මාලු ටැංකියට ෆිල්ටරයක් හදන්න යන්නේ

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් ෆිල්ටරේ හදන්නේ කොහොමද, උඹ හදන එකේ වතුර ෆිල්ටර් වෙන්නේ නැති උනාම
    ස්පොන්ච් එක වගේ, මාරු කරන්නේ කොහොමද ?
    වතුර කොච්චර පෙරුනමද මාරු කරන්න ඕන ?
    පොඩ්ඩක් ඔය දේවල් ගැන බලල හදහන් මචන්,
    වැඩේ සාර්ථක වෙන්න කියල පතනවා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343

    ස්තූතියි මචං
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    වැඩේ සාර්ථක වෙන්න කියල පතනවා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    podi tank ekakata hariya filters monda ban dan tyenne ganna?

    ඒකට මේවගේ පවර්හෙඩ් එකත් එක්ක එන ඉන්ටර්නල් ෆිල්ටර් එකක් දාපං මචං. හැබැයි ගොඩක්ම ජරා වෙන ටැංකියක් නම් සතියෙන් දෙකෙන් ෆිල්ටරේ සුද්ද කරන්න වෙනවා

    d7f5253e-6eca-4768-8371-20c5f59dd346.jpg
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    මාත් පොන්ඩ් එකට එකක් හැදුව..ඒක block වෙන්න ගතට..පස්සේ ගලවල දැම්ම :sorry::dull: ..දැන් filter නැහැ..මාසෙකට සැරයක් විතර වතුර අස්කරලා දානව :rolleyes:
    පොකුණට දානවනම් ටිකක් ලොකුවට හදන්න ඕනේ..නැත්නම් ඇල්ගී වලට block වෙනවා..(අයේ ඉතින් කොළ කැඳ තමා :baffled::baffled: )
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මාත් පොන්ඩ් එකට එකක් හැදුව..ඒක block වෙන්න ගතට..පස්සේ ගලවල දැම්ම :sorry::dull: ..දැන් filter නැහැ..මාසෙකට සැරයක් විතර වතුර අස්කරලා දානව :rolleyes:
    පොකුණට දානවනම් ටිකක් ලොකුවට හදන්න ඕනේ..නැත්නම් ඇල්ගී වලට block වෙනවා..(අයේ ඉතින් කොළ කැඳ තමා :baffled::baffled: )

    ආපෝ බං මතක් කරන්න එපා පොකුණු නම්. අපේ ගෙදර තිබුන පොකුණ වහල දැම්ම... මල වදයක්....
    අවුව වැටෙන තැන් වල නම් පොකුණු හදන්න එපා කවදාවත්.. ඇල්ගී වකාරයයි.
    අස්කරලා සතියෙන් වතුර තනිකරම කොළ කැඳ පාටයි. මාළු පේන්නෙත් නැහැ. අපේ පොකුණේ හිටපු අඩි දෙකක් විතර දිග මාබල් කැට් ෆිෂුත් මැරුණා දැක්කේ නැතුව පෑගිලා.
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    wede hodai machn. hadala apitath foto dapan. oke block akak awoth offlaw wenne batayak dapan hadissiyewath block unoth sorry.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර

    ආපෝ බං මතක් කරන්න එපා පොකුණු නම්. අපේ ගෙදර තිබුන පොකුණ වහල දැම්ම... මල වදයක්....
    අවුව වැටෙන තැන් වල නම් පොකුණු හදන්න එපා කවදාවත්.. ඇල්ගී වකාරයයි.
    අස්කරලා සතියෙන් වතුර තනිකරම කොළ කැඳ පාටයි. මාළු පේන්නෙත් නැහැ. අපේ පොකුණේ හිටපු අඩි දෙකක් විතර දිග මාබල් කැට් ෆිෂුත් මැරුණා දැක්කේ නැතුව පෑගිලා.

    අෆ්ෆා ..:sorry::sorry:
    මම නම් අස්කරන්න පොකුණට බහින්නෑ :yes: .. පොන්ඩ් එක හදද්දී එක තැනක් ටැංකියක් වගේ ගැඹුරට හැදුව... අස් කරනකොට මෝටර් එක දල වතුර ඉහිනවා.. මාළු ටික අර ගැඹුරු තැනට එකට සෙට් වෙනවා.. පස්සේ අලුත් වතුර දානවා .. ෆුල් සුද්ද කරතහැකි මාළු ඉන්නකොටම.. :rofl:
    මෝටර් එකෙන් ඉහිනකොට වතුර ටිල කලත්තුවනම් අඩියේ තියන ජරාව ඔක්කොම මෝටර් එකට එනවා..:yes::yes:
    අර ඇල්ගී සීන් එකනම් තියනවා :dull::dull: .. එකට සති දෙකකට වගේ සැරයෙක් වතුර ටිකක් අඩු කරලා ආයේ පුරවනවා. එතකොට ටිකක් ශේප්..:rolleyes: