මාවන් අතපත්තුව අයින් කරලා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මාවන් අතපත්තුව අයින් කරලා

    1546249_856620181102742_6124127951588880566_n.png

    මේ වගේ දක්ෂ එකෙක් අයින් කරලා තියෙන්නේ ඇයි? මුන්ට දෙය්යන්ගේ හාල් කාල්ද? මාවන් වගේ දක්ෂයෙක් ආය කල්පයකටවත් හම්බ වෙන එකක් නෑමාවන් කියන්නේ ටොප් කෝච් කෙනෙක්නේ.:angry::angry::angry:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ක්‍රිකට් ටීම් එක කෝච් කරන්න මට ඉල්ල ගන්න බැරි වෙයිද?:oo:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    තරගාවලි 6 ක් තිබ්බලු 4ක් පරාදයි ලු , එකක් දිනුම් ලු , එකක් ද්‍රෝ ලු
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාවන් කියන්නෙ හොද කෝච් කෙනෙක්. මොකක්ද දන්නැ මෙයා අයින් කරන අදෘෂ්‍යමාන හස්තය? පරණ නායකයෙක් වත්ද
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    බෝල කොච්චර කෑවත් කමක් නැහැ අල්ල අල්ල ගහන්න කියන්න ඇති අපේ උන්ට
    ලොල් :D
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලොකු දෙයක් මචං ............ මෑත ඉතිහාසයේ දරැණුම පරාජයන් ලැබුවෛ් මේකා කෝච් කරන්න ගත්තට පස්සේ ...
    වැඩිය ඔනේ නෑ සංගක්කාර ටීම් එකෙන් අයින් උනේ අළුත් කෙනෙක්ට අවස්ථාව දෙන්න කියලා මූ මොකද කලේ දිගින් දිගටම පේල උන උපුල් තරංගයාවා දැම්මා..... ඔන්න මුගේ කිරියාව....... අන්තිමට මැතිවුස් කියපු දේ කාටත් ඇහැන්න ඇතිනේ දැන් අලුත් බැටින් ලයින් අප් එකකට යන්න කාලේ හරිකියලා ඒක කීවේ මූටම තමා ඔය තරංගයා හිංදා අපි ටුවර් කීයක එක්දින තරග පරාද උනාද
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ලොකු දෙයක් මචං ............ මෑත ඉතිහාසයේ දරැණුම පරාජයන් ලැබුවෛ් මේකා කෝච් කරන්න ගත්තට පස්සේ ...
    වැඩිය ඔනේ නෑ සංගක්කාර ටීම් එකෙන් අයින් උනේ අළුත් කෙනෙක්ට අවස්ථාව දෙන්න කියලා මූ මොකද කලේ දිගින් දිගටම පේල උන උපුල් තරංගයාවා දැම්මා..... ඔන්න මුගේ කිරියාව....... අන්තිමට මැතිවුස් කියපු දේ කාටත් ඇහැන්න ඇතිනේ දැන් අලුත් බැටින් ලයින් අප් එකකට යන්න කාලේ හරිකියලා ඒක කීවේ මූටම තමා ඔය තරංගයා හිංදා අපි ටුවර් කීයක එක්දින තරග පරාද උනාද

    ඇත්ත කතාව ...පොරගේ techniques තිබ්බට coach කරගන්න බෑ :confused:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape team ekata lankwe Puhunu karuwo hari yanen na , mawannam hari yanen na kohomath, mawanwa path karapu eka waradi keyala api mula idalama keuwa, mawan wenuwat ahoda ekek ganan ona danwath......
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    ලොකු දෙයක් මචං ............ මෑත ඉතිහාසයේ දරැණුම පරාජයන් ලැබුවෛ් මේකා කෝච් කරන්න ගත්තට පස්සේ ...
    වැඩිය ඔනේ නෑ සංගක්කාර ටීම් එකෙන් අයින් උනේ අළුත් කෙනෙක්ට අවස්ථාව දෙන්න කියලා මූ මොකද කලේ දිගින් දිගටම පේල උන උපුල් තරංගයාවා දැම්මා..... ඔන්න මුගේ කිරියාව....... අන්තිමට මැතිවුස් කියපු දේ කාටත් ඇහැන්න ඇතිනේ දැන් අලුත් බැටින් ලයින් අප් එකකට යන්න කාලේ හරිකියලා ඒක කීවේ මූටම තමා ඔය තරංගයා හිංදා අපි ටුවර් කීයක එක්දින තරග පරාද උනාද

    අයි බන් Jehan Mubarak ඕකත් එහෙම්මයි අවුරුදු 34 ද කොහෙද මු අයෙ ආවනේ cricket ගහන්න test avg-17 ODI avg-22 :angry: :angry: මුට වඩා amith mishra ගේ average වැඩියි 23i ගානක් .chandimalට technique කියල දෙන්න ගිහින් ඌවත් කෑවේ මුම තමයි :no:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අයි බන් Jehan Mubarak ඕකත් එහෙම්මයි අවුරුදු 34 ද කොහෙද මු අයෙ ආවනේ cricket ගහන්න test avg-17 ODI avg-22 :angry: :angry: මුට වඩා amith mishra ගේ average වැඩියි 23i ගානක් .chandimalට technique කියල දෙන්න ගිහින් ඌවත් කෑවේ මුම තමයි :no:

    ඔව් බන් චන්දියවා සම්පූර්ණ කැවේ මූ තමයි තව පොඩ්ඩෙන් කුසලවත් කනවා... කුසලගේ වටිනකාම දන්නේ නැති උන් පලවෙනි සහ දෙවෙනි ටෙස්ට් දෙකට කුසලව දැම්මනම් මුබාරක් වෙනුවට අපි පලවෙනි මැච් එකත් දිනනවා... මූ අලුත් එකෙක් ටීම් එකට ගන්නවා වෙනුවට කරන්නේ පරණ උන්ම තල තල ඉන්නවා :angry::angry::angry: ගිය එකම තමයි හොද :no::no::no: