මචන්ල මම Use කරන්නෙ Nokia 225 .. මට Smart Phone එකක් ගන්න ඔන්නි...
Smart phone Brand වලින් හොන්ද brand එක මොකද්ද?
30000 අඩු හොද Phone එක මොකද්ද?
( large displa 5 or 5.5, 4G, Good back & fron cam, )
Call ගන්න නම් බැරි උනත් කමක් නෑ
ගන්න හොද Place එක මොකද්ද
මචන්ල මට Smart Phone එකක් නෑ කියල මාව කොන් වේයිද බන්![]()
Ado mama HUAWEI GR5 2017 ekakagaththoooo


