මාව නිල් කරපල්ලහකෝ

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    bucket-of-blue-paint.jpg


    ගාගනින්
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මාව නිල් කරපල්ලහකෝ
    :(


    මම තමයි උබව නිල් කරේ.....
    අනිත් දවසෙවත් රතු නොවී ඉන්න බලපං.
    සෙට් එකේ පොරක් වෙයන්
    ගෝතයෙක් නොවී.
    රෙප් 9+වලින් උබව නිල් කරා ඔන්න.
    :frown:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ado maawath


    ඕකනෙ බං කියන්නෙ
    උබල එන්නත් කලින්ම රෙප් කපාගෙනනෙ බං.
    ඔන්න 9+වලින් දුන්න ඇති වෙයිද දන්නෙ නෑ උබට.
    :confused:

    ප.ලි. රෙප්දුන්නට පසු.
    ඔය නිල් උනේ....
    බලපං මගෙ රෙප් වල පවර් එක.
    දැන්වත් හොද එකා වගේ ඉදින් නැත්නම් මමම තමයි උබව
    ආපහු රතු කරන්නෙ.
    :lol:
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    darmapala උබ දැන්වත් උඩපනික එක නවත්තපං
    බම්ප් දැම්ම ඇති මම උබව නිල් කරා.
    :lol:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    shuwar ekata oka kage hari ganiyek maru kara gannna ahanna athi


    එකෙන්ම.
    කොටෝ උබ මොකෝ...
    උබත් ඒක පැත්තෙ ගියෙ නැද්ද බං?
    ගෑණු මාරු කරගන්න.
    උබටත් බෑන් වෙන්න ඕන නම් GTR ගෙන් අහල බලපං.
    :lol: