මාව ඔල්මොරොන්දම් උනා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොමිසම ඉතින් කෝ බන් 2000 ඉඳලා ඕක ජප කර කර ඉන්නේ නැතුව ඔකට හවුල් උන උන්ව අල්ලන්න තිබුනනේ මහින්දට. අල්ලලා නඩු දාලා දඬුවම් දෙන්න තිබුනනේ බන්. මොකෝ කරේ නැත්තේ කියලනේ අපිත් අහන්නේ.

    ඇයි ප්රධාන විරැද්ධවාදීයා හි‍රේ දැම්මා කියල අහගන්න බැරි නිසා කියල චන්ද්රිකා කියල තිබ්බෙ... ජනතාව ඒකට නිසි දඩුවම් දෙයි කියලත් තිබ්බා... අපි හෙටත් ඒකට දඩුවම් දෙනවා....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    පොන්න උට්ටෝ
    තෝ දුවන කොච්චියකට බෙල්ල තියලා දැන් උට්ටක් කතා කරන්න එන්න එපා
    පැටියාගෙයි මගෙයි කතාවට තෝ එන්නේ නැතිව වැලක් බලලා අතේ පාරක් ගහලා පාඩ්වේ හිටියනම් සුන්නත් කරපු පොන්ටියෙක් වගේ මගෙන් බැනුම අහන්නේ නෑනේ තෝ
    මෝඩ මී හරකා පල හුජ්ජ කරලා නිදා ගනින්

    අනේ පොන්ටියෝ අදාළ නැති ත්‍රෙඩ් වල පොරවෙන්න ජාතකේ දිග ඇරියේ නැත්තම් තොට මම සීනි දාල පුකේ අරින්නේ නෑනේ

    දැන් ඉතින් කූඹි කකා බුදියගනින් :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි නිදහස් පක්ෂේ 70 ගණන් වල කොල්ලේ කෙල්ලෝ මැරුවේ නැද්ද? මැතිනිගේ කාලේ කොච්චර මැරුවද? ඒවා අද උඹලට මතක නෑ. මේවා මතකයි.

    ආ ඒ නිසා බටලන්ද ‍හොදා... අනේ උඹේ ලොජික්.... :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි ප්රධාන විරැද්ධවාදීයා හි‍රේ දැම්මා කියල අහගන්න බැරි නිසා කියල චන්ද්රිකා කියල තිබ්බෙ... ජනතාව ඒකට නිසි දඩුවම් දෙයි කියලත් තිබ්බා... අපි හෙටත් ඒකට දඩුවම් දෙනවා....

    ඔව් ඉතින් දැන් එහෙමවත් කියලා හිත හදාගමු නේද? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    එතකොට මහින්දත් නිර්දොෂිනේ මී හරක් සුනකයෝ:lol::lol:

    තොට මේ පොඩ්ඩක් පුකේ ඇරියට ගෑනි වෙන්න එන්න එපා.........තොට මොන දේශපාලනේද ලෝල්ලෝ කම්මැලි වෙලාවට ආතල් එකක් ගන්න නම් මාරු පොන්ටියා :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැටියා;18828512 said:
    ඇත්ත ඇත්ත කිවුව ගමං ඒවා ඇත්ත වෙනවා නේ? :lol:

    පැටි මස්සිනා
    හරබර සාකච්ඡාවට ඩිස්ටර්බ් උනාද පැට්ටෝ
    අනේ එහෙනම් සොරි හොදේ
    Good-Handshake.jpg

    අර රත්තරං කොල්ලා තරම් උඹ එලකිරයට වැඩක් නොකලට උඹත් සදාකාලිකව මේකේ ජිවත් වෙයන්
    රනිලාව මතක් වෙන්න උඹ හරි ඉන්න එක ලොකු දෙයක්
    අද උඹෙන් ගත්තු ආතල් එක ඇති
    අපි විසිවන්නම්

    දැන් මේකේ ඉන්න එවුන්ට උඹට ලොරි ටෝක්ස් බස්සන්න පුලුවන්
    කැ$ පැටියා

    පැටියා මෙහෙමනම් මුගේ මහ එකා කොහොමට ඇද්ද නේද පැටියෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආ ඒ නිසා බටලන්ද ‍හොදා... අනේ උඹේ ලොජික්.... :rofl::rofl::rofl::rofl:

