මචන්ලා මගේ ගාව අගල් 24 දිග අගල් 12 පළල අගල් 14 උස මාලු ටැංකියක් තියෙනවා.
එකේ ඉන්නෙ GloFish Tetra මෙන්න මේ ජාතියේ.
මාලු වර්ගය මට දැනගන්න ඔනේ එ size ටැංකියකට කියක වගේ දාන්න පුලුවන් වේයිද සමාන්‍යයෙන් අගලට අඩුයි උන්ගේ සයිස් එක
අනිත් එක වතුර කොච්චර කාලයකට සැරයක් මාරු කරන්න ඔනේද කරනවනම් ෆුල් මාරු කරන්න ඔනේද නැත්නම් 100% ප්‍රමාණයක් තියෙද...