මාවන් යළි දිවයිනට කැඳවේ ද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මාවන් යළි දිවයිනට කැඳවේ ද?

    "තේරීම් කමිටුව රූකඩ කණ්ඩායමක්"
    - මාවන් අතපත්තු


    නොවැ.11 - ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව "ජෝකරයකු" ගේ නායකත්වයෙන් යුත් රූකඩ කණ්ඩායමක් යැයි මාවන් අතපත්තු චෝදනා කළේය. මාවන් මේ චෝදනාව එල්ල කළේ, ශ්රී ලංකාව හා ඔස්ට්රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ඔස්ට්රේලියාවේ බ්රිස්බේන් නුවරදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.

    "මේ අවස්ථාවේදී ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ගමන් කරන්නේ එය යා යුතු දිශාවට නොවේ" යැයි මාවන් එහිදී ප්රකාශ කර තිබේ.

    ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව නිසි පරිදි ක්රියා කළේ නම්, අසීරු ක්රිකට් සංචාරයක් සඳහා වයස 37 - 38 ක් වූ ක්රීඩකයන්ට ඉදිරිපත් වීමට සිදු නොවන බවට ද මාවන් චෝදනා කර ඇත.

    වසර දෙකකට පමණ පසු මෙවර ඔස්ට්රේලියානු ක්රිකට් සංචාරයට එක්වූ මාවන් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 51 ක් රැස් කළ අතර දෙවැනි ඉනිමේදී සනත් ජයසූරිය සමග එක්ව මුල් කඩුල්ල සඳහා ලකුණු 53 ක සබඳතාවක් ගොඩ නැගීය.


    11112007marvan2.jpg
    111120marvan.jpg


    නොවැ.11 - ක්රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් කළ විවේචනය හේතුවෙන් ඔස්ට්රේලියා සංචාරය අතරතුරදී මාවන් අතපත්තු යළි දිවයිනට කැඳවා ගනී දැයි යන සැකය පැතිර යමින් තිබේ.

    බ්රිස්බේන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේදී මාධ්*ය වෙත අදහස් දක්වමින් මාවන් අතපත්තු විසින් මෙරට ක්රිකට් තේරීම් කමිටුව හඳුන්වා දෙනු ලැබුවේ "ජෝකරයකු" ගේ නායකත්වයෙන් යුත් රූකඩ කණ්ඩායමක් ලෙසය.

    මේ පිළිබඳ තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇති අතර මාවන් සම්බන්ධයෙන් විනය පියවරක් ගන්නේ ද, ඔහුව පළමු තරගයෙන් පසු සියරට කැඳවන්නේ ද නැතහොත් ලබන සතියේ හෝබාට්හි ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයටත් සහභාගි කරවන්නේ ද ගයන්න පිළිබඳ තීරණය කෙරෙනු ඇතැයි වාර්තා වේ.

    කළමනාකරු ශ්රියාන් සමරරත්න පවසා තිබෙන්නේ ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් මේ පිළිබඳ කරන සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දිනයක තමාව අමතනු ඇති බවය. මේ තත්ත්වය කිසිසේත්ම කණ්ඩායමේ ක්රීඩකයන්ට බලපාන්නේ නැතැයි කී කළමනාකාරවරයා, මෙම ප්රකාශ කෙරුණේ තේරීම් කමිටුව මිස ක්රීඩකයන් සම්බන්ධයෙන් නොවන බැවින් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැතැයි පැවසීය.


    marvancg2.jpg
     
    Last edited:

    cj_ashan

    Member
    Sep 13, 2006
    1,225
    0
    0
    Sri Lanka
    I agree with Marvan...
    but the timing of making the statement is wrong...

    neway He should have been in the squad...He proved it...
    Was shocked to hear that he hadn't played in a test for so many months...
    What a shame...
     

    NoName

    Member
    May 12, 2007
    798
    0
    0
    Melbourne - Australia
    But machan marvan katha karapu thana waradiy....

    Ay me thuppahi ratata awilla katha kale, ape dewal...

    Un dan puken hina wenne...

    Eeye Herold Sun kiyana mehe National News paper eka Head line eka oka...

    Ithin okkoma hina wenawa katha widiyata..
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    NoName said:
    But machan marvan katha karapu thana waradiy....

    Ay me thuppahi ratata awilla katha kale, ape dewal...

    Un dan puken hina wenne...

    Eeye Herold Sun kiyana mehe National News paper eka Head line eka oka...

    Ithin okkoma hina wenawa katha widiyata..

    eka atta machan eth mehedi kiwwata oka kawuruth ganan ganne nahane
     

    sriflipflop

    Member
    Mar 3, 2007
    6,208
    1
    0
    dont worry

    THE_ONE said:
    He he aththa thamai...balapan eda match eke dilshan hityanam catch keeyak ganna thibunada??

    baya wenna epa england tour ekata dilshan danna wenawa zimbabwe waladi hodata gahuwane
     

    Similar threads