මාලු කන්න හොදද?
අද කාර්ග්ලිස් ෆුඩ් සිටි එකකින් තලපත් මාලු පැකට් එකක් ගත්තා. පස්සෙ තමයි මතක් උනේ කොරොනා සහ මාලු පොකුර, ගෙදර අය අකමැත්තෙන් නමුත් දැන් මාලු ෆ්රිජ් එකේ. අපිට කොරෝනා හැදෙයි ද?

. ගොඩක් දුරට ෆුඩ්සිටි වලට මාළු ගේන්නෙ මීගමුවෙන්.