මාව එක්ස්පෝස් කරනවලු

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    vCard එකෙන් expose කරන්න බෑ කියලද හිතන්නෙ දැන් ඔයා ? :nerd:
    හරි එහෙනං අපි බලමුකො :)
    ඒ වගත් ඒසේමද එහෙනම්....:rolleyes:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ගනන් ගන්න එපා බං... බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑලු
     
    Sep 27, 2014
    152
    33
    0
    මේකේ ඉන්න කොල්ලෝ ගොඩක් උබත් එක්ක මල. උබේ ඔය මිත්‍යා වැඩ හින්ද. ඕව ඈත් කරලා සාමාන්‍ය කොල්ලෙක් වගේ හිටහන්. එතකොට කවුරුත් උබට මොනවත් කියන්නේ නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිත්යා දුශ්ටියේ පිහිට ලබන්නාට මෙලොව පරලොව දෙලොවදීම අවැඩම සිදුවෙ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කෑප්ටන් Jack Sparrow;17189101 said:
    පවු මචං මොකෙක් හරි හිකනලෙක්ට හොදටම රිදිලා වගේ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ නේ සහෝ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    gananganna epa ban...niyama pirimiyek wage hitahan...umbe 4tos methana damma kiyala kauruwath aulak nane..moko umbe methana ewunta boruwak wanchawak kerela nane anith ewun wage...samahara ewuntanam dan elakiri ekata muna deeganna baruwane inne katin bathala hitola..
    mata eroppe citizen tiyanawa ,wahana tiyanawa kiyala...:rofl::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ප.ලි - උඹ මොකක් හරි දෙයක් කරන එකෙක්.. ඒක ඇත්ත හො බොරැ කියන එක අදාල නෑ. ඒත් උ‍ඹ එක්ක ගේමට එන ගොඩක් උන් නෙට් එන්න කාඩ් එකක් දා ගන්නවත් සල්ලි නැති නැති උන්.. සත 50ට පී.ටී.සී ක්ලික් කරන උන්.. මට නම් පේන්නේ මේකයි මචං ඕකට කියන්නේ කුහකකම සහ ඉරිසියාව කියන දේ තමයි
    සිරාවට මචන් එලකිරියේත් ඉන්න සමහර එවුන් දෙන්නේ රට අල්ලන්න talk. බලනකොට o / l වත් ගොඩ දාගෙන නැතුව ගෙදරින් අරන් දුන්න machine එකෙන් ඇවිත් PTC site එකේ විනාඩි ය ඉවර වෙනකල් පොර talk දෙන එවුන්. :D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉතින් දැන් බය වෙයන්කෝ! ඔහොම ඉදලා හරියන්නේ නැහැනේ! :rofl:

    හපොයි ඇයි බන් අර අවලමා 'සිරිපාල' ගැන මෙතන අයෙත් මතක් කලේ. වමනේ යන්න එනවා ඔය මාර්කස් කාරයා ගැන මතක් වෙන කොටත්:dull:
    machan mokakda siripala ge scene eka? Me kiyanne Kandy wala inna Siripala gana da? link ekak thiyenawanam dapan machan.
     
    • Like
    Reactions: welu_sumana

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    avatar464475_2.gif

    avatar464475_2.gif

    avatar464475_2.gif

     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිරාවට මචන් එලකිරියේත් ඉන්න සමහර එවුන් දෙන්නේ රට අල්ලන්න talk. බලනකොට o / l වත් ගොඩ දාගෙන නැතුව ගෙදරින් අරන් දුන්න machine එකෙන් ඇවිත් PTC site එකේ විනාඩි ය ඉවර වෙනකල් පොර talk දෙන එවුන්. :D

    මේකේ මාර චරිත බන් ඉන්නේ.. සමහර උන් රට හදන්න හදන්නේ එළකිරියේ ඉදන්.. හැබැයි උන්ගේ කමෙන්ට් දැක්කම තේරෙනවා රට හැදිල්ල කෙසේ වෙතත් අඩුම තරමේ උන්වත් හැදිලා නෑ කියලා (වෙන කෙනෙක්ගේ අම්මා තාත්තට ගරැ කරන්න බැරි උන්ට පුලුවන්ද බන් රට හදන්න).. තව සමහර අයගේ හෙන පොර ටෝක්.. එයාලට ඕන ලොවෙත් නැති පොරත්වයක් ආරෑඨ කර ගන්න.. තව අය ඉන්නවා අනිත් උන් එක්ක හෙන ඉරිසියාවයි.. ඔය අතරේ ලොවෙත් නැති කුහකයොත් ඉන්නවා.. හැබැයි ඔය අතරේ ඉන්නවා අවංකව කාට හරි උදව්වක් කරලා (වචනෙකින් හරි) සතුටු වෙන හොද අයත්.. ආතල්ම සීන් එක එළකිරි දේශපාලනේ.. ආණ්ඩුවට කතා කලොත් ඌ මහින්දට පුක දෙනවා කියනවා.. හැබැයි රනිල්ට, ජවිපෙට කතා කරන අය වීරයෝ.. ඒක පුක දීමක් නෙවෙයිලු.. වෙන කෙනෙක්ගේ මතය ඉවසන්න බැරුව කොහොමද බන් තමන්ගේ මතය සමාජගත කරන්නේ.. අනේ මන්දා හොදම දේ තමයි දකින දකින හැම දේටම කමෙන්ට් නොකර, එළකිරියෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම්, ජීවි‍තයට ගන්න දෙයක් තියෙනවා නම් ඒ දේ අරන් පාඩුවේ ඉන්න එක.. කට්ටියට රිදෙයිද මන්දා..:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනුන්ට කුහක කම් කිරිල්ල පැත්තක තියලා තමන් දියුනුවෙයල්ලා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Kawuruth karanna kalin mama thaniyama thaniyama ehema wenawa :rofl:

    කිරියේ වැටෙන හැම ත්‍රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්‍රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල. මේකත් එහෙම දිගට කියෝගෙන ගිය ත්‍රෙඩ් එකක් . උඹ උඹේ ජීවිතේ ෆුල් ස්ටෝරියම මේකේ ලියල උඹ විසින්ම උඹව එක්ස්පෝස් කරගන්නේ උඹට මුකුත්ම මේකෙන් වාසියක් ගන්න ගන්න නෙවෙයි බව හැම එකාටම තේරෙනවා. එත් මේකේ ඉන්න සමහරක් දෙනා එලකිරිය මාර්ගයෙන් ගහන්නේ තනි මාර්කටින් ගේමක්.මේකත් වෙලාවකට ලංකාවේ දේශපාලනේ වගේ. එත් සමහරු හිතන්නේ මෙව්වා නොතේරෙන ගොන් රැලක් කියල එළකිරියේ ඉන්නේ. එත් එක එයාලට වෙච්ච වැරදීමක්. මේකේ ඉන්න එවුන් බහුතරයක් අලුතෙන් එකෙක් ඇවිත් රඟන්න පටන්ගන්නකොටම දන්නවා මේ ඇවිත් ඉන්නේ වෙනයම් අරමුණකින් කියල.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මුංගේ ගොං ආතල් බං.. උඹ ඕවා ගනන් ගන්න එපා රාලේ.. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ.. :yes::yes::yes::yes: