මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී

shenat

Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    සර්ච් කරන්ඩ දෙයක් නැ පොන්නයො හැදුව යහපාලුවො පකක්,🤭🤭🤭

    යහපාලුවන්ගෙ සෝලා පොජෙක්ට් තියන තැන කියාපියකො බලන්ඩ, ගු පොන්නයට රෙවෙයි දැන්..🤣🤣🤣🤣🤣🤣🤣



    දැන් උබ කියන්නෙ රෙපායාර් නොකර කැඩිල එන කොන්ක්‍රීට් කුට්ටියක් ටර්බයින් වල වද්ද ගත්තනම් හරි කියලද???
    ------ Post added on Jan 13, 2022 at 10:28 AM

    ඒක නෙවෙයි ඉන්න හිතෙන රටක් දාලා පාත්පයින්ඩර් පුතා යන එක ගන මොකක්ද උබේ අදහස? 🤭 🤭
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඉදිරියේදී තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා....
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    ඇයි රෙපායාර් නොකර ,ඒකෙන් කැඩිල එන කොන්කීට් කුට්ටියක් ටර්බයිනෙ වද්ද ගන්ඩද ඕන???

    View attachment 157076
    යකෝ ගන්න ගානටවත් හරියන්න ඩිසයින් එක හදපන්කෝ හැටි බලපන්....මඩ ගහන සෝශල් මීඩියා පෝස්ට් හදනවා 500per post..ඕනේ නම් pm එකක් දාපන්