උබ කියන එක හරි තරමක් දුරට, සවුදියෙන් තමයි මෙහෙ පල්ලිවලට ආධාර එවන්නේ, උන්ගේ තියෙනවා වෙනමම ජාලයක්. බටහිරින් සල්ලි අරගෙන (තෙල්) ස්ලාම් නඩත්තු කරන්න උන් යොදවනවා. ඒ වගේම මුස්ලිම් එවුන්ගේ කලිපේට් එක ගැනත් මම දන්නවා, එතකොට ක්‍රිස්තියන් එවුන් මිෂනාරි දාලා දුප්පත් එවුන්ව 500 ට ආගමට හරවන හැටි, මෝර්මොන් එවුන් උන්ගේ ආගමට කට්ටිය හරවන හැටි (ලංකාවේ මෝර්මොන් පල්ලි 2ක් තියෙනවා) මේ වගේ ලොකු ජිල්මාට් එකක් ලංකාවේ යනවා. අපි එහෙම කියලා හැම මුස්ලිම් /ක්‍රිස්තියන් මිනිහටම ගහන්න ගියොත් ,ඊට පස්සේ දෙමලටත් ගහන්න ගියොත් අපි තනිවෙනවා.![]()
අනික ඒක බුද්ධාගමට විරුද්ධයි.
නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො
කම්මණා වසලො හොති කම්මණා හොති බ්‍රාහ්මණො
යමෙක් වසලයෙක් වෙන්නේ කර්මයෙක් ,ක්‍රියාවෙන්, අපි උන් වසලයෝ වෙනකම් ඉමු. ඊට පස්සේ action ගනිමු. අපේ එවුන්ටත් ඒක පොදුයි.![]()
කොන්ට්‍රෝල් කරපු එක හරි තරමක් දුරට ,මම කිව්වනේ ඒක වැරදි නෑ ඒ තත්වය පැවතුනාම, නමුත් අමතක කරන්න එපා මහින්ද තමයි මඩකලපුවේ හාමුදුරුට කරදර කරේ.
අනික ගෝඨාභය විහාර මහා දේවි එක ළග තිබ්බ බුදු පිළිමය ඉවත් කරා. පුරාණ රජවරුන්ගේ නිධන් කොල්ල කෑවා, ඒවා හරිද?
අනී මේ...... මහින්ද කරපුවා කවුරැත් දන්නවා. විහාර මහා දේවි එක ලග තිබ්බ පිලිමෙ අයින් කලා, නිධන් කොල්ල කෑවා? මොනාද බන් මේ බොලද තර්ක?
අනික නිධන් කියන්නෙ බවු්දධාගමට සම්බන්ධ දෙයක්ද?
ඔන්න උබ දන්න රෙද්ද තමයි, ඒ කාලේ රජවරු නිධන් වැළලුවේ අනාගතයේ පහළ වෙන පාලකයන්ට බෞද්ධ වෙහෙර විහාරස්ථාන අළුත්වැඩියා කරන්නයි, තනන්නයි. 


ඉතින් නිධන් කොල්ල කෑම කියන්නේ ආගමට කරපු දරුණු පහරක්.ඔන්න උබ දන්න රෙද්ද තමයි, ඒ කාලේ රජවරු නිධන් වැළලුවේ අනාගතයේ පහළ වෙන පාලකයන්ට බෞද්ධ වෙහෙර විහාරස්ථාන අළුත්වැඩියා කරන්නයි, තනන්නයි.
ඉතින් නිධන් කොල්ල කෑම කියන්නේ ආගමට කරපු දරුණු පහරක්.



