මාලිමා රජය යටතේ ලංකාවේ සංවර්ධනය මොන වගේ වෙයිද ?

ආර්ථික, සමාජයීය, යටිතල පහසුකම් සංවර්ධනය මොන වගේ වෙයිද ?

  • ලොකු සංවර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    Votes: 44 39.6%
  • දැනට තියෙන තත්වේ අනුව කිසිම සංවර්ධයනයක් වෙයි කියලා හිතන්න අමාරුයි

    Votes: 67 60.4%

  • Total voters
    111

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    Bankrupt වෙන්නෙ බංකොළොත් නාකි පොන්නයා නෙවෙයි රටේ ජනාධිපති 😹😹

    මාස තුනෙන් තෙල් පෝලිම් හැදිලා පොන්නප්පු ජනාධිපත් වෙනව කියපු එවුන් දැන් මාස හතරකුත් ගිහින් තාම ජනාධිපති උනේ නැති උනාම මේ අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකන් ඉන්නවලු. එතකොට අවුරුද්දක් ඉවරයිනේ පොන්නයෝ 😹

    එතන ඉඳන් මාස කීයක් වෙයිද. 😆😆
    Stupidity Are You Stupid GIF
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,917
    113
    අර දොස්තර හොඳහිත එකේ දියරකුස් ගෙ කට හඬ. දිය රකුස්ට හඬ කවන්නෙ විජේවීරද මන්දා. :unsure:
    මන් හිතන්නේ JVP නායක විජේවීර පිස්සගේ voice එකම අරන් තියෙන්නේ නොන්ඩියට UNP ආණ්ඩුවෙන් :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අර දොස්තර හොඳහිත එකේ දියරකුස් ගෙ කට හඬ. දිය රකුස්ට හඬ කවන්නෙ විජේවීරද මන්දා. :unsure:

    මන් හිතන්නේ JVP නායක විජේවීර පිස්සගේ voice එකම අරන් තියෙන්නේ නොන්ඩියට UNP ආණ්ඩුවෙන් :lol:

    උගෙ කන්දොස්කිරියාවටම ඒ දවස්වල මිනිස්සු JVP එකට හැරෙන්න ඇති. :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    විරුද්ද කන්ඩායම් වලින් වැඩීම අපවාද අහපු මිනිස්සු දෙන්න තමයි ලන්කාවට වැඩීම වැඩ කරල තියෙන්නෙ!

    ලොක බැන්කු වාර්තා මෙ!

    https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?end=2023&locations=LK&start=1960

    Start yearGDP in USD billionsEND YEARGDP in USD billionsGrowth %
    Sirima Bandaranayeka
    1970​
    2.3​
    1977​
    4.1​
    78.26087​
    JR Rayawardana - UNP government
    1978​
    2.78​
    1989​
    6.99​
    151.4388
    Ranasinghe Premadasa - UNP Government
    1989​
    6.99​
    1993​
    10.34​
    47.92561​
    Chandrika Bandaranayeka - SLPF Government
    1994​
    11.62​
    2001​
    15.75​
    35.54217​
    Ranil Wikramasinge Government / SLPF Presiedent
    2001​
    15.75​
    2004​
    20.66​
    31.1746​
    Mahinda Rajapaksa - SLPF Government
    2005​
    24.41​
    2015​
    85.14​
    248.7915
    Mithreepala / Ranil - yahapalanaya
    2015​
    85.14​
    2018​
    94.49​
    10.98191​
    BOMB BLAST
    94.49​
    2019​
    89.01​
    -5.79956​
    Gotabaya Rajapaksa / SLPP Government
    2019​
    89.01​
    2022​
    74.14​
    -16.706​
    Ranil Wikramasinghe Prasident / SLPP Goverment
    2022​
    74.14​
    2024​
    84.57​
    14.06798​
    AKD
    2024​
    84.57​
    2029​
    ??
    Data මගින් තැරි දාර මෝඩ ජෙප්පන් ට සත්‍ය අවබෝධ වෙවස්🙏🙏

    Bankrupt වෙන්න බංකොළොත් නාකි පොන්නයා නෙවෙයි රටේ ජනාධිපති 😹😹

    මාස තුනෙන් තෙල් පෝලිම් හැදිලා පොන්නප්පු ජනාධිපත් වෙනව කියපු එවුන් දැන් මාස හතරකුත් ගිහින් තාම ජනාධිපති උනේ නැති උනාම මේ අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකන් ඉන්නවලු. එතකොට අවුරුද්දක් ඉවරයිනේ පොන්නයෝ 😹

    එතන ඉඳන් මාස කීයක් වෙයිද. 😆😆
    දැන් ඉතින් NPP ආණ්ඩුව කියන්නේ රෝද තුනේ කරත්තයක් වගේ තමා🤣🤣
    ------ Post added on Mar 8, 2025 at 12:31 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    Data මගින් තැරි දාර මෝඩ ජෙප්පන් ට සත්‍ය අවබෝධ වෙවස්🙏🙏

    දැන් ඉතින් NPP ආණ්ඩුව කියන්නේ රෝද තුනේ කරත්තයක් වගේ තමා🤣🤣
    ------ Post added on Mar 8, 2025 at 12:31 PM
    3k na, roda 1i. harakata kakul 3i
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    කවුරු ආවත් රටක් එක පාරට සංවර්ධනය කරන්න බෑ මුලින්ම මානව සම්පත සංවර්ධනය කරන්න ඕන නැතුව ඉතින් මොනදේ කරන්නත් සුදුසු අය නෑ, වැඩක් දුන්නොත් හරයට කරන්න බෑ කාටවත්, අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉඳල ඕක කරන්න බෑ අනිත් අයගෙ නිසි දායකත්වය ගන්න බැරිනම්. වී ටික ඉහල පැහෙනකම් බලා හිටපු ජාතියක්, අස්වැසුම ගන්න පෝලිම් තියෙන රටක් එක පාරට සංවර්ධනය කරන්න බෑ අනික කොහෙන්ද පටන්ගන්නෙ කියල හිතන එකත් අමාරුයි. මේක විෂම චක්‍රයක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,231
    20,869
    113
    හස්තිශෛලපුර
    කවුරු ආවත් රටක් එක පාරට සංවර්ධනය කරන්න බෑ මුලින්ම මානව සම්පත සංවර්ධනය කරන්න ඕන නැතුව ඉතින් මොනදේ කරන්නත් සුදුසු අය නෑ, වැඩක් දුන්නොත් හරයට කරන්න බෑ කාටවත්, අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉඳල ඕක කරන්න බෑ අනිත් අයගෙ නිසි දායකත්වය ගන්න බැරිනම්. වී ටික ඉහල පැහෙනකම් බලා හිටපු ජාතියක්, අස්වැසුම ගන්න පෝලිම් තියෙන රටක් එක පාරට සංවර්ධනය කරන්න බෑ අනික කොහෙන්ද පටන්ගන්නෙ කියල හිතන එකත් අමාරුයි. මේක විෂම චක්‍රයක්.
    Uba wage lamaka tin tin lata owa noterunata terena ewun ona taram innawa ban..

    Lapaya kaiwaru gahuwe, serama puluwan kiyala neh.. karanna bari unama ball pass karala wedak na.. minissu tika kalayai balance inne. . results nattam pukata pain gahala elawai..

    Elawala, Sakkili maina naaki seeya nuugath sajiya namal enawa kiyala newe kiyanne.. minissu wena option ekak balai..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    Uba wage lamaka tin tin lata owa noterunata terena ewun ona taram innawa ban..

    Lapaya kaiwaru gahuwe, serama puluwan kiyala neh.. karanna bari unama ball pass karala wedak na.. minissu tika kalayai balance inne. . results nattam pukata pain gahala elawai..

    Elawala, Sakkili maina naaki seeya nuugath sajiya namal enawa kiyala newe kiyanne.. minissu wena option ekak balai..
    මම නම් හැම දෙයක්ම දේශපාලන කෝනෙන් බලන වහලෙක් නෙමේ, මේකත් පක්ෂයකට ගැතිව කියපු දේකුත් නෙමේ. මෙහෙ වැඩ කරන්න අමාරුයි කියල project වලට ආපු විදේශිකයො පවා කියනව, මගේ අත්දැකීමත් ඒකම තමා. මෙහෙ ගොඩක් එවුන් කියන්නෙ පුළුවන් කියල තමයි, මෙලෝ දෙයක් බැරි වුනාට.
     
    • Like
    Reactions: War Fighter