bump


oa light tyenawa machan 600 wage idan udata..mama genath danma sathi 2i badu weda ne..eliyata aran beluwama athulata wathura gihin..
dan nam manma hadala balanawa free time..thanks saho
+9


තැන්ක්ස් මචන් ..!! ++







මන් මාස 3කින් වගේ තාම ටැංකිය අස් කරෙත් නැ බන්
ෆිල්ටෙර් හොද නිසා shape. ටැංකියට දාන gadget අඩුවට ගන්න පුළුවන් place එකක් කොලබ අවටින් කියපන්කො පුළුවන් නම්.පට්ට මචන්..මන් මාස 3කින් වගේ තාම ටැංකිය අස් කරෙත් නැ බන්
ෆිල්ටෙර් හොද නිසා shape. ටැංකියට දාන gadget අඩුවට ගන්න පුළුවන් place එකක් කොලබ අවටින් කියපන්කො පුළුවන් නම්.

එහෙම නැත්තන් ගෙවල් පැත්තෙම තියෙන ඇක්වේරියම් එකෙන්... මොකද ටිකක් දුර ගිහින් ලාබෙට ගන්න යන විදමයි කාලෙයි එක්ක බලනකොට, බොහොම පොඩි ගානක් තමයි ගෙවල් පැත්තෙ කඩෙන් ගත්තාම වැඩි පුර යන්නෙ..
කොළඹ අවටනම් හරියටම තැන් දන්නෙ නෑ බං.. අර දියත උද්‍යානෙ නම් තියෙනවලු.. හැබැයි මම ගිහින් නෑ...
මමනම් ඉතින් කඩවතින්ම තමයි බඩු ගන්නේ.. එතනනම් සාපෙක්ෂව සෑහෙන ලාබයි.. අනික තෝර ගන්නත් බඩු තියෙනව ඕන තරම්...එහෙම නැත්තන් ගෙවල් පැත්තෙම තියෙන ඇක්වේරියම් එකෙන්... මොකද ටිකක් දුර ගිහින් ලාබෙට ගන්න යන විදමයි කාලෙයි එක්ක බලනකොට, බොහොම පොඩි ගානක් තමයි ගෙවල් පැත්තෙ කඩෙන් ගත්තාම වැඩි පුර යන්නෙ..
කොළඹ අවටනම් හරියටම තැන් දන්නෙ නෑ බං.. අර දියත උද්‍යානෙ නම් තියෙනවලු.. හැබැයි මම ගිහින් නෑ...
මමනම් ඉතින් කඩවතින්ම තමයි බඩු ගන්නේ.. එතනනම් සාපෙක්ෂව සෑහෙන ලාබයි.. අනික තෝර ගන්නත් බඩු තියෙනව ඕන තරම්...එහෙම නැත්තන් ගෙවල් පැත්තෙම තියෙන ඇක්වේරියම් එකෙන්... මොකද ටිකක් දුර ගිහින් ලාබෙට ගන්න යන විදමයි කාලෙයි එක්ක බලනකොට, බොහොම පොඩි ගානක් තමයි ගෙවල් පැත්තෙ කඩෙන් ගත්තාම වැඩි පුර යන්නෙ..

diyathe na bn..,kadawatha hoda place thiyanwada bn...hoda malu ehema ganna loku kada thiyanwada..api malu dakala na kiyala hithagena inne bn ape paththe kadawal...patta ganan kiyanne...![]()
එතන ඇක්සසරිස් එහෙම ඕන තරම් තියෙනවා.. මාලු නම් ගොඩාක් ඉන්න තැනක් තියෙනව හයි වේ එක ගාව තියෙන ලොකු පිට්ටනිය පටන් ගන්න තැන.. ඒ කියන්නෙ කඩවත ඉඳල නුවර පැත්තට යද්දි වම් අත පැත්තෙ.. හැබැයි මම එතනින් මාලු අරගෙන නෑ.. ඔෆිස් එකේ අයිය කෙනෙක් කිව්ව එතන ගාණ අඩුයි කියලා...


මාර ආසාවක් ආවා බන් planted tank එකක් හදන්න. ඒකට ඕන කරන බඩු ටික නම් ටිකක් දුර ගිහිල්ලා හරි කමක් නෑ අඩුවට ගන්න පුළුවන් නම්. එත් නොදන්න මගුල් කරන්න ගිහිල්ලා ඉන්න මාළු ටිකත් නිවන් දකීද දන්නේ නැ


මචන්, කඩවත හන්දියෙ ප්ලේස් දෙක තුනක්ම තියෙනව.. මමනම් ගන්නේ ටිකක් විතර පොඩි තැනකින්..එතන ඇක්සසරිස් එහෙම ඕන තරම් තියෙනවා.. මාලු නම් ගොඩාක් ඉන්න තැනක් තියෙනව හයි වේ එක ගාව තියෙන ලොකු පිට්ටනිය පටන් ගන්න තැන.. ඒ කියන්නෙ කඩවත ඉඳල නුවර පැත්තට යද්දි වම් අත පැත්තෙ.. හැබැයි මම එතනින් මාලු අරගෙන නෑ.. ඔෆිස් එකේ අයිය කෙනෙක් කිව්ව එතන ගාණ අඩුයි කියලා...


mama awoth help ekak ganna puluwanda uben?![]()
ඕන කරන ඒව නැත්තං අවුල් නෙහ්..

සුපිරියි මචන්



niyamai machan.
mewage deyak karama apiwa mathak wena eka ganath harima sathutui.
thanks for share.
You must spread some Reputation around before giving it to richlife again.
