මාව බලන්න කෙනෙක් එනවා..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :frown::frown: dan on na thama

    එහෙම හිතන්න එපා ඇඩ් එකක් දැම්මොත් 100ක් 200ක් එයි එක පයින්ම, මොනවයින් අඩුවක්ද ඉතින්, ගුණ යහපත් කම, උගත්කම, සංවර කම, රූප සම්පත්තිය, ගේදොර ඉඩකඩම් යාන වාහන, දරු මල්ලො ආයෙ ඉතින් තව මොනවද...?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ane yanawa yanna. 16 unta kawda paththare danne. :lol::lol: hari hari man kiwe mata manamalayo balnna enakan inna une na. enisa nodani

    පළවෙනි ඇමේටම මාලුවා අහුවුනාද? නැත්නන් මිස්ටර් සයෝ ගෙ කරුමෙට එහෙම එකක් පල දුන්නද?

    ඒක නෙමෙයි. ඇයි ඔයා දැකල නැද්ද අවුරුදු 16/17 කෙල්ලන්ට ඇඩ් දානවා.. පාසලේදී සුළු වරදක් වී ඇත /නොදැනුවත්ම සුලු වැරැද්දක් වෙලා ඇත වගේ සීන්..

    :baffled::baffled:
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම හිතන්න එපා ඇඩ් එකක් දැම්මොත් 100ක් 200ක් එයි එක පයින්ම, මොනවයින් අඩුවක්ද ඉතින්, ගුණ යහපත් කම, උගත්කම, සංවර කම, රූප සම්පත්තිය, ගේදොර ඉඩකඩම් යාන වාහන, දරු මල්ලො ආයෙ ඉතින් තව මොනවද...?

    ekak adui. thama daru mallo na :lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    එහෙම හිතන්න එපා ඇඩ් එකක් දැම්මොත් 100ක් 200ක් එයි එක පයින්ම, මොනවයින් අඩුවක්ද ඉතින්, ගුණ යහපත් කම, උගත්කම, සංවර කම, රූප සම්පත්තිය, ගේදොර ඉඩකඩම් යාන වාහන, දරු මල්ලො ආයෙ ඉතින් තව මොනවද...?

    uba list eke mulinma innawada :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පළවෙනි ඇමේටම මාලුවා අහුවුනාද? නැත්නන් මිස්ටර් සයෝ ගෙ කරුමෙට එහෙම එකක් පල දුන්නද?

    ඒක නෙමෙයි. ඇයි ඔයා දැකල නැද්ද අවුරුදු 16/17 කෙල්ලන්ට ඇඩ් දානවා.. පාසලේදී සුළු වරදක් වී ඇත /නොදැනුවත්ම සුලු වැරැද්දක් වෙලා ඇත වගේ සීන්..

    :baffled::baffled:

    ane me eyage wasanawata mawa hambune. eya mage 1st love eka newe. :dull::dull:

    :no::no: man wadiya balla na oka. nangita ekak hoyanna baluwa kollonge ekanam.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :no::no: man wadiya balla na oka. nangita ekak hoyanna baluwa kollonge ekanam.

    :oo: නංගිට අර අපේ සැට් එකේ එකෙක්වත් සෙට් වෙන්නෙ නැතිවෙයිද? කොටාවත් ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    චාම් මොනාහරි ඇදපන්.
    කතා කරන්න දෙයක් නෑ කට පියන් ඉදපන්.
    තනියෙන් කතා කරන්න සෙට් උනාම කෙලින්ම කියපන් මට බදින්න ආසාවක් නෑ , මට කෙනෙක් ඉන්නවා , ඔයා වෙන අතක් බලාගන්න , රවට්ටන් ඕන නෑ , ඔයාගේ කාලේ කන්නත් ඕන නෑ , ඒ නිසා කෙලින්ම කිව්වේ කියලා කියපන්.
    ඔයා මට කැමති නෑ කියලා ගෙදරට කියන්න කියපන්.
    :yes: