මාව එක්ස්පෝස් කරනවලු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය බොරු බන්. මුන් මාව නොන්ඩි කරන්න කියන කතා ඔය. :nerd::oo:

    මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල. :rofl: ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ. :P දැන් දැන් බස් වලට ට්‍රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..

    දැන්නේ සීන් එක තේරුනේ... :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල. :rofl: ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ. :P දැන් දැන් බස් වලට ට්‍රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..

    :angry::angry::angry: :(:(:( අඩෝ උඹ මාව දැක්කද?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල. :rofl: ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ. :P දැන් දැන් බස් වලට ට්‍රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..

    අඩෝ සිර්වාටම ලංකාවේ කොල්ලෝ ඔහොම දේවල් කරනවද බන්.. :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බිත්තර ඕනෙ ?
    Roll_On_Deodorant_Antiperspirant_Patty_For_Girls.jpg

    Deodorant ඕනෙ:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිම උනාම තමයි බන්.. කටින් බොන වේදනා නාශක වලට ඔරොත්තු දෙන්නෙ නැතුව ගියාම තමයි.. ඔපරේෂන් කරනව නම් දැන් හතර පාරක් විතර කරල බන්..

    තව අවුරුදු දෙකකින් ආයෙ හැදෙනව ඉතින්.. කරුමයක් වගේ.. දැන් නම් තියනව බන් හිලක් විදලා බටයක් දාල වෙව් එකක් යව කුඩු කරල.. එලියට ඇදල ගන්න සිද්දියක්..
    එකයි පනහක් ද කොහෙද..
    :yes: හිල් නොකරම වතුරක බස්සලා ලේසර් වලින් කුඩු කරන විදිහකුත් තියෙනවා ලු.
    බටයක් දාලා මොකක්ද කැමරා සීන් එකකින් තමා අයිං කලේ එකයි හැටක් විතර ගියා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙට මගේ මස්සිනාගේ අවුරුදු දෙකේ දානේ.. පාන්දරම යනවා මචන්ලා.. ඒ නිසා මම දැන් නිදියන්න යනවා.. ගුඩ් නයිට් හැමෝටම... :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැකැත් රාල;17189720 said:
    මල මගුලයි........ :rofl::rofl:
    මම නම් මූව ලිඳේ ඔබන ඉන්ටෙන්ෂන් එකෙන් කිව්ව නෙමෙයි.. සිරාවටම සප් එකක් දෙන්න හිතන් කිව්වේ..
    අඩේ සොරි බන්..

    හැබැයි එකක් සිම් විකුනන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. මංකොල්ලා කන හොරකම් කරන සීන් නැතුව සාධාරනව ජීවත් වෙනවනම් එච්චරයි..

    ඕකගේ බොරු....ෆැකල්ටිය ඉස්සරහ සිම් විකුණුවාම ඌ හිතන්නේ ඌ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා....:dull:

    උබට බොරුවට කැම්පස් අයි ඩී එකක් කියලා එවයි....උගේන් සිම් ගත්ත උන්ගේ ඒවා...:rofl::rofl::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ මැරිය.. මම යනව..

    අලුත් tv series ටිකක් බෑව බලන්න..
    තොට මොන tv shows ද බන්..
    මම ඊයේ අර සෙට් එකම ඉවර කළා
    හුකින් ඩේඩ්
    පුකෙන් බෑඩ්
    හුත්සිලා
    කැරිසින් ස්පයිදාර් මෑන් බැලුවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes: හිල් නොකරම වතුරක බස්සලා ලේසර් වලින් කුඩු කරන විදිහකුත් තියෙනවා ලු.
    බටයක් දාලා මොකක්ද කැමරා සීන් එකකින් තමා අයිං කලේ එකයි හැටක් විතර ගියා

    එහෙනම් මම කියන එකම තමයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගාල්ලේ කොල්ලා;17189755 said:
    ඔයා නේඩ වෛරස් ගාඩ් එකක් එකක් කී ලොගර් එකක් හදපු බුවා:rolleyes:

    මෙත්සර නිකන් හුකන් නැතුව පල
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල. :rofl: ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ. :P දැන් දැන් බස් වලට ට්‍රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..

    ඕකට පී එම් කරලා බලපන්කෝ....හෙන හෑල්ලක් එවයි....තාම ඉස්කොලේ යන මල්ලිට ඉගෙන ගනන් උදව් කරන්නේ ඌ කියයි....උසස් පෙලට බයෝ කරලා ක්ලාස් යන්න සල්ලි නැතුව ඒවා නතර උන ඒවයයි.....දුප්පත් නිසා කෑල්ල දාල ගිය ඒවයි.. :rofl::rofl::rofl::rofl:
    හෙන බයිලා....:rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    නැකැත් රාල;17189736 said:
    දැන්නේ සීන් එක තේරුනේ...
    ;)

    අඩෝ උඹ මාව දැක්කද?
    :yes::dull: හොද ඇදුමක් ගනින්.. ඔය හිල්වෙච්ච ඇදන් සිම් විකුනද්ද ඒ කම්පැනි වලටත් එක්ක ලැජ්ජයි. :angry:

    අඩෝ සිර්වාටම ලංකාවේ කොල්ලෝ ඔහොම දේවල් කරනවද බන්..
    :yes::(:(

    ඕකගේ බොරු....ෆැකල්ටිය ඉස්සරහ සිම් විකුණුවාම ඌ හිතන්නේ ඌ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා....:dull:

    උබට බොරුවට කැම්පස් අයි ඩී එකක් කියලා එවයි....උගේන් සිම් ගත්ත උන්ගේ ඒවා...
    මේකට නම් හොදටම රිදියි.. :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රාල අයියාව අමුතුවෙන් එක්ස්පොස් කරන්න දෙයක් නැ,එක්ස්පොස් කරගන ඉන්නෙ :D