මාව අහුඋනා !! [iPage]

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    මේකට බම්ප් දාන අයට ගයාන් කුවේටුයි මමයි +රෙප් දෙනවා.

    මචන්ලා. ලොකු උදව්වක් ඕනෙ. මම යාළුවෙක් අරන් තිබ්බ සර්වර් එකක් ගත්තා 14ක් දීලා. ඒ ගිය ජුනි මාසෙ. ඌ මට කිව්වා ඒක අවුරුද්දක් තියෙන එකක් කියලා. මම ගෙවලා අරගෙන හොඳට එෆ්ටීපී එක යූස් කරා. අද හා හා පුරා කියලා සයිට් එකට ලොග් වෙලා බැලුවා. බැලින්නම් මේකේ වැටෙන්නේ මෙහෙම. ඌ මට කිව්වේ මේක ඌ ගත්තේ අවුරුදු දෙකකට මට විකුණණ මාසේ ඉඳලා අවුරුද්දක් තව ඉතුරුයි කියලා. මේකා රවට්ටලා කියන එකද මේකේ තේරුම. මම මේ ලියා තියෙන එකේ තේරුම දන්නවා. මේකේ පෙන්ඩින් කෑල්ල දැක්කාම මගෙ ඉහ මොළ රත් උනා.

    Tl0FT.png

    මූ කොච්චර බල්ලෙක්ද.. මම මූට හිතවත් නිසා පාසර්වර්ඩ් චේන්ජ් කරෙත් නෑ. ඒක අස්සෙ උගෙ සයිට්ස් තොගේකුත් රන් වෙද්දිත් මුකුත් කීවෙ නැහැ විශ්වාස නිසා

    උට කතා කරන්න කලින් දැනගන්න ඕනේ මම හරිද නැද්ද කියලා. කරුණා කරලා බම්ප් එකක් දාලා යන්න මොකද මගෙ සල්ලි අපරාදෙ. අමාරුවෙන් හම්බකරපුවා. 14ක්. මේ බල්ලාම මගේ 40කට විද්දා සැම්සුන්ග් එස් 3 එකක් දෙන්නම් කියලා. අන්තිමේදි අටක් ඉතුරුවෙන්න සේරම ගත්තා. ඒ අටත් මම එපා කිව්වෙ ඌ හිඟන්නා වෙලා බව දන්න නිසා. :dull:

    mu dan mata kiyanwa muta gewanna nam aye billing date eka enakam inna onelu eka aththada ?
    මෙන්න මූ දැන් මට ටෙක්ස්ට් කරපු එක.

    Isuru: I have to wait 2013.jan.26 to pay it back

    මෙහෙම එකක් තියෙනවද අයි පේජ් එකේ ? මැද්දෙන් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බැරිද ?

    UPDATE***

    ඌ මට දැන් මේ වෙන එකවුන්ට් එකක ලොගින්ස් දුන්නා. ඒකේ තියෙන්නෙ අද ගෙව්වා කියලා. ඌ මට කියනවා ෆයිල් ටික මේකට මාරු කරගන්නලු. මට තියෙන ප්‍රශ්ණය මේකයි... මේකෙත් තියෙන්නෙත් පේමන්ට් ස්ටැටුස් එක පෙන්ඩින් කියලානේ.
    8UVdP.png

    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ipage ekath ipower eungema ekak wage
    same cpanal
    oke pena widiyatanam oka 1 year aran thiyenne. oke payment history gihin balapan kiyaka payment ekakde karala thiyenne kiyala.
    eth sakai wagenam ipage eke support eke chat ekata log wela ahala balanna un ubata 100% hari uththare dei

    14 kata oya host eka wika kiyanne patta rawatilakne
    35 * 130 = 4550 :s
     
    • Like
    Reactions: chathu05

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ipage ekath ipower eungema ekak wage
    same cpanal
    oke pena widiyatanam oka 1 year aran thiyenne. oke payment history gihin balapan kiyaka payment ekakde karala thiyenne kiyala.
    eth sakai wagenam ipage eke support eke chat ekata log wela ahala balanna un ubata 100% hari uththare dei

    14 kata oya host eka wika kiyanne patta rawatilakne
    35 * 130 = 4550 :s

    ee one year eka iwara wenawa neda machan February walin ?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    den ube site eka weda karanne nedda???
    සයිට් නෙවෙයි එෆ්ටීපී යූස් කරන්නෙ.
    kawuda pora moziyada :lol:

    ane ube server bn baill nogaha palayn

    මොසියා නෙවෙයි ගයාන්. බම්ප්වලට ස්තූතියි මචන්ලා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ipage ekath ipower eungema ekak wage
    same cpanal
    oke pena widiyatanam oka 1 year aran thiyenne. oke payment history gihin balapan kiyaka payment ekakde karala thiyenne kiyala.
    eth sakai wagenam ipage eke support eke chat ekata log wela ahala balanna un ubata 100% hari uththare dei

