ලොකු දෙයක් මචං ............ මෑත ඉතිහාසයේ දරැණුම පරාජයන් ලැබුවෛ් මේකා කෝච් කරන්න ගත්තට පස්සේ ...
වැඩිය ඔනේ නෑ සංගක්කාර ටීම් එකෙන් අයින් උනේ අළුත් කෙනෙක්ට අවස්ථාව දෙන්න කියලා මූ මොකද කලේ දිගින් දිගටම පේල උන උපුල් තරංගයාවා දැම්මා..... ඔන්න මුගේ කිරියාව....... අන්තිමට මැතිවුස් කියපු දේ කාටත් ඇහැන්න ඇතිනේ දැන් අලුත් බැටින් ලයින් අප් එකකට යන්න කාලේ හරිකියලා ඒක කීවේ මූටම තමා ඔය තරංගයා හිංදා අපි ටුවර් කීයක එක්දින තරග පරාද උනාද

මහේලව දානවලු ඒ තැනට ;2007දි වගේ ;අවුලක් නෑනේ?

ලොකු දෙයක් මචං ............ මෑත ඉතිහාසයේ දරැණුම පරාජයන් ලැබුවෛ් මේකා කෝච් කරන්න ගත්තට පස්සේ ...
වැඩිය ඔනේ නෑ සංගක්කාර ටීම් එකෙන් අයින් උනේ අළුත් කෙනෙක්ට අවස්ථාව දෙන්න කියලා මූ මොකද කලේ දිගින් දිගටම පේල උන උපුල් තරංගයාවා දැම්මා..... ඔන්න මුගේ කිරියාව....... අන්තිමට මැතිවුස් කියපු දේ කාටත් ඇහැන්න ඇතිනේ දැන් අලුත් බැටින් ලයින් අප් එකකට යන්න කාලේ හරිකියලා ඒක කීවේ මූටම තමා ඔය තරංගයා හිංදා අපි ටුවර් කීයක එක්දින තරග පරාද උනාද
මුට වඩා amith mishra ගේ average වැඩියි 23i ගානක් .chandimalට technique කියල දෙන්න ගිහින් ඌවත් කෑවේ මුම තමයි 
අයි බන් Jehan Mubarak ඕකත් එහෙම්මයි අවුරුදු 34 ද කොහෙද මු අයෙ ආවනේ cricket ගහන්න test avg-17 ODI avg-22![]()
මුට වඩා amith mishra ගේ average වැඩියි 23i ගානක් .chandimalට technique කියල දෙන්න ගිහින් ඌවත් කෑවේ මුම තමයි
![]()

ගිය එකම තමයි හොද 