මාව එක්ස්පෝස් කරනවලු

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කිරියේ වැටෙන හැම ත්‍රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්‍රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල. මේකත් එහෙම දිගට කියෝගෙන ගිය ත්‍රෙඩ් එකක් . උඹ උඹේ ජීවිතේ ෆුල් ස්ටෝරියම මේකේ ලියල උඹ විසින්ම උඹව එක්ස්පෝස් කරගන්නේ උඹට මුකුත්ම මේකෙන් වාසියක් ගන්න ගන්න නෙවෙයි බව හැම එකාටම තේරෙනවා. එත් මේකේ ඉන්න සමහරක් දෙනා එලකිරිය මාර්ගයෙන් ගහන්නේ තනි මාර්කටින් ගේමක්.මේකත් වෙලාවකට ලංකාවේ දේශපාලනේ වගේ. එත් සමහරු හිතන්නේ මෙව්වා නොතේරෙන ගොන් රැලක් කියල එළකිරියේ ඉන්නේ. එත් එක එයාලට වෙච්ච වැරදීමක්. මේකේ ඉන්න එවුන් බහුතරයක් අලුතෙන් එකෙක් ඇවිත් රඟන්න පටන්ගන්නකොටම දන්නවා මේ ඇවිත් ඉන්නේ වෙනයම් අරමුණකින් කියල.
:yes::yes::yes:
11.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :rofl: අනේ මන්දා.... මේ මෙලෝ රහක් නැති දෑකෑත්තෙක්ව මොකට එක්ස්පෝස් කරන්නද කියලා :rofl: (රිදෙයි®) අඩු ගානේ මේ අපි වගේ මේකේ එකෙක්වත් ෆෝන් නම්බර් එකක්වත් දන්නේ නැති එකෙක්ව එක්ස්පෝස් කරොත් නරකෑ....... :P
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අඩු අද්යාපනය සහ මන්ද මානසිකත්වයක් සහිත සිඟිති ආතල් වලට සැලෙන්න තරම් මානසිකත්වයක උබ නැහැ කියලා අපි දන්නවා සහො... ජයෙන් ජය....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17189106 said:
    ඒ වුනාට මම අම්බානක බය වෙලා ඉන්නේ.. මොකද ගියපාර මාව උස්සනවා කිව්වම මම බය වුනේ නෑ කියලා මේකෙ එකාලා මට බැන්නා.. :dull:

    :shocked: උඹව උස්සනවා කිව්වා....?? යකෝ ක්‍රේන් එකක් ගේන්න එපායේ ඒකට....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    උබම පිඇම් එක දාගෙන ත්‍රෙඩ් එක දාලා වගෙ :lol:

    නැත්නම් මෙ කොහෙවත් යන ෆෙක් සොන්නයෙක් කියන එවාට ත්‍රෙඩ් දා ගෙන දගලැයියැ අපිට මරනවා කියලාත් පිඇම් එනවා යකො එක පාරක් පවුලම මරනවා කිවුවා

    :oo: උඹට නම් එහෙම PM එන්න ඈත්තේ සුනිමල් එකවුන්ට් එකට වෙන්න ඈති...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17189247 said:
    මේක දැම්මේ මචන් මේ එක්ස්පෝස් කියන එක ලොකු සීන් එකක් කරන් ඉන්න උන් හැමෝටම.. මුන් හිතනවා ඇති මාව එක්ස්පෝස් කරනවා කිව්වම මම එක්කෝ දාන ත්‍රෙඩ් නවත්තයි නැත්තන් මමත් කොන කපාගෙන සහජීවන වෙයි කියලා.. :no: ඇත්තටම බන් මේ එක්ස්පෝස් කෙරුවාව නිසා තමයි එලකිරියේ හරි හම යාලු මිත්‍ර කමක්වත් ගොඩනැගෙන්නේ නැත්තේ.. ඇයි ෆෝන් නම්බර් එකක් දෙන්න බයයි ෆේස්බුක් ලින්ක් එක දෙන්න බයයි.. මේ ඉලව්ව නවත්තන්න ඕන..:angry:

