මෙන්න තව එකක්
@Tricle_Buwa මූ පත් කරනකොටම මම ඇහුවෙ electrical engineer කිව්වට කොහෙවත් වැඩ කරපු තැනක් නැහැ කියල
@Tricle_Buwa මූ පත් කරනකොටම මම ඇහුවෙ electrical engineer කිව්වට කොහෙවත් වැඩ කරපු තැනක් නැහැ කියල
PCR හොර උපාධ් කාරයෙක් නෙමෙයි කියල ඕන කෙනෙක් දන්නවනේ, මේ මාලිමා බලශක්ති වියතාපේන්නෙ නෑ. කවුද පාඨලී ද? ගම්මන්පිල ද?
මෙන්න තව එකක්
@Tricle_Buwa මූ පත් කරනකොටම මම ඇහුවෙ electrical engineer කිව්වට කොහෙවත් වැඩ කරපු තැනක් නැහැ කියල
යකෝ ඔයකියන විදිහට මෙනවිය ගැනත් සැකයි නේ ....!
ආප්පෙ බංගලාදේශයෙන්යකෝ ඔයකියන විදිහට මෙනවිය ගැනත් සැකයි නේ ....!

උබට මහ එකීව ශුවර් ද?@Tricle_Buwa එලියට බැහපන්![]()

පිස්සුද බන්?
උබට මහ එකීව ශුවර් ද?![]()
මම හිතුව කුඹ ගහ වගේ දේහදාරී පෙනුමට උබේ හිත ගියා කියලපිස්සුද බන්?
මන් බැන්දෙත් සල්ලි වලට
ලොල් ඔහොම කොට කරන්න එපා. මම මේ PCR හොරකමට උන් දෙන්නා සම්බන්ධ උනේ කොහොමද කියලා කල්පනා කරේ මෙච්චර වෙලා..PCR හොර උපාධ් කාරයෙක් නෙමෙයි කියල ඕන කෙනෙක් දන්නවනේ, මේ මාලිමා බලශක්ති වියතා
![]()

පාටලී නම් හරි බන් .. ඒකෙ ඔප්පු කරන්න දෙයක් නෑඑතකොට කලින් පාර්ලිමේන්තුවේ ඉඳපු පාඨලී & අජිත් මාන්නපෙරුම දෙන්නා කලින් වැඩ කරලා තියෙන තැන් මොනවාද![]()
මමත් උස ඒකානෙ.. ඉතින් ශේප්..මම හිතුව කුඹ ගහ වගේ දේහදාරී පෙනුමට උබේ හිත ගියා කියල![]()