මචන්ලා මට Phone එකක් ගන්න ඕනේ.හැබැයි ඔන්න මහලොකු අස්ප ගනන් නෑ..... උපරිම ගාන 20000 තමා.අද මන් ටිකක් ලිබර්ටි එකේ ඇවිද්ද . SAMSUNG,LG,SONY,HTC,NOKIA තිබ්බ .මොකද්ද බන් ඔය ගානට ගන්න පුළුවන් හොදම brand එක and model එක ? පොඩ්ඩක් මාව දැනුවත් කරාපල්ලකෝ.......................