    බටලන්ද ඉතින් ඔප්පු කරපංකෝ බන් රනිල් සම්බන්දයි කියලා. චැප්ටර් ක්ලෝස්. ඇයි මේ පඳුරු වටේ දුවන්නේ? :lol::lol::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    තොට මේ පොඩ්ඩක් පුකේ ඇරියට ගෑනි වෙන්න එන්න එපා.........තොට මොන දේශපාලනේද ලෝල්ලෝ කම්මැලි වෙලාවට ආතල් එකක් ගන්න නම් මාරු පොන්ටියා :lol:

    උඹේ ගෑනිත් ඔකම කිවා
    කම්මැලි වෙලාවට තමයි මාව හොයාගෙන එන්නේ කියලා
    පැය 24ම මගේ ලඟ
    බලාන ගියාම උඹයි පොන්නයා.එකනේ එකි මගෙන් සැප හොයන්නේ
    ඇට දෙක තලා ගන්නේ නැතුව මක බෑවෙයන් පිංපියා:lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඇයි නිදහස් පක්ෂේ 70 ගණන් වල කොල්ලේ කෙල්ලෝ මැරුවේ නැද්ද? මැතිනිගේ කාලේ කොච්චර මැරුවද? ඒවා අද උඹලට මතක නෑ. මේවා මතකයි.

    අනේ බන් 71 තිබුනේ කැරැල්ලක් විතරයි. එක රජයක් කරන්න ඕනේ විදියට පැරැද්දුවා මාස 3ක් ඇතුලත. 88-89 කාලේ වගේ භීෂණයක් (බිල්ලෝ, වධකාගාර, ටයර් සැයවල් ) තිබුණේ නෑ. අහු වෙච්ච ගොඩ දෙනෙක්ව පුනරුත්තාපනය කරලා නිදහස් කරා. මරණ දඬුවමක් සුන්නේ නෑ කාටවත්.

    හමුදාවේ අය අතින් සමහර සිද්ධි අතරින් පතර වුනත් ඒවාට වගකියන්න ඕනේ අය ඔක්කොම අල්ලලා දඬුවම් කරා. 88-89 කාලේ වගේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇති කරලා යකා නැටුවේ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බටලන්ද ඉතින් ඔප්පු කරපංකෝ බන් රනිල් සම්බන්දයි කියලා. චැප්ටර් ක්ලෝස්. ඇයි මේ පඳුරු වටේ දුවන්නේ? :lol::lol::lol:

    ඇයි යකෝ අර වාර්තාවේ තියෙන්නෙ.. ඇහින් දුටු සාක්කි එක්ක තව මොනවාද?

    උඹල මහින්දගෙ හොරකන් දකින්නනන් මෙච්චර කටු කන් නෑනේ...
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බන් 71 තිබුනේ කැරැල්ලක් විතරයි. එක රජයක් කරන්න ඕනේ විදියට පැරැද්දුවා මාස 3ක් ඇතුලත. 88-89 කාලේ වගේ භීෂණයක් (බිල්ලෝ, වධකාගාර, ටයර් සැයවල් ) තිබුණේ නෑ. අහු වෙච්ච ගොඩ දෙනෙක්ව පුනරුත්තාපනය කරලා නිදහස් කරා. මරණ දඬුවමක් සුන්නේ නෑ කාටවත්.

    හමුදාවේ අය අතින් සමහර සිද්ධි අතරින් පතර වුනත් ඒවාට වගකියන්න ඕනේ අය ඔක්කොම අල්ලලා දඬුවම් කරා. 88-89 කාලේ වගේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇති කරලා යකා නැටුවේ නෑ

    හා ඉතින් කැරැල්ලේ මිනිස්සු මැරුවේ නැද්ද? ගඟේ මිණි පාවෙලා ගියේ නැද්ද? ගෑනු හෙළුවෙන් පාරේ ගෙනිහින් වෙඩිතියලා මැරුවේ නැද්ද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි යකෝ අර වාර්තාවේ තියෙන්නෙ.. ඇහින් දුටු සාක්කි එක්ක තව මොනවාද?

