ehema karadarayak ne bn hariyata maintain karanawanam
1. මාළු දාද්දි ටෑන්ක් එකට දාන්න පුළුවන් ගානට දාන්න ඕනි
2. tank එකට අල්ලන වතුර ප්‍රමාණය වගේ 4,5 ගුනයක්වත් වැඩි filter එකක් ගන්න ඕනි. ( ටෑන්ක් එක 200L එකක්නම්, අඩුම 1000L/Hrs වගේවත් ඕනි. filter එක 24hrs run වෙන්න ඕනි.
3. කිසිම දවසකට 100% වතුර අයින් කරලා ටෑන්ක් එකක් clean කරන්නේ නැහැ මාළු ඉන්නකන්.
4. weekly 30% - 50% අතර ගානක් වතුර අයින් කරලා අලුත් වතුර දානවනම් හොදට තියාගන්න පුළුවන්. ඕකට යන්නේ උපරිම විනාඩි 15
5. කෑම දාද්දි ටෑන්ක් එකේ ඉතුරු වෙන්න බෑ කොහොමත්. දාල ඉවර වෙලා 5 minute වෙද්දී කෑම අනිවා ඉවර වෙලා තියෙන්න ඕනි, නැත්තම් overfeed.
6. මාළු තෝරද්දී පුළුවන් තරම් schooling fish දාන්න, ඒ දාද්දි අඩුම තරමේ pair 5 වත් දාන්න එක වර්ගෙකින්.
7. filter එක clean කරන්නේ නැහැ වතුර change කරන දවසට. මොකද filter එකක් මමනම් මාස 3 කට පාරක් වගේ තමයි clean කරන්නේ (මගේ canister ) beneficial bacteria විනාශ වෙනවා නැත්තම්. ඊට පස්සේ මාළුන්ට ලෙඩ ඉතින්. අනික filter එක tank එකේ වතුරෙන් විතරයි clean කරන්නත් ඕනි.
8. tap වතුර දානවනම් anti chlorine එකක් use කරන්න වෙනවා
* Betta fish එක්ක tetra සමහර වර්ග විතරයි පුළුවන්. neon, cardinal වගේ අවුලක් නෑ
submersible filter දාන්න එපා ලොකු මාළු නෙවෙයිනම්. hang on back හරි top filter එකක් හරි දාගන්න. මම දාල තියෙන්නේ canister
ඔය ටික කරන්න බැරිනම් හදන්නත් එපා බන්, corona සීන් එකෙන් පස්සේ මේ වෙද්දී මම මලු හදන්න 1,20 කට වඩා වියදම් කරලා තියෙන්නේ බන්
