මාලු කන්න හොදද?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මාලු කන්න හොදද?

    අද කාර්ග්ලිස් ෆුඩ් සිටි එකකින් තලපත් මාලු පැකට් එකක් ගත්තා. පස්සෙ තමයි මතක් උනේ කොරොනා සහ මාලු පොකුර, ගෙදර අය අකමැත්තෙන් නමුත් දැන් මාලු ෆ්‍රිජ් එකේ. අපිට කොරෝනා හැදෙයි ද?
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අපි වගේ වැව් මාලු කන්න ඕනෙ උදේ අල්ලනවා ගෙදට්ටම ගෙනත් දෙනවා එවෙලෙම උයනවා...
    ජීවිතේට food city එකක කින් keels එකකින් මාලු අරගෙන නෑ කිසිම fresh ගතියක් නෑ අයිස් විතරයී🤮🤮🤮
     
    • Like
    Reactions: ntayya

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    තලපත් මාළු අල්ලන්නේ බහුදින ධීවර යාත්‍රා වලින්. සති දෙක තුනක් කොහොමත් පරනයි. සුෂී වගේ නං කන්නේ නැති එක හොදයි. හොදට උයලා කනවා නං ගැටළුවක් නැහැ. කාර්ගිල්ස් එකේ මාළු 50 % ඩිස්කවුන්ට් දාලා තිබ්බා. මිනිස්සු ගන්නේ නැතිව ඇති.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    මාලු කන්න හොදද?

    අද කාර්ග්ලිස් ෆුඩ් සිටි එකකින් තලපත් මාලු පැකට් එකක් ගත්තා. පස්සෙ තමයි මතක් උනේ කොරොනා සහ මාලු පොකුර, ගෙදර අය අකමැත්තෙන් නමුත් දැන් මාලු ෆ්‍රිජ් එකේ. අපිට කොරෝනා හැදෙයි ද?
    පවිත්‍රාදේවීගෙන් අහපන්කෝ කෝල් කරලා.. :lol: