මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන.....

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Dawasakata wikunanne 1 maluwada? Malu 50-100 wikunanawa ethi (loku malu witharak) Oya malu okkotama hujja karanna 1-2-3 puluwanda? :D
 
Last edited:

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Apinan (Kalutara) malu ganne masekata sarayak Beruwala harbour ekenmai. Ethananan oya hora wada mukuth naha bottuwen bapu gamanmai. Anna e wage set wenawanan hari.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Dawasakata wikunanne 1 maluwada? Malu 50-100 wikunanawa ethi (loku malu witharak) Oya malu okkotama hujja karanna 1-2-3 puluwanda? :D

    ඔන්න මස්සිනේ උඹ තේරුම්ගත්ත තරම..... දවස තිස්සේම මාලුවලට මූත‍්‍රා කරන්න ඕන නෑ බං.... උදෙන්ම මාලූ රූම් එකට ගත්ත ගමන් කූල් එක යන්න ගොඩ වෙලාවක් යනවා..... ඒ පුංචි පුංචි මාලූන්ට නෙමෙයි... කෙළවල්ලා, බලයා, පරයා වගේ ලොකු මාලූන්ට ඒ එක මාලූවෙක් පැය ගාණක් බිස්නස් කරන්න ඇති.... ඉතිං උදෙන්ම කූල් එකෙන් ගත්ත මාලූවල කූල් එක බහින්න දවසක්ම තියෙනවා.... හැබැයි උදේ වරුවේ බිස්නස් එකට එකෙක් දෙන්නෙක්ගේ කූල් එක ඉක්මණින් බස්සව ගන්න ඕන..... ඒකට උපක‍්‍රමයක් විදියටලූ මේ උපක‍්‍රමය භාවිතා කරන්නේ.... :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Apinan (Kalutara) malu ganne masekata sarayak Beruwala harbour ekenmai. Ethananan oya hora wada mukuth naha bottuwen bapu gamanmai. Anna e wage set wenawanan hari.

    කියවන කොටත් ආසයි.... අපිට කන්න වෙන්නේ අඩුම තරමේ දවස් දෙකක්වත් මරණ වුණු මාලූ තමයි..... අපිට කොහෙන්ද මාලූ - අපි යනවායෑ මූහුදු කියන්නේ ඒකට වෙන්න ඇති.... :lol:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    cadedc_4755469f7eae485ca4e1c32a9a0ab5ec.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කෙලවල්ලො,තලපත්,කොප්පරා,සප්පරා අද උදේ අල්ලපු එකා හවස කන්න කාටවත් හම්බෙන්නෙ නෑ. බහුදින ටොලර් වල අයිස් රූම් එක සති ගානක් වුනත් එන ඒවා කොහොමත් අයිස් මාලු තමයි.