මාලු ඈතිකරන අය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx


    මාළු ටෑන්කියක් නඩත්තු කරන එක වදයක්ද? ඕටෝ ක්ලීන් වෙන පම්ප් එහෙම නෑද්ද ඕවට දාන්න?


    91vLXMGGEaL._AC_SL1500_.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    වැඩ වැඩි වෙනකොට වදයක්. හොඳටම තියාගන්න ඕනෙනං සති 3න් 3ටවත් ක්ලීන් කරන්නඕනෙ.
    ෆිල්ටර් සවුත්තු උනොත් දවසෙන් දෙකෙන් අවුල් යනව. සත්තු මැරෙන්නත් පුලුවන්. කරන්ට් ගියත් එච්චර තමා මහ පාපයක්..

    වීදුරු ටැංකි 2ක් තිබුණ. දඩි අවුට් ඩෝ පොකුනක් තිබුණ. ටැංකි ටිකයි මාලුයි යාලුවෙකුට දීල පොකුනට පස් පිරෙවුව.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Paw kiyala hitenne nedda bn oya podi adiyaka space eke lifetimema ehata mehata yanna onene malu
    ෆයිටර්ස්ලා, ට්‍රෙට්‍රලා වගේ මාලු ටෑන්කි වලම නේද හදන්නේ? උන් වෑව් ගගවල් වල ඉන්න එවුන් නෙමේද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ehema karadarayak ne bn hariyata maintain karanawanam

    1. මාළු දාද්දි ටෑන්ක් එකට දාන්න පුළුවන් ගානට දාන්න ඕනි
    2. tank එකට අල්ලන වතුර ප්‍රමාණය වගේ 4,5 ගුනයක්වත් වැඩි filter එකක් ගන්න ඕනි. ( ටෑන්ක් එක 200L එකක්නම්, අඩුම 1000L/Hrs වගේවත් ඕනි. filter එක 24hrs run වෙන්න ඕනි.
    3. කිසිම දවසකට 100% වතුර අයින් කරලා ටෑන්ක් එකක් clean කරන්නේ නැහැ මාළු ඉන්නකන්.
    4. weekly 30% - 50% අතර ගානක් වතුර අයින් කරලා අලුත් වතුර දානවනම් හොදට තියාගන්න පුළුවන්. ඕකට යන්නේ උපරිම විනාඩි 15
    5. කෑම දාද්දි ටෑන්ක් එකේ ඉතුරු වෙන්න බෑ කොහොමත්. දාල ඉවර වෙලා 5 minute වෙද්දී කෑම අනිවා ඉවර වෙලා තියෙන්න ඕනි, නැත්තම් overfeed.
    6. මාළු තෝරද්දී පුළුවන් තරම් schooling fish දාන්න, ඒ දාද්දි අඩුම තරමේ pair 5 වත් දාන්න එක වර්ගෙකින්.
    7. filter එක clean කරන්නේ නැහැ වතුර change කරන දවසට. මොකද filter එකක් මමනම් මාස 3 කට පාරක් වගේ තමයි clean කරන්නේ (මගේ canister ) beneficial bacteria විනාශ වෙනවා නැත්තම්. ඊට පස්සේ මාළුන්ට ලෙඩ ඉතින්. අනික filter එක tank එකේ වතුරෙන් විතරයි clean කරන්නත් ඕනි.
    8. tap වතුර දානවනම් anti chlorine එකක් use කරන්න වෙනවා

    * Betta fish එක්ක tetra සමහර වර්ග විතරයි පුළුවන්. neon, cardinal වගේ අවුලක් නෑ

    submersible filter දාන්න එපා ලොකු මාළු නෙවෙයිනම්. hang on back හරි top filter එකක් හරි දාගන්න. මම දාල තියෙන්නේ canister

    ඔය ටික කරන්න බැරිනම් හදන්නත් එපා බන්, corona සීන් එකෙන් පස්සේ මේ වෙද්දී මම මලු හදන්න 1,20 කට වඩා වියදම් කරලා තියෙන්නේ බන් :baffled:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ හදන මාලු වර්ගය අනුව වදයක් වෙන්න හෝ නැති වෙන්න පුලුවන්. ගෝල්ඩ් ෆිෂ්/කාප්/ කැට් ෆිෂ් වගේ උන් නම් ටැංකිය ජරා කරනව.

    වතුර පුරවන්න අයින් කරන්න ලේසි තැනක ටැංකිය තියන්න ඕනෙ. අස් කරද්දි වතුර හැලෙනව.

    අපද්‍රව්‍ය ටැංකියෙන් එලියට ගෙනියන විදිහෙ ෆිල්ටර් එකක් දාන්න.

    sucker වර්ගයේ මාලුවෙක් දාන්න. උන් වීදුරුව පිරිසිදු කරනව. ගොඩක් ලොකුවට හැදෙන්නෙ නැති වර්ගයකින් දාන්න. නැත්නම් ඒකත් ඇණයක් වෙනව

    https://pethelpful.com/fish-aquariums/Tips-for-a-Low-Maintenance-Aquarium
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ade apeth thibba 3.5 ft wage diga tank ekak....
    Gold fish un dennek thun denek hitiya hena podi kale genapu.red parrot da mkakda type.

    10 k wage hitiya okkoma un
    wahale assen hunek ghn watila.
    oowa kala malu tikama mala....

    tank cleaner eka witharai ithuru une....

    tank eka dunna yaluwekta....

    maintain krnna nm patta wade.

    thaniyama move krnnath ba.

    oka clean krnwa kiynne dawasakma iwarai...

    thiyena chips ,gal sudda krala epa wenwa itn...

    bt clean karata passe nm supiri itn....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    @reddit @topkollek ස්තූතියි මචන් ලා... පොඩි ටෑන්කියක් ඒ කියන්නේ අඩි 2x1 වගේ එකක් අරන් පොඩි මාලු සෙට් එකක් දාන්න කියලා බෑලුවේ. ෆිල්ටර් , එයා සප්ලයි එහෙම දාලා.
     

    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    machan 30% water change ekak weekely krnna ona ,tankiye pramaneta malu danna ona, malu winadi 10k athulatha kala iwara krna pramaneta kama danna ona, dawasa wel thunak kama danna ona, hadanna lesi malu ganna, tetra,molly,angel wage podi aya gannawa nam ikmanata tank eka sawuththu wenne na , hoda filter ekak danna, plants danwa nam lights danna , co2 denna , fetiliser denn, ehema thama ithin hariyatama krnwa nam
     
    • Like
    Reactions: D_Mad and malakadss