මාලිමා ලංවිම සභාපතිත් ඉල්ලා අස්වේ....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

    May 11, 2025 at 9:20 am | lanka C news
    ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

    ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

    May 11, 2025 at 9:20 am | lanka C news
    ලංවිම සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන බලපෑම් දරන්න බෑලු…

    ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද සඳහන්ය.
    ඌ ආපු වැඩේ කලා, දැන් ඉතින් යන්න තියෙන්නෙ. 🤭 🤭
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    බැරිනම් ඉල්ල අස්වෙන එක හොදයි හැබැයි වෙන උන්නම් ලොවෙත් අස්වෙන්නෙ නැනෙ කියන දෙයක් කරන් ඉන්නව
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    බැරිනම් ඉල්ල අස්වෙන එක හොදයි හැබැයි වෙන උන්නම් ලොවෙත් අස්වෙන්නෙ නැනෙ කියන දෙයක් කරන් ඉන්නව
    මූ අස්වෙන්නේ සෝලා වලට ගේම දීලා :lol: 🤌
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඌ ගියා කියලා දැන් Solar වලට ගෙවන ගාන වැඩි වෙන්නේ නැහැ පොන්න යෝ
    ඌ උගේ වැඩේ කරගෙන ඌ යන්නේ🤣🤣
    Solar hena gahuwath mata moko ponnayo
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    හිටියත් අඬනව ගියත් අඬනව. මයින හරි සීය හරි එනකම්ම අඬනව. ඩිප්රෙස් සිලිබයියො 🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana