මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
උබ කියන එක හරි තරමක් දුරට, සවුදියෙන් තමයි මෙහෙ පල්ලිවලට ආධාර එවන්නේ, උන්ගේ තියෙනවා වෙනමම ජාලයක්. බටහිරින් සල්ලි අරගෙන (තෙල්) ස්ලාම් නඩත්තු කරන්න උන් යොදවනවා. ඒ වගේම මුස්ලිම් එවුන්ගේ කලිපේට් එක ගැනත් මම දන්නවා, එතකොට ක්‍රිස්තියන් එවුන් මිෂනාරි දාලා දුප්පත් එවුන්ව 500 ට ආගමට හරවන හැටි, මෝර්මොන් එවුන් උන්ගේ ආගමට කට්ටිය හරවන හැටි (ලංකාවේ මෝර්මොන් පල්ලි 2ක් තියෙනවා) මේ වගේ ලොකු ජිල්මාට් එකක් ලංකාවේ යනවා. අපි එහෙම කියලා හැම මුස්ලිම් /ක්‍රිස්තියන් මිනිහටම ගහන්න ගියොත් ,ඊට පස්සේ දෙමලටත් ගහන්න ගියොත් අපි තනිවෙනවා. :D
අනික ඒක බුද්ධාගමට විරුද්ධයි.

නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො
කම්මණා වසලො හොති කම්මණා හොති බ්‍රාහ්මණො

යමෙක් වසලයෙක් වෙන්නේ කර්මයෙක් ,ක්‍රියාවෙන්, අපි උන් වසලයෝ වෙනකම් ඉමු. ඊට පස්සේ action ගනිමු. අපේ එවුන්ටත් ඒක පොදුයි. :)

machan uba ahala thiyenawa sil rakka naaga raajayek ge kathawa
sil kadena nisa thamanta karadara karapu ayata kisima anathurak nokarapu kathawak thiyenne
anthimedi budu haamuduruwo a naaga raajayata mokadda kiwwe ?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මඩකලපුවේ තිබ්බ එකම පන්සලට කරන තරමක් හිරිහැර කරේ මහින්දගේ ආණ්ඩුව, මුස්ලිම් එවුන්ට වටේ පල්ලි හදන්න දුන්නෙත් උන්.
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද....
.හොයාගත්තද..?
කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද...?
පඩි 100000 කින්ම වැඩි කරාද....?
WiFi දුන්නද....?
බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද...?
gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද...?
මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද......?
වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද...?
හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
ගිය බව දන්නවාද..?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොන්ට්‍රෝල් කරපු එක හරි තරමක් දුරට ,මම කිව්වනේ ඒක වැරදි නෑ ඒ තත්වය පැවතුනාම, නමුත් අමතක කරන්න එපා මහින්ද තමයි මඩකලපුවේ හාමුදුරුට කරදර කරේ. :D
    අනික ගෝඨාභය විහාර මහා දේවි එක ළග තිබ්බ බුදු පිළිමය ඉවත් කරා. පුරාණ රජවරුන්ගේ නිධන් කොල්ල කෑවා, ඒවා හරිද?

    අනී මේ...... මහින්ද කරපුවා කවුරැත් දන්නවා. විහාර මහා දේවි එක ලග තිබ්බ පිලිමෙ අයින් කලා, නිධන් කොල්ල කෑවා? මොනාද බන් මේ බොලද තර්ක?

    අනික නිධන් කියන්නෙ බවු්දධාගමට සම්බන්ධ දෙයක්ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනී මේ...... මහින්ද කරපුවා කවුරැත් දන්නවා. විහාර මහා දේවි එක ලග තිබ්බ පිලිමෙ අයින් කලා, නිධන් කොල්ල කෑවා? මොනාද බන් මේ බොලද තර්ක?

    අනික නිධන් කියන්නෙ බවු්දධාගමට සම්බන්ධ දෙයක්ද?

    :no: ඔන්න උබ දන්න රෙද්ද තමයි, ඒ කාලේ රජවරු නිධන් වැළලුවේ අනාගතයේ පහළ වෙන පාලකයන්ට බෞද්ධ වෙහෙර විහාරස්ථාන අළුත්වැඩියා කරන්නයි, තනන්නයි. :yes::yes::yes::yes: ඉතින් නිධන් කොල්ල කෑම කියන්නේ ආගමට කරපු දරුණු පහරක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :no: ඔන්න උබ දන්න රෙද්ද තමයි, ඒ කාලේ රජවරු නිධන් වැළලුවේ අනාගතයේ පහළ වෙන පාලකයන්ට බෞද්ධ වෙහෙර විහාරස්ථාන අළුත්වැඩියා කරන්නයි, තනන්නයි. :yes::yes::yes::yes: ඉතින් නිධන් කොල්ල කෑම කියන්නේ ආගමට කරපු දරුණු පහරක්.

