මාව බලෙන් බන්දන්න හදනවා

koodella

Member
Jul 28, 2011
39
2
0
mama nenath ekka tikak fit eke inne.. mata munatama baha kiyannath bahane..
pare yanakota ammai puthai kiyala kiyayda?
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යහලුවනේ මට පොඩි ප්‍රශ්නයක්.
    මගේ වයස 24ය්. මට නෑනාව බදින්න කියලා කිව්වා. මම ඒකට කෑමති නෑහෑ, හේතුව එයා මට වඩා අවුරුදු 5ක්ම වෑඩිය්. අපේ අම්මලත් කෑමතිය්. මට කරන්න කිසිම දෙයක් නෑහෑ. මේකෑන් බෑරිල යන්න මට හොද උත්තරයක් දෙන්න..

    නෑනා උඹට කැමතිද?