මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන.....

waca

Well-known member
  • Nov 13, 2006
    3,747
    2,218
    113
    Nugegoda
    REP added. අපි නං ගොඩක් වෙලාවට කන්නෙ පොඩි මාළු වර්ග (හාල්මැස්ස ඉඳන් තෙලිය වෙනකන්). එතකොට බඩු ගොඩක් දුරට අළුත් අනිත් අපි ගන්නෙත් ලෑල්ලෙන්, සංස්ථා මාළු රසෙනුත් අඩුයි මං හිතන්නෙ පරණ වෙච්ච සීන් හින්ද වෙන්න ඇති.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    REP added. අපි නං ගොඩක් වෙලාවට කන්නෙ පොඩි මාළු වර්ග (හාල්මැස්ස ඉඳන් තෙලිය වෙනකන්). එතකොට බඩු ගොඩක් දුරට අළුත් අනිත් අපි ගන්නෙත් ලෑල්ලෙන්, සංස්ථා මාළු රසෙනුත් අඩුයි මං හිතන්නෙ පරණ වෙච්ච සීන් හින්ද වෙන්න ඇති.

    :yes::yes::yes:
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    malu

    කෙලවල්ලො,තලපත්,කොප්පරා,සප්පරා api ganna kotha aduma ganee masa 3/4 wath paranaiiii yaluuu:D:D:D:D:D:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි ඉස්සොත් ඔය වගේ පරණ වෙනකොට ඔළු ගලවල විකුණනවා..
    (ලොකු ඉස්සෝ) ලංකාව ගැන කළකිරුණා බං.
    කන්න බොන්න කිසිම දෙයක් නෑනේ අපේ රටේ සැකේකින් තොරව..
     
    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    කෙලවල්ලො,තලපත්,කොප්පරා,සප්පරා අද උදේ අල්ලපු එකා හවස කන්න කාටවත් හම්බෙන්නෙ නෑ. බහුදින ටොලර් වල අයිස් රූම් එක සති ගානක් වුනත් එන ඒවා කොහොමත් අයිස් මාලු තමයි.

    wrong