මාවනැල්ලේ උන් වරෙව්
මචංලා මට ප්‍රෙස් 1ක් සෙට් උනා බදු ගන්න
මැෂින් ටිකයි ස්ටාෆ් 1කයි එක්ක
සරසවි ප්‍රින්ටර්ස් කියලා පරන ඉදන් තියන එකක්
උඹලා මේක ගැන දන්න කවුරු හරි ඉන්නවාද
ස්ටාෆ් 1ක ගැන
මම ටිකක් හොයලා බැලුවා වැඩ කරන උං ගැන නම්. එයාලා අවුලක් නෑ. අයිතිකාරයා නම් ඇම්ඩන් පාටයි.