මාලු බිස්නස් ගැන දන්න කවුද ඉන්නේ මචන්ලා,
මාලු බිස්නස් වල බොට්ටු ට්‍රොලර් දාලා මාලු අල්ලන අයද නැත්තන් පැලියගොඩින් මාලු ඇරන් තම තමන්ගේ ටවුන් වල විකුනන අයද profit කරන්නේ.
මාලු බොට්ටු , ට්‍රොලර් ගොඩක් ගනන්ද මචන්ලා.
සමනයෙන් මුහුදු බඩ නොවෙන කෙනෙක්ට ගිහිල්ලා බොට්ටුවක් දාලා කෙලින්ම පටන් ගන්න පුලුවන්ද නැත්තන් බලපත්‍ර ගන්න ඕනේ වගේ සීන් තියනවාද?
ගොඩක් මුදලක් ගැවසෙන බිස්නස් එකක් නිසයි අහන්න හිතුවේ.