    :oo: මොන හොට්ටක් එක්ස්පෝස් කරන්නද යකෝ අපේ....... ඕනා එකෙක් ලග නම්බර් එක තියෙනවා..... ගොඩක් උන් අදුරනවා.... දැකලම තියෙනවා..... ඉන්න තැන් දන්නවා.... තව මොනා එක්ස්පෝස් වෙන්නද බං....... :lol:

    එක්ස්පෝස් කරන එකෙක්ට කරගන්න කියපන් බං..... අපේ මොකෝ....... :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    නැහැ නැහැ කිවුවාට පිලි ගන්නෙ නැත්නම් ඔව් කියලාවත් බලන්න හැදුවෙ:rofl::rofl:
    ඇයි බන් මොන හුත්තක්ද? මොකක් හරි පොස්ට් එකක් දැම්මොත් දුවන් ඇවිත්
    සුනිමල් කියයි ඉරොශාන් කියයි රිදිලා කියයි කේ පුතා කියයි ටිටි කියයි :rofl::rofl:
    මට මෙ හුත්ත එපා වෙලා තියෙන්නෙ ගයාන් කුවෙට් එක අත හරිනවා ලගදිම:angry::angry::rofl:

    :oo: අනේ මේ..... අපිට තවත් ඔයාගේ එකවුන්ට් හොයන්න බෑ.... .ඕකෙන්ම වරෙන්..... අපි දන්නවනේ අනිත් ඒවායින් ආවත්..... මරු කියවන්න රිදෙයි දැන්...... :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිරියේ වැටෙන හැම ත්‍රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්‍රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල. මේකත් එහෙම දිගට කියෝගෙන ගිය ත්‍රෙඩ් එකක් . උඹ උඹේ ජීවිතේ ෆුල් ස්ටෝරියම මේකේ ලියල උඹ විසින්ම උඹව එක්ස්පෝස් කරගන්නේ උඹට මුකුත්ම මේකෙන් වාසියක් ගන්න ගන්න නෙවෙයි බව හැම එකාටම තේරෙනවා. එත් මේකේ ඉන්න සමහරක් දෙනා එලකිරිය මාර්ගයෙන් ගහන්නේ තනි මාර්කටින් ගේමක්.මේකත් වෙලාවකට ලංකාවේ දේශපාලනේ වගේ. එත් සමහරු හිතන්නේ මෙව්වා නොතේරෙන ගොන් රැලක් කියල එළකිරියේ ඉන්නේ. එත් එක එයාලට වෙච්ච වැරදීමක්. මේකේ ඉන්න එවුන් බහුතරයක් අලුතෙන් එකෙක් ඇවිත් රඟන්න පටන්ගන්නකොටම දන්නවා මේ ඇවිත් ඉන්නේ වෙනයම් අරමුණකින් කියල.

    :yes::yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo: අනේ මේ..... අපිට තවත් ඔයාගේ එකවුන්ට් හොයන්න බෑ.... .ඕකෙන්ම වරෙන්..... අපි දන්නවනේ අනිත් ඒවායින් ආවත්..... මරු කියවන්න රිදෙයි දැන්...... :yes:

    බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා..

    ගයාන් බද්දේවිතාන:rofl: උයත් පරිස්සමින්.. ලගදි එක්ස්පෝස් වෙන්න පුලුවන්:yes:
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    ඔය රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න මල්ලිලට කියන්නේ ඉස්සෙල්ලා රස්සාවක් හොයාගනින්.. නැත්තන් මොකක්හරි කර්මාන්තයක් හරි සාස්තරයක් හරි ඉගන ගනින්.. අනුන්ට කුහක කම් කිරිල්ල පැත්තක තියලා තමන් දියුනුවෙයල්ලා.