    14 kata oya host eka wika kiyanne patta rawatilakne
    35 * 130 = 4550 :s

    මට ඉවසගන්න බෑ මචෝ. දැන් දැක්කෙ. සල්ලි බල්ලෝ මරලා හොයපුවා නෙවෙයි. දුක් විඳලා හොයපුවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මෙන්න මූ දැන් මට ටෙක්ස්ට් කරපු එක.

    Isuru: I have to wait 2013.jan.26 to pay it back
    මෙහෙම එකක් තියෙනවද අයි පේජ් එකේ ? මැද්දෙන් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බැරිද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සයිට් නෙවෙයි එෆ්ටීපී යූස් කරන්නෙ.

    මොසියා නෙවෙයි ගයාන්. බම්ප්වලට ස්තූතියි මචන්ලා.

    :( aparaade baninna thibuna :lol::rofl: bump
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Onama host ekaka madin payment karanna denawa :) Ehema naththam kee denekta dawasa miss wela site down wewida :P
     
    • Like
    Reactions: ela

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මූ දැන් මට ටෙක්ස්ට් කරපු එක.

    Isuru: I have to wait 2013.jan.26 to pay it back
    මෙහෙම එකක් තියෙනවද අයි පේජ් එකේ ? මැද්දෙන් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බැරිද ?

    puluwan ban madden pay karanna deyak newei ... aluth payment ekak demmama ube kalaya extend wenawa ... denata uba rawatila :baffled:
     
    • Like
    Reactions: ela

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මචන්ලා. ලොකු උදව්වක් ඕනෙ. මම යාළුවෙක් අරන් තිබ්බ සර්වර් එකක් ගත්තා 14ක් දීලා. ඒ ගිය ජුනි මාසෙ. ඌ මට කිව්වා ඒක අවුරුද්දක් තියෙන එකක් කියලා. මම ගෙවලා අරගෙන හොඳට එෆ්ටීපී එක යූස් කරා. අද හා හා පුරා කියලා සයිට් එකට ලොග් වෙලා බැලුවා. බැලින්නම් මේකේ වැටෙන්නේ මෙහෙම. ඌ මට කිව්වේ මේක ඌ ගත්තේ අවුරුදු දෙකකට මට විකුණණ මාසේ ඉඳලා අවුරුද්දක් තව ඉතුරුයි කියලා. මේකා රවට්ටලා කියන එකද මේකේ තේරුම. මම මේ ලියා තියෙන එකේ තේරුම දන්නවා. මේකේ පෙන්ඩින් කෑල්ල දැක්කාම මගෙ ඉහ මොළ රත් උනා.

    Tl0FT.png

    මූ කොච්චර බල්ලෙක්ද.. මම මූට හිතවත් නිසා පාසර්වර්ඩ් චේන්ජ් කරෙත් නෑ. ඒක අස්සෙ උගෙ සයිට්ස් තොගේකුත් රන් වෙද්දිත් මුකුත් කීවෙ නැහැ විශ්වාස නිසා

    උට කතා කරන්න කලින් දැනගන්න ඕනේ මම හරිද නැද්ද කියලා. කරුණා කරලා බම්ප් එකක් දාලා යන්න මොකද මගෙ සල්ලි අපරාදෙ. අමාරුවෙන් හම්බකරපුවා. 14ක්. මේ බල්ලාම මගේ 40කට විද්දා සැම්සුන්ග් එස් 3 එකක් දෙන්නම් කියලා. අන්තිමේදි අටක් ඉතුරුවෙන්න සේරම ගත්තා. ඒ අටත් මම එපා කිව්වෙ ඌ හිඟන්නා වෙලා බව දන්න නිසා. :dull:

    mu dan mata kiyanwa muta gewanna nam aye billing date eka enakam inna onelu eka aththada ?
    මෙන්න මූ දැන් මට ටෙක්ස්ට් කරපු එක.

    Isuru: I have to wait 2013.jan.26 to pay it back

    මෙහෙම එකක් තියෙනවද අයි පේජ් එකේ ? මැද්දෙන් ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බැරිද ?

    machAan GT gen ahapan. Server use karana kenek me harima wisthare danne,
     
    • Like
    Reactions: ela