ඌ එක්ක තරහා වුණොත් එහෙම ගෙදරට ඇවිත් මාව කෑලි කෑලි කපනවා කිව්වා. වෙන එකෙක් එක්ක යාළු වෙන්න ඉඩ තියන්නේ නෑ කිව්වා. වෙන එකෙක් නම් මෙහෙම කිව්වාම බය වෙන්න ඉඩ තිබ්බා ඒත් ඌ මෙහෙම කිව්වහම ආදරේ වැඩි වුණා 

හේතුව තමා මන් ජීවිත කාලෙටම ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ මූට විතරයි 


