මාලු ගන්න එන්න..

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාලු ගන්න එන්න..

    මචන්ලා මගේ ලග ඉන්නවා මාළු සෙට් එකක්. ඔක්කොම ලොකු මාළු.
    මම විකුනන්න දාල තියෙන්නේ. මොකද මගේ ටැංකියේ රෙපෙයාර් එකක් තියනවා කරන්න.

    එළකිරියේ කාට හරි ඕනේ නම් පට්ට අඩුවට දෙන්නම්.(බුදුම ෆිට් එකක් නම් නිකන් දෙනවා)

    මෙන්න ඉන්න මාළු..
    ලොකු පාකු 4 දෙනයි.(එකෙක් අඩි 2ක් විතර)
    ලොකු කැට් ෆිෂ් 2 න්නයි, සාමාන්‍ය(අඩියක් විතර) එකයි.
    ලොකු කාෆ්(අඩියක් විතර) 10ක් 12ක් විතර ඉන්නවා.

    උබලට ඕනේ නැතිවුනාට කමක් නෑ, බම්ප් එකක් දාගෙන පලයවූ. ලොල්.

    pacu-572x289.jpg


    Iridescent_Shark_Catfish.jpg


    images
     
    • Like
    Reactions: awjas2621

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපරාදෙනෙ බං නිකං දෙන්නෙ ඔය ටික කාපංකො :D :D
    වස විස ගහල නෑ බාපු ගමං ෆ්‍රෙශ් පිට උයපුව :yes: :yes:
    බම්ප්
     
    • Like
    Reactions: udsic

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අපරාදෙනෙ බං නිකං දෙන්නෙ ඔය ටික කාපංකො :D :D
    වස විස ගහල නෑ බාපු ගමං ෆ්‍රෙශ් පිට උයපුව :yes: :yes:
    බම්ප්

    ඒක තමා බන් මමත් බර ඇහුවේ .මාළුත් ගණන් එකේ මුන් ටික ගන්න
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඉස්සර පට්ට විදිහට ඇති කරා බන් මාලු. එකින් එකා මලා. පට්ට දුක හිතුනා. මාලු ඇති කරන එක නතර කරා..
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දිග වැඩක් නැහැ බර කියපන් කොහොමද කියල

    අපරාදෙනෙ බං නිකං දෙන්නෙ ඔය ටික කාපංකො :D :D
    වස විස ගහල නෑ බාපු ගමං ෆ්‍රෙශ් පිට උයපුව :yes: :yes:
    බම්ප්

    ඒක තමා බන් මමත් බර ඇහුවේ .මාළුත් ගණන් එකේ මුන් ටික ගන්න

    හපොයි බන්..ළමයි ටික වගේ හැදුවේ. මගේ ටැංකිය අඩි 28ක් දිගයි. එකේ ක්‍රැක් එකක් තියනවා හදන්න. හිස් කරන්නේ නැතුව හදන්න බෑ එකයි දෙන්නේ.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    paaku s la mala karadare .. un tank eka vinasa karanawa


    cat fish th e wage

    mama athi karanne jaint gurami witharai


    kaf la denawa nam denna


    මන් ගාවත් ජයන්ට් ලා දෙන්නෙක් ඉන්නවා දැන් වයස අවුරුදු 10ක් විතර. දෙන්නේනම් නෑ මලත්. :P:P:P