මාලිමා වියත්තු කියන්නේ හොර උපාධි කාරයන්ටද ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    PCR හොර උපාධ් කාරයෙක් නෙමෙයි කියල ඕන කෙනෙක් දන්නවනේ, මේ මාලිමා බලශක්ති වියතා :lol:

    kuVxnRL.jpeg
    Degree nathi ewun Government Corporation wala Procurement managersla widihata gannawada 🤔

    පාටලී නම් හරි බන් .. ඒකෙ ඔප්පු කරන්න දෙයක් නෑ
    හරි මචං ඒක දන්නවා, ඒත් @monson මෙතැන ගෙනල්ලා තියෙන තර්කය "කොහෙවත් වැඩ කරපු තැනක් නැහැ කියල" ඒකයි එහෙම දැම්මේ 🙄
    ------ Post added on Dec 6, 2024 at 8:00 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,598
    167,179
    113
    එකමත් එක රටක
    හරි මචං ඒක දන්නවා, ඒත් @monson මෙතැන ගෙනල්ලා තියෙන තර්කය "කොහෙවත් වැඩ කරපු තැනක් නැහැ කියල" ඒකයි එහෙම දැම්මේ 🙄
    ආ එහෙම වැඩ කරන්නම ඕන නෑ . ඌට කොහොමත් IESL නිකන්ම හම්බෙනව . හැබැයි ඌ නම් ෂුවර් කොහෙහරි කාලයක් වැඩ කරල ඇති . .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,691
    113
    PCR හොර උපාධ් කාරයෙක් නෙමෙයි කියල ඕන කෙනෙක් දන්නවනේ
    ඔයා කිව්වෙ වැඩ කරපු තැනක් නෑ කියලනෙ නේ? පාඨලී කොහෙ ද වැඩ කරල තියෙන්නෙ
    , මේ මාලිමා බලශක්ති වියතා :lol:

    kuVxnRL.jpeg
    මේ පොර කොහෙන්ද ඉන්ජිනේරු උපාධිය අරන් තියෙන්නෙ? බුකියෙ නම් එහෙම එකක් දාල නෑ. හැබැයි sustainable energy authority එකේ director කෙනෙක් වෙලා උන්නලු

    වැඩ කරපු තැන් නම් පෝලිමට තියනව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    ආ එහෙම වැඩ කරන්නම ඕන නෑ . ඌට කොහොමත් IESL නිකන්ම හම්බෙනව . හැබැයි ඌ නම් ෂුවර් කොහෙහරි කාලයක් වැඩ කරල ඇති . .
    අරුගේ සම්පුර්ණ නම් ගන්නවානම් ECSL ඒකේ ලිස්ට් ඒකේ බලන්න පුළුවන් නේද Membership එක තියනවාද කියලා? Mora Bsc. NDT දෙකම වැටෙනවා ලිස්ට් එකට.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,598
    167,179
    113
    එකමත් එක රටක
    අරුගේ සම්පුර්ණ නම් ගන්නවානම් ECSL ඒකේ ලිස්ට් ඒකේ බලන්න පුළුවන් නේද Membership එක තියනවාද කියලා? Mora Bsc. NDT දෙකම වැටෙනවා ලිස්ට් එකට.
    ඌ රෙජිස්ටර් වෙලා නම් එක පාරක් හරි වැටෙනවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මෙන්න තව එකක්
    @Tricle_Buwa මූ පත් කරනකොටම මම ඇහුවෙ electrical engineer කිව්වට කොහෙවත් වැඩ කරපු තැනක් නැහැ කියල :lol:

    PCR හොර උපාධ් කාරයෙක් නෙමෙයි කියල ඕන කෙනෙක් දන්නවනේ, මේ මාලිමා බලශක්ති වියතා :lol:

    kuVxnRL.jpeg

    මම උඹලට කලින්ම කිව්වා නේද මුන් එක්කො රට හදයි, නැත්තන් මහන්සිවෙලා ඩිග්‍රී අරන් රස්සා කරන් පාඩුවෙ ඉන්න උන්ට පාර යන්න බැරි කරනවා කියලා. මුන් දැන් ඔය කියපු දෙවනි එක තමා කරන්නෙ. 🤭 🤭

    අරුගේ සම්පුර්ණ නම් ගන්නවානම් ECSL ඒකේ ලිස්ට් ඒකේ බලන්න පුළුවන් නේද Membership එක තියනවාද කියලා? Mora Bsc. NDT දෙකම වැටෙනවා ලිස්ට් එකට.

    ඌ රෙජිස්ටර් වෙලා නම් එක පාරක් හරි වැටෙනවා

    @monson හ්ම් අල්ලගෙන යයිද ඔයාවත් 🤷🏽‍♂️