සර්කිට් ග්ලූ කියලා කියන්නේ මල්ලි. කඩ වල එව්න් එහෙම කිව්වම ඈ.. ගානවා. එතකොට කියන්න අර ගම් කූරු තියන්නේ උණු කරලා දාන, අන්න ඒවා කියලා. මේ රූපේ තියනව වගේ නැවෙන සුලු කූරක් තියන්නේ රු20 ක් විතර වෙයි. ඕක දාන්න නම් වෙනමම ගන් එකක් තියනවා. ඒක නැතත් බව්ත් එකෙන් රත් කරලා දාන්න පුලුවන්.
![]()
මේ තියන්නේ ගන් එක.
![]()

අම්මටසිරි..! ගන් එක දැක්කාම මට අර කූරත් එපා උනා...
ටී.වී. එහෙම හදන අයිය කෙනෙක් වොෂින් මැෂින් සකිට් එකක් හදද්දි ඔය කූරක් පෙන්නුවා.. ඒ කාලේ ඉතින් ඒ ඕව ගැන දැන ගන්න උවමනාවක් නෑනේ..
බවුත් එකෙන්ම වැඩේ ගොඩ දා ගන්න බලන්නම්..
මගේ ත්‍රෙඩ් එක අන්තිමට මටමයි ප්‍රයෝජනවත් උනේ..
බොහෝම ස්තූතියි හොඳේ..
ඔය ගන් එක පේන තරම් දරුනු නෑ. රුපියල් 500 ක්ද කොහෙදෝ වෙන්නේ. කොහොමත් බව්ත් එකෙන් ගොඩ දාගන්න පුලුවන්. මාත් උවමනාවට බව්ත් එකෙන් තමයි රත් කරලා දාගන්නේ.
Ela wadak
Bump

(1) LED lights මාළුන්ට නම් කමක් නැහැ. එත් පැල වලට නම් මදි. දැන් එකටම හදපු LED තියෙනවා. ඒවා ඉරේ ආලෝකයට සමාන එළියක් දෙනවා. LED ගන්නවානම් එක හොදට හොයල බලන්න.
http://homeaquaria.com/best-led-grow-lights-aquarium-plants/
(2) මම දැන් ටැංකියක් අරන් මාස දෙකක් නැහැ. මලු ටැංකියක් හරියට maintain කරන්න ඕන.
- ටැංකියෙන් වතුර 25% හැම සතියකම අයින් කරලා අලුත් වතුර දාන්න
- ටැප් වතුර කෙලින්ම දාන්න එපා. ටැප් වතුරේ ක්ලොරිනේ යන්න කෙමිකල් එකක් දාන්න ඕන. එක දාල අඩුමගානේ දවසක් තියෙන්නේ ඕනේ.
- කෑම ගොඩක් දාන්න එපා (ප්‍රමාණයට වැඩියෙන්). විනාඩි 4 විතර මලු කන ප්‍රමාණය දැම්මහම ඇති එක පාරකට
- වතුරේ PH අගය ගැන සැලකිලිමත් වෙන්න
- වතුර දිගටම් ෆිල්ටෙර් වෙන්න ඕන. වාතය (o2) දිගටම ලැබෙන්න ඕන.
- ගොලුබෙල්ලෝ, සමහර මාළු තියෙනවා ටැංකියේ අපද්‍රව්‍ය කන.

කෑමත් ගානට පාලනය වෙනවා.... ක්ලෝරීන් වතුර එක පාර දාන්නෙත් නෑ..You have given out too much Reputation in the last 24 hours, try again later.

ptta mchn gdk thnx ubata.....
ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට..එල බන් ++

ඔය ගන් එක පේන තරම් දරුනු නෑ. රුපියල් 500 ක්ද කොහෙදෝ වෙන්නේ. කොහොමත් බව්ත් එකෙන් ගොඩ දාගන්න පුලුවන්. මාත් උවමනාවට බව්ත් එකෙන් තමයි රත් කරලා දාගන්නේ.
කොහොමත් ලොකු ලොකු වැඩ කරන්නෙ නැති නිසා ඕකක් ඕන වෙන එකක් නෑ.. 