    අනේ පලයන් බන් යන්න.. අපි නොදන්න පාලකයෝ.... දැන දැන බොරැ කියන්න එපා... :rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ පලයන් බන් යන්න.. අපි නොදන්න පාලකයෝ.... දැන දැන බොරැ කියන්න එපා... :rofl::rofl::rofl:

    අපි නොදන්න පාලකයෝ කියන එකෙන් අදහස් කරේ මොකක්ද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    ehenam ai oi un wenama law systems,financial systems illanne ??? :baffled: :rolleyes:

    වෙනම ඉල්ලනව නෙවෙයි තියෙන එකම තමඉ කරගෙන යන්නෙ...
    රටේ සුද්දෝ ආක්‍රමනය කලරා රටේ රෝම නීතිය ස්ථාපිතකරලා තියෙනවා... ඒක දැන් ක්‍රිස්තියානි අයට ඇතුලුව රටේ නීතිය වෙලා තියෙනවා...

    සිංහල බෞද්ධයන්ගේ දේවලගම් පනත් නීතියත් ක්‍රිස්යාත්මක වෙනවා... නමුත් ක්‍රිස්තියානි ලබ්ඩ්දික දැඩිමතදාරී කතෝලික නිකායට අයත් ශිරන්ති රාජප්ක්ශගේ සැමියා පර්සි කියන නම තියෙන කලින් ජනාධිපති දේවාලගම් පනත බගෙට බාගයක් නැතිකරලා දැම්මා.. නමුත් සිරිසේන ජනාධිපතිතුමා නැවත ඒක ක්‍රියාත්මක කලා බුද්ධයන් වෙනුවෙන්...

    ඒවගේම හින්දු අයට තේසවලමෙයි කියන නීතිපද්ධතිය ක්‍රියාත්මක වෙනවා... නමුත් ඒ හැමෝම රෝම නීතියට යටත් වෙලා ඉන්නේ...

    මුස්ලිම් අයට මුස්ලිම් අයගේ ශරීආ නීතිය තියෙනවා... නමුත් ඒ හැමෝම රෝම නීතියට යටත් වෙලා ඉන්නේ...

    කෙටියෙන් කිව්වොත් තමතමන්ගේ අනන්‍යතාවයට අනුව රෝම නිතියේ සමහර කොටස් රටේ ජාතීන්ට අනුව සමහර තැන්වලට ආදේශ කරලා තිබුනත් බෞද්ධ උබත් මුස්ලිම් මමත් දෙමල මිනිස්සුත් අපේ කැමත්තෙන්ම හෝ අකමැත්තෙන් රෝම ( ක්‍රිස්තියානි ) නීතියට යටත් මේ රටේදී...
     
    ko ithin financial system eka genath oya wage wistharayk daamuko balanna :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    machan jaathivaadaya nathuwa inna puluwan serama ehema hithanawa nam
    wadiya ona naha bn-SL vs pakistan match ekak giyoth mun cheer karanne kaatada ??? :dull:
    ඉතින් ඕස්ට්‍රේලියාවෙ සිංහලයො එහෙ ඉඳගෙනම ලංකාවට හුරේ දාන හැටි දැකල නැද්ද? එහෙ සුද්දො ලංකාවෙ සිංහලයො හිතන විදියට හිතුවනම් සිංහලයොන්ට පුකේ ඇඟිල්ල ගහගෙන මූදට පනින්න වෙන්නෙ.:rofl:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් ඕස්ට්‍රේලියාවෙ සිංහලයො එහෙ ඉඳගෙනම ලංකාවට හුරේ දාන හැටි දැකල නැද්ද? එහෙ සුද්දො ලංකාවෙ සිංහලයො හිතන විදියට හිතුවනම් සිංහලයොන්ට පුකේ ඇඟිල්ල ගහගෙන ඉන්න වෙන්නෙ.:rofl:

    :yes::yes:
    ඕවට බනින්න පුලුවන් නමුත් ඊට වඩා දෙයක් කරන්න බෑ ,ඒක උන්ගේ කැමැත්ත නේ. අපි උන්ගේ හැටි දැනගෙන හිටියම හරි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    ko ithin financial system eka genath oya wage wistharayk daamuko balanna :rolleyes:

    ඒක තමයි කලිනුත් කිව්වේ.. ශරීආ නීතිය කියන්නේ හොරු අල්ලන නීතිය කියල හිතුවද? ශරීආ නීතිය ඇතුලේ සම්පූර්න නීතිපද්ධතියක තියෙන හැම නීතියක්ම සහ ජීවිතකාලයේ කරන කියන හැමදේටම ක්‍රමයක් කියල දීල තියෙනවා... ඒකට ගනුදෙනුත් අදාලයි... මුස්ලිම් කෙනෙක් අඳින ඇඳුම ශරීආ නීතියට යටත්, කන බොන දේ ශරීආ නීතියට යටත්, බලන කරන කියන හැමදේම ශරීආ නීතියට යටත්, නමුත් ලන්කාවේදී මුස්ලිම් අය රටේ බහුතර බෞද්ධයන් සමග රෝම ( ක්‍රිස්තියානී නීතියට යටත්... නමුත් මුස්ලිම් අය බැංකු එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් පරිස්සමින් ගනුදෙනු කරන්නේ පොලී නොගෙන ඉන්න... ඒ නිසා මුස්ලිම් අයගේ සල්ලි බැංකු හරහා යනවා අඩු නිසා දැන් දැන් රෝම ක්‍රිස්තියානි නීතිය පිලිපදින බැංකු පවා මුස්ලිම් අයව ආකර්ශණය කරගන්නට පෙලඹිලා තියෙනවා.. ඒක ඒ ඒ බැංකුවල කැමැත්ත... නමුත් සම්පත් බැංකුව වගේ 100%ක් සිංහල බෞද්ධ බැංකු තවම රෝම ( ක්‍රිස්තියානි ) බැංකු ක්‍රමය විතරක් කරගෙන යනවා... ඔයලට කිසිම ප්‍රශ්නයක් නැතිවම ක්‍රිස්තියානි මූල්‍ය ක්‍රමහරහා විතරක් ගනුදෙනු කරන්න තවම ඉඩ දීල තියෙන්නේ බෞද්ධ බැංකුවලින්...
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇක තමඉ කියන්නේ ශරීආ නීතිය කියන්නේ හොරු අල්ලන නීතිය කියල හිතුවද? ශරීආ නීතිය ඇතුලේ සම්පූර්න නීතිපද්ධතියක තියෙන හැම නීතියක්ම සහ ජීවිතකාලයේ කරන කියන හැමදේටම ක්‍රමයක් කියල දීල තියෙනවා... ඒකට ගනුදෙනුත් අදාලයි... මුස්ලිම් කෙනෙක් අඳින ඇඳුම ශරීආ නීතියට යටත්, කන බොන දේ ශරීආ නීතියට යටත්, බලන කරන කියන හැමදේම ශරීආ නීතියට යටත්, නමුත් ලන්කාවේදී මුස්ලිම් අය රටේ බහුතර බෞද්ධයන් සමග රෝම ( ක්‍රිස්තියානී නීතියට යටත්... නමුත් මුස්ලිම් අය බැංකු එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් පරිස්සමින් ගනුදෙනු කරන්නේ පොලී නොගෙන ඉන්න... ඒ නිසා මුස්ලිම් අයගේ සල්ලි බැංකු හරහා යනවා අඩු නිසා දැන් දැන් රෝම ක්‍රිස්තියානි නීතිය පිලිපදින බැංකු පවා මුස්ලිම් අයව ආකර්ශණය කරගන්නට පෙලඹිලා තියෙනවා.. ඒක ඒ ඒ බැංකුවල කැමැත්ත... නමුත් සම්පත් බැංකුව වගේ 100%ක් සිංහල බෞද්ධ බැංකු තවම රෝම ( ක්‍රිස්තියානි ) බැංකු ක්‍රමය විතරක් කරගෙන යනවා... ඔයලට කිසිම ප්‍රශ්නයක් නැතිවම ක්‍රිස්තියානි මූල්‍ය ක්‍රමහරහා විතරක් ගනුදෙනු කරන්න තවම ඉඩ දීල තියෙන්නේ බෞද්ධ බැංකුවලින්...

    ඒ කියන්නේ ෂාරියා බැංකු වලින් කරන්නේ මුස්ලිම් අයව බැංකුවලට ආකර්ෂණය කරගන්න එකද?
    මුස්ලිම් අය වර්තමානයේදි මුදල් තැන්පත් කරන්නේ නැද්ද බැංකුවල? :confused:
    ස්ලාම් වල පොළීය තහනම්ද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    ඒ කියන්නේ ෂාරියා බැංකු වලින් කරන්නේ මුස්ලිම් අයව බැංකුවලට ආකර්ෂණය කරගන්න එකද?
    මුස්ලිම් අය වර්තමානයේදි මුදල් තැන්පත් කරන්නේ නැද්ද බැංකුවල? :confused:
    ස්ලාම් වල පොළීය තහනම්ද?

    මුස්ලිම් අය බැංකුවල සල්ලි තන්පත්කරන්නේ නැත්තටම නෑ කියල කියන්නේ නා මම පොලිය ගන්න අයත් ඉතා සුලු පිරිසක් ඉන්නවා... නමුත් බහුතරය පොලිය ගන්නේ නෑ... පොලී ගන්න කෙනා ඊට අනුබලදෙන්නා මේ හැම කෙනාම වරදියි කියලයි ඉස්ලාම් ආගම කියන්නේ... නමුත් අපි පොලිය කියල කියන්නේ රුපියලට තව කීයක් හරි වැඩියෙන් ගන්න එකනේ සාමාන්‍යයෙන්... ඒකට ඉස්ලාම් ආගම පාවිච්චි කරන වචනය " රිබාහ්" කියන වචනයයි.. (මේ වචනය කිව්වේ වැඩිපුර විස්තර නෙට් එකේ හොයන කෙනෙක්ට ලේසිවෙන්නට )

    නමුත් ඉස්ලාමික් බැංකුවලදී පාවිච්චි කරන්නේ "මුරාබහා" කියන ක්‍රමයයි... ඔන්න ඔය ක්‍රමය ලංකාවේ තිබුනේ නෑ... දැන් දන් බැංකු ඒ ක්‍රමය ඒ බැංකුවලට පාඩු නැහැ කියන එක තේරුම් ගත්තු නිසා ඒක මුස්ලිම් අයට එක ඔප්ශන් එකක් විදියට දීලා තියෙනවා... ඒකයි මුස්ලිම් අය බැංකුවලට ගියාම අහන්නේ ඉස්ලමික් සිස්ටම් එකේ අකවුන්ට් එකක් ද අනිත් එකද ඕනේ කියල අහන්නේ... තෝරගන්න එක ඒ කෙනාට බාරයි....

    http://en.wikipedia.org/wiki/Islamic_banking
     
    එතකොට ඕකෙන් උලමාවරුන්ට වගේ මොකක් හරි ස්ලාමීය සංවිධානයකට මුදල් බැංකුවෙන් ගෙවන්න ඕනේද? හරියට tax එකක් වගේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කබර ගොයි තල ගොයි කරනවා කබර හමට තඩි බාපු උන් :lol: පුකෙන් හිනා යන්නෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    එතකොට ඕකෙන් උලමාවරුන්ට වගේ මොකක් හරි ස්ලාමීය සංවිධානයකට මුදල් බැංකුවෙන් ගෙවන්න ඕනේද? හරියට tax එකක් වගේ?

    මෙහෙමයි මචන්... ශරීආ නාමයෙන් වෙන දයක් වෙනවද බලන්න අඩීක්ශනයට උලමාවරුන් ගේ ඒකට අදාල අංශයේ විද්වතුන් ඉන්නවා... දන්න තරමින් එහෙම ටැක්ස් එකක් නම් නැහැ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එක අතකින් මෙවා මොනව ද තමන්ගෙ පක්ශෙ 70000ක් විතර මරපු නායකයන්ගෙන් ලක්ශ 25 ගානෙ ගන්න ලපයා රනිල්ගෙ කුක්කා උන එකෙ :lol: පුකෙන් හිනා යන්නෙ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කබර ගොයි තල ගොයි කරනවා කබර හමට තඩි බාපු උන් :lol: පුකෙන් හිනා යන්නෙ

    ඔව් බන් මතකද කාලයක් මුස්ලිම් මිනිස්සු කොනක ඉඳන් මරන්න ඕන කියා කියා මේකේ කෑගැහුවා.දැන් උන්ට මුලිම් මිනිස්සු සහෝදරයෝ වෙලා.මේකෙන් පෙන්නේ සිංහලයාගේ පොන්න කමය් තමන්ගේ වාසියට රට ජාතිය විතරක් අම්ම උනත් පවල දෙන්න ලෑස්ති උන් ඉන්නවා කියන එකය්.