ඔය බොරු බන්. මුන් මාව නොන්ඩි කරන්න කියන කතා ඔය.![]()
මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල.ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ.
දැන් දැන් බස් වලට ට්රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..
දැන්නේ සීන් එක තේරුනේ...

ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ.
දැන් දැන් බස් වලට ට්රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..