මම මාළුන්ට වගේම සජීවී පැල වලට අසයි. එකේ එක ජාතියේ ලස්සන පැල තියෙනවා. එක වගාවක් වගේ. සමහර පැල ජාති මාළු අඩුවෙන් කන්නේ. විවිදත්වයක් තිබ්බහම වැඩ දෙක තුනම කෙරෙනවා. වාසිය තමයි මාළුන්ට කන්න පුළුවන් වීම සහ ඔක්සිගෙන් ලැබීම. එතකොට කෑම දෙන එක අතපසු උනත් මාළුන්ට ජීවත් වෙන්න පුළුවන් ටික දවසක්. අනිත් එක මාළුනට වෙනස් දේවල් කන්න ලැබෙන එක හොදයිනේ හැමදාම දෙන කෘතීම කෑම වලට වඩා .
![]()
මමත් ආසයි ටිකක් ස්වභාවික ගතියක් ලැබෙනවනම්.. ඒත් මගේ එකෙ ගස් වවන්න තරම් ඉඩ මදි...
ඒත් අර ඔක්සිජන් ලැබෙන කතාවයි, උන්ට කන්න ලැබෙන ස්වභාවික ශාක සීන් එකයි නිසා පොඩ්ඩ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ..
පී.එච්. අගය තමයි ශුවර් නැත්තේ..කෑමත් ගානට පාලනය වෙනවා.... ක්ලෝරීන් වතුර එක පාර දාන්නෙත් නෑ..

eka nisa hodama wade unta wathura huru karaganna eka bnz..math try ekak den gaman inne...
මමත් ඉඳල හිටල පැලයක් දෙකක් ගෙනත් දානව.. ඒත් මාලු ඒක දවසට දෙකට කාල දානවනේ..මමත් ආසයි ටිකක් ස්වභාවික ගතියක් ලැබෙනවනම්.. ඒත් මගේ එකෙ ගස් වවන්න තරම් ඉඩ මදි...
ඒත් අර ඔක්සිජන් ලැබෙන කතාවයි, උන්ට කන්න ලැබෙන ස්වභාවික ශාක සීන් එකයි නිසා පොඩ්ඩ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ..
ටැප් වතුරේ ක්ලොරිනේ යන්න කෙමිකල් එකක් දාන්න ඕන. එක දාල අඩුමගානේ දවසක් තියෙන්නේ ඕනේ.
dawask mokatada bn...Anti Chlorine dala payak dekek thibbanm iwaraene...kisi aulak na malunta bn
...ube mahansiyata magen rep bro +++++

mama danna ayya kenek gawa innawa bn arowana ekek 2.5 ft wage athi u...e sathata cl2 kisi ganak na...mu tank eka sudda karanne wathura ain karala tap eka bate tank ekata dana eka...loku malu hadanwanm bn tank eka as karana sarayak sarayak gane malu allanna amarue bn...
mage laga inne 1.5ft wage ekak u allannath gihin me para u oluwa thuwala karagaththa..eka nisa hodama wade unta wathura huru karaganna eka bnz..math try ekak den gaman inne...
![]()

ඉස්සර අපේ ආච්චිලගෙ ගෙදරත් අඩියක විතර එකෙක් හිටියා.. මොකාද කියල දන්නෙ නෑ.. පෙත්තක් වගේ පැතලි එකෙක්.. ඌ නම් එලියට පනිනවම තමයි...
mamanm gas danne na bn//planted tank ekaknm kamak na...nattam tank eka jara wenwa ikmanata malu gas kaduwama...

හප්පටසිරි... මම හිතුවේ ග්‍රිල් එකක් වගේ නිසා දෙතුන් දාහක්වත් වෙයි කියලා..කොහොමත් ලොකු ලොකු වැඩ කරන්නෙ නැති නිසා ඕකක් ඕන වෙන එකක් නෑ..
මම ඕක ගැන අද දැන ගන්න ලැබෙයි කියලනම් කීයටවත් හිතුවෙ නෑ..
මමත් ඉඳල හිටල පැලයක් දෙකක් ගෙනත් දානව.. ඒත් මාලු ඒක දවසට දෙකට කාල දානවනේ..මමත් ආසයි ටිකක් ස්වභාවික ගතියක් ලැබෙනවනම්.. ඒත් මගේ එකෙ ගස් වවන්න තරම් ඉඩ මදි...
ඒත් අර ඔක්සිජන් ලැබෙන කතාවයි, උන්ට කන්න ලැබෙන ස්වභාවික ශාක සීන් එකයි නිසා පොඩ්ඩ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ..

