මේකට බම්ප් දාන අයට ගයාන් කුවේටුයි මමයි +රෙප් දෙනවා.
මචන්ලා. ලොකු උදව්වක් ඕනෙ. මම යාළුවෙක් අරන් තිබ්බ සර්වර් එකක් ගත්තා 14ක් දීලා. ඒ ගිය ජුනි මාසෙ. ඌ මට කිව්වා ඒක අවුරුද්දක් තියෙන එකක් කියලා. මම ගෙවලා අරගෙන හොඳට එෆ්ටීපී එක යූස් කරා. අද හා හා පුරා කියලා සයිට් එකට ලොග් වෙලා බැලුවා. බැලින්නම් මේකේ වැටෙන්නේ මෙහෙම. ඌ මට කිව්වේ මේක ඌ ගත්තේ අවුරුදු දෙකකට මට විකුණණ මාසේ ඉඳලා අවුරුද්දක් තව ඉතුරුයි කියලා. මේකා රවට්ටලා කියන එකද මේකේ තේරුම. මම මේ ලියා තියෙන එකේ තේරුම දන්නවා. මේකේ පෙන්ඩින් කෑල්ල දැක්කාම මගෙ ඉහ මොළ රත් උනා.
මූ කොච්චර බල්ලෙක්ද.. මම මූට හිතවත් නිසා පාසර්වර්ඩ් චේන්ජ් කරෙත් නෑ. ඒක අස්සෙ උගෙ සයිට්ස් තොගේකුත් රන් වෙද්දිත් මුකුත් කීවෙ නැහැ විශ්වාස නිසා
උට කතා කරන්න කලින් දැනගන්න ඕනේ මම හරිද නැද්ද කියලා. කරුණා කරලා බම්ප් එකක් දාලා යන්න මොකද මගෙ සල්ලි අපරාදෙ. අමාරුවෙන් හම්බකරපුවා. 14ක්. මේ බල්ලාම මගේ 40කට විද්දා සැම්සුන්ග් එස් 3 එකක් දෙන්නම් කියලා. අන්තිමේදි අටක් ඉතුරුවෙන්න සේරම ගත්තා. ඒ අටත් මම එපා කිව්වෙ ඌ හිඟන්නා වෙලා බව දන්න නිසා.

mu dan mata kiyanwa muta gewanna nam aye billing date eka enakam inna onelu eka aththada ?
මෙන්න මූ දැන් මට ටෙක්ස්ට් කරපු එක.
Isuru: I have to wait 2013.jan.26 to pay it back
මෙහෙම එකක් තියෙනවද අයි පේජ් එකේ ? මැද්දෙන් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බැරිද ?
UPDATE***
ඌ මට දැන් මේ වෙන එකවුන්ට් එකක ලොගින්ස් දුන්නා. ඒකේ තියෙන්නෙ අද ගෙව්වා කියලා. ඌ මට කියනවා ෆයිල් ටික මේකට මාරු කරගන්නලු. මට තියෙන ප්රශ්ණය මේකයි... මේකෙත් තියෙන්නෙත් පේමන්ට් ස්ටැටුස් එක පෙන්ඩින් කියලානේ.
Last edited:




bump

