ආදයම් මාර්ග අහිමි උනා. ඒකයි අවුල
    දැන් ඉන්න උන් කොමිස් ගහන්නෙ නැත්තෙ වැඩක් කෙරෙන්නෙ නැති නිසා නෙ. අඩු ගානෙ මාස 6ට බොක්කුවක්වත් හදල තියෙද?
    ------ Post added on Mar 27, 2025 at 2:04 PM