පොඩි කාලෙනම් මම ටැංකියට දාන්නේ ගප්පි. ඔන්න පොඩි කාලේ තාත්තට කරදර කරලා කරලා පොඩි මාලු ටැංකියකුයි ගෝල්ෆිශ්ලා 4 දෙනෙකුයි ගත්තා. වැඩි කාලයක් ගියේ නෑ ගෝල්ෆිෂ්ලා 4 දෙනා මලා.
ඊටපස්සේ ඇලෙන් ගප්පි සෙසෙට් එකක් අල්ලං ඇවිත් ටැංකියට දැම්මා. මෙන්න බොලේ මාස හයක් විතර යනකොට ගප්පි ප්‍රමාණය දෙගුන තුන්ගුන වුනා. පැලයක් එහෙම දැම්මොත් විනාඩි 2 න් ඒකේ කෑලිවත් නැ.
අන්තිමට ආපහු උන් ටික ඇලටම දැම්මා. ඊටපස්සේ O/L කරන කාලේ ටිකක් ලොකු ටැංකියක් ගත්තා. ඒකට ගෝල්ෆිශ්ලා, කාෆ්ලා, ටෑන්ක් ක්ලීනර්ස්ලා දාලා අර වතුර ෆිල්ටර් කරන ගැජට්+ ඔක්සිජන් ඔක්කොම දාලා ලස්සනට තිබුනා. ඒකට තමයි මම අර වහලයක් හැදුවා කිව්වේ. පස්සේ ඒකේ මාලු එක එකා මැරෙන්න ගත්තම එපා වුනා. සුද්ධ කර ගන්න වෙලාවත් නැති වුනා. අන්තිමට ඒක මගේ යාලුවෙකුට දුන්නා. උන්ගේ ගෙදර තාමත් ටැංකිය තියනවා. 
nice

Good Post saho![]()
patta ah

Patta machoo. Niyama wadak!! Rep +++![]()

පොඩි කාලෙනම් මම ටැංකියට දාන්නේ ගප්පි. ඔන්න පොඩි කාලේ තාත්තට කරදර කරලා කරලා පොඩි මාලු ටැංකියකුයි ගෝල්ෆිශ්ලා 4 දෙනෙකුයි ගත්තා. වැඩි කාලයක් ගියේ නෑ ගෝල්ෆිෂ්ලා 4 දෙනා මලා.
ඊටපස්සේ ඇලෙන් ගප්පි සෙසෙට් එකක් අල්ලං ඇවිත් ටැංකියට දැම්මා. මෙන්න බොලේ මාස හයක් විතර යනකොට ගප්පි ප්‍රමාණය දෙගුන තුන්ගුන වුනා. පැලයක් එහෙම දැම්මොත් විනාඩි 2 න් ඒකේ කෑලිවත් නැ.
අන්තිමට ආපහු උන් ටික ඇලටම දැම්මා. ඊටපස්සේ O/L කරන කාලේ ටිකක් ලොකු ටැංකියක් ගත්තා. ඒකට ගෝල්ෆිශ්ලා, කාෆ්ලා, ටෑන්ක් ක්ලීනර්ස්ලා දාලා අර වතුර ෆිල්ටර් කරන ගැජට්+ ඔක්සිජන් ඔක්කොම දාලා ලස්සනට තිබුනා. ඒකට තමයි මම අර වහලයක් හැදුවා කිව්වේ. පස්සේ ඒකේ මාලු එක එකා මැරෙන්න ගත්තම එපා වුනා. සුද්ධ කර ගන්න වෙලාවත් නැති වුනා. අන්තිමට ඒක මගේ යාලුවෙකුට දුන්නා. උන්ගේ ගෙදර තාමත් ටැංකිය තියනවා.
![]()

හප්පේ ඒකටත් එක එක කොලොප්පං ගොඩක් කළා.. ගෙදර මිදුලට දාල තිබුණ ලයිට් එකේ වයර් එක ඇදල හෝල්ඩරයක් දාල CFL බල්බ් එකක් දාගෙන හිටියා,මලු ටැංකියෙ ඇතුල් පැත්තෙ කොන්ක්‍රීට් තට්ටුවක් උඩට.. ලයිට් එක ගැට ගහල තිබ්බේ රෙදි පටියකින්..
ඒ මදිවට ලයිට් එක තියෙන තැන අස්සට ගෙම්බො රිංගනවා..
හෝල්ඩරේ නම් හොඳට වහලයි තිබුණෙ වතුර යන්නෙ නැති වෙන්න..ඒත් ලයිට් එක වැස්සට තෙමුණ ගමන් හුටස්.. 

අන්තිමට ටැංකියෙයි, බෝතල් වලයි, බේසම් වලයි ඔක්කොම එකම ජාතියේ මාලු විතරයි..
මටනම් එපා වෙලයි හිටියේ... පැටව් කයි කියල බයට, මගේ ගාව හිටිය කාෆ්ලයි, ගුරාමියොයි, ඔක්කොම එක එක්කෙනාට දීල දැම්ම.. අරුන් පැටව් දාන නිසා උන්ව කවුරුවත් ගෙනියන්නෙත් නෑ.. අන්තිමට උනුත් නිකම්ම මැරෙන්න පටන් ගත්තා..