    උඹල මහින්දගෙ හොරකන් දකින්නනන් මෙච්චර කටු කන් නෑනේ...
    :lol::lol::lol:

    මටත් පුළුවන් බන් ඔහොම කියලා වාර්තා හදන්න. වාර්තා හැදුව පලියට ඕවා ඔප්පු කරගනන් ඕනේ. :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ වගේ බයියෝ දාලා මේවගේ කතා දාපුවාම උඹලා කොහොමත් කරකවලා අත ඇරියා වගේ තමයි බන්. දැන් මේ මනුස්සයා උඹලගේ අප්පොච්චි බලේ ඉන්නකොට කොහෙද හිටියේ? බුදියගෙනද? තව එකක ඔය බටලන්ද කොමිසම නිකන් වාර්තාවක් විතරයි ඒකට ඕනෙම එකෙකුට ඕනෙම දෙයක් කියන්න පුළුවන් හැබැයි උසාවියෙන් ඕවා ඔප්පු වෙන්න ඕනේ කෝ ඉතින් උනාද? නෑනේ. ඒ කියන්නේ ඔය කොමිසම් වාර්තාව පුස්සක් විතරයි. දැන් ඕක මාකට් කරලා වැඩක් නෑ බන් ඕක 2000 ඉඳලා උඹලා උඩ දාගෙන ඉන්නවා හැබැයි අල්ලපු එකෙක් නෑ. :lol::lol::lol::lol::lol:
    ubalage yahapalana anduvath ehema thama bn.ai bn ubalata eva penne naththe? :D
    horu horu kiyala ka gahanava vitharai ekekvath ahu venne na.lole lol
    kudu karayo dan ivarailu
    peredada koheda ganiyek alluva neda bn
    :baffled:

    eyav asse ubalage janadhipathi agamathikamata thambiyekuth yojana karala neda bn :shocked::shocked::shocked::shocked:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    අනේ බන් 71 තිබුනේ කැරැල්ලක් විතරයි. එක රජයක් කරන්න ඕනේ විදියට පැරැද්දුවා මාස 3ක් ඇතුලත. 88-89 කාලේ වගේ භීෂණයක් (බිල්ලෝ, වධකාගාර, ටයර් සැයවල් ) තිබුණේ නෑ. අහු වෙච්ච ගොඩ දෙනෙක්ව පුනරුත්තාපනය කරලා නිදහස් කරා. මරණ දඬුවමක් සුන්නේ නෑ කාටවත්.

    හමුදාවේ අය අතින් සමහර සිද්ධි අතරින් පතර වුනත් ඒවාට වගකියන්න ඕනේ අය ඔක්කොම අල්ලලා දඬුවම් කරා. 88-89 කාලේ වගේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇති කරලා යකා නැටුවේ නෑ

    :eek::lol:
    කැරලිකාරයෝ අහිංසක ම්නිස්සු මරන කොට ආණ්ඩුවක් කරන්න අවශ‍ය දේ තමා කලේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගුලක් කියෝනව.. විපක්ෂේ දෙකට තුනට ගහල Xකේ ගහගෙන මැතිවරණ 29ක් පැරදිලත් පක්ෂ නායක කම තියන් ඉන්න රනිලව අල්ලලා හිරේ දාගෙන කොහොමද බොලේ ආණ්ඩුව හිතුමනාපේ හොරකම් කරන්නේ... බේබිලාට රේස් පදින්න, ඇමති වරුන්ට ඇති වෙන්න හොරකම් කරන්න , මස්සිනාට එයාර් ලංකා එක මිරිකලා යුෂ බොන්න වගේ මෙකී නොකී සියලු බලු වැඩ, ජඩ වැඩ, හොර වැඩ කරන්නේ කොහොමෙයි රනිලව හිරේ දාගෙන.. අලුතෙන් කොන්ද පන තියන එකෙක් විපක්ෂ නායක කමට ආවොත් හොරමුල කාපොති නෙව ...