අනේ පලයන් බන් යන්න.. අපි නොදන්න පාලකයෝ.... දැන දැන බොරැ කියන්න එපා...![]()
ehenam ai oi un wenama law systems,financial systems illanne ???![]()
![]()
වෙනම ඉල්ලනව නෙවෙයි තියෙන එකම තමඉ කරගෙන යන්නෙ...
රටේ සුද්දෝ ආක්‍රමනය කලරා රටේ රෝම නීතිය ස්ථාපිතකරලා තියෙනවා... ඒක දැන් ක්‍රිස්තියානි අයට ඇතුලුව රටේ නීතිය වෙලා තියෙනවා...
සිංහල බෞද්ධයන්ගේ දේවලගම් පනත් නීතියත් ක්‍රිස්යාත්මක වෙනවා... නමුත් ක්‍රිස්තියානි ලබ්ඩ්දික දැඩිමතදාරී කතෝලික නිකායට අයත් ශිරන්ති රාජප්ක්ශගේ සැමියා පර්සි කියන නම තියෙන කලින් ජනාධිපති දේවාලගම් පනත බගෙට බාගයක් නැතිකරලා දැම්මා.. නමුත් සිරිසේන ජනාධිපතිතුමා නැවත ඒක ක්‍රියාත්මක කලා බුද්ධයන් වෙනුවෙන්...
ඒවගේම හින්දු අයට තේසවලමෙයි කියන නීතිපද්ධතිය ක්‍රියාත්මක වෙනවා... නමුත් ඒ හැමෝම රෝම නීතියට යටත් වෙලා ඉන්නේ...
මුස්ලිම් අයට මුස්ලිම් අයගේ ශරීආ නීතිය තියෙනවා... නමුත් ඒ හැමෝම රෝම නීතියට යටත් වෙලා ඉන්නේ...
කෙටියෙන් කිව්වොත් තමතමන්ගේ අනන්‍යතාවයට අනුව රෝම නිතියේ සමහර කොටස් රටේ ජාතීන්ට අනුව සමහර තැන්වලට ආදේශ කරලා තිබුනත් බෞද්ධ උබත් මුස්ලිම් මමත් දෙමල මිනිස්සුත් අපේ කැමත්තෙන්ම හෝ අකමැත්තෙන් රෝම ( ක්‍රිස්තියානි ) නීතියට යටත් මේ රටේදී...

ඉතින් ඕස්ට්‍රේලියාවෙ සිංහලයො එහෙ ඉඳගෙනම ලංකාවට හුරේ දාන හැටි දැකල නැද්ද? එහෙ සුද්දො ලංකාවෙ සිංහලයො හිතන විදියට හිතුවනම් සිංහලයොන්ට පුකේ ඇඟිල්ල ගහගෙන මූදට පනින්න වෙන්නෙ.machan jaathivaadaya nathuwa inna puluwan serama ehema hithanawa nam
wadiya ona naha bn-SL vs pakistan match ekak giyoth mun cheer karanne kaatada ???![]()

ඉතින් ඕස්ට්‍රේලියාවෙ සිංහලයො එහෙ ඉඳගෙනම ලංකාවට හුරේ දාන හැටි දැකල නැද්ද? එහෙ සුද්දො ලංකාවෙ සිංහලයො හිතන විදියට හිතුවනම් සිංහලයොන්ට පුකේ ඇඟිල්ල ගහගෙන ඉන්න වෙන්නෙ.![]()


ko ithin financial system eka genath oya wage wistharayk daamuko balanna
ඇක තමඉ කියන්නේ ශරීආ නීතිය කියන්නේ හොරු අල්ලන නීතිය කියල හිතුවද? ශරීආ නීතිය ඇතුලේ සම්පූර්න නීතිපද්ධතියක තියෙන හැම නීතියක්ම සහ ජීවිතකාලයේ කරන කියන හැමදේටම ක්‍රමයක් කියල දීල තියෙනවා... ඒකට ගනුදෙනුත් අදාලයි... මුස්ලිම් කෙනෙක් අඳින ඇඳුම ශරීආ නීතියට යටත්, කන බොන දේ ශරීආ නීතියට යටත්, බලන කරන කියන හැමදේම ශරීආ නීතියට යටත්, නමුත් ලන්කාවේදී මුස්ලිම් අය රටේ බහුතර බෞද්ධයන් සමග රෝම ( ක්‍රිස්තියානී නීතියට යටත්... නමුත් මුස්ලිම් අය බැංකු එක්ක ගනුදෙනු කරද්දි ගොඩක් පරිස්සමින් ගනුදෙනු කරන්නේ පොලී නොගෙන ඉන්න... ඒ නිසා මුස්ලිම් අයගේ සල්ලි බැංකු හරහා යනවා අඩු නිසා දැන් දැන් රෝම ක්‍රිස්තියානි නීතිය පිලිපදින බැංකු පවා මුස්ලිම් අයව ආකර්ශණය කරගන්නට පෙලඹිලා තියෙනවා.. ඒක ඒ ඒ බැංකුවල කැමැත්ත... නමුත් සම්පත් බැංකුව වගේ 100%ක් සිංහල බෞද්ධ බැංකු තවම රෝම ( ක්‍රිස්තියානි ) බැංකු ක්‍රමය විතරක් කරගෙන යනවා... ඔයලට කිසිම ප්‍රශ්නයක් නැතිවම ක්‍රිස්තියානි මූල්‍ය ක්‍රමහරහා විතරක් ගනුදෙනු කරන්න තවම ඉඩ දීල තියෙන්නේ බෞද්ධ බැංකුවලින්...

ඒ කියන්නේ ෂාරියා බැංකු වලින් කරන්නේ මුස්ලිම් අයව බැංකුවලට ආකර්ෂණය කරගන්න එකද?
මුස්ලිම් අය වර්තමානයේදි මුදල් තැන්පත් කරන්නේ නැද්ද බැංකුවල?
ස්ලාම් වල පොළීය තහනම්ද?
මුස්ලිම් අය බැංකුවල සල්ලි තන්පත්කරන්නේ නැත්තටම නෑ කියල කියන්නේ නා මම පොලිය ගන්න අයත් ඉතා සුලු පිරිසක් ඉන්නවා... නමුත් බහුතරය පොලිය ගන්නේ නෑ... පොලී ගන්න කෙනා ඊට අනුබලදෙන්නා මේ හැම කෙනාම වරදියි කියලයි ඉස්ලාම් ආගම කියන්නේ... නමුත් අපි පොලිය කියල කියන්නේ රුපියලට තව කීයක් හරි වැඩියෙන් ගන්න එකනේ සාමාන්‍යයෙන්... ඒකට ඉස්ලාම් ආගම පාවිච්චි කරන වචනය " රිබාහ්" කියන වචනයයි.. (මේ වචනය කිව්වේ වැඩිපුර විස්තර නෙට් එකේ හොයන කෙනෙක්ට ලේසිවෙන්නට )
නමුත් ඉස්ලාමික් බැංකුවලදී පාවිච්චි කරන්නේ "මුරාබහා" කියන ක්‍රමයයි... ඔන්න ඔය ක්‍රමය ලංකාවේ තිබුනේ නෑ... දැන් දන් බැංකු ඒ ක්‍රමය ඒ බැංකුවලට පාඩු නැහැ කියන එක තේරුම් ගත්තු නිසා ඒක මුස්ලිම් අයට එක ඔප්ශන් එකක් විදියට දීලා තියෙනවා... ඒකයි මුස්ලිම් අය බැංකුවලට ගියාම අහන්නේ ඉස්ලමික් සිස්ටම් එකේ අකවුන්ට් එකක් ද අනිත් එකද ඕනේ කියල අහන්නේ... තෝරගන්න එක ඒ කෙනාට බාරයි....
http://en.wikipedia.org/wiki/Islamic_banking
එතකොට ඕකෙන් උලමාවරුන්ට වගේ මොකක් හරි ස්ලාමීය සංවිධානයකට මුදල් බැංකුවෙන් ගෙවන්න ඕනේද? හරියට tax එකක් වගේ?
පුකෙන් හිනා යන්නෙකබර ගොයි තල ගොයි කරනවා කබර හමට තඩි බාපු උන්පුකෙන් හිනා යන්නෙ