ඒක දැක්කේ මේකේ ඉන්නවා බං චීත්ත වගේ සෙට් එකක් පොඩ්ඩ බැරි වෙද්දි ලොක්කට රිපෝර්ට් කරන. ලොවෙත් ත්රෙඩ් එක දාන එකත් නෙමෙයි ත්රෙඩ් එකේ සම්බන්ධ එකත් නෙමෙයි වෙන අහක ඉඳන් සෙට් එකක් ඉන්නවා රිපෝර්ට් කරන. මම අර දවසක් ලොක්කා මට වෝනින් එවපු පරණ PM එකක් ස්ක්රීන් ශොට් දාලා මේකේ ඒකත් රිපෝර්ට් කරපු අපතයෝ හිටියනේ. ආයේ වෝන් කලා ලොක්කා ඒකට.


reply karanne p*nna h*ththa kiwwahama vitharai
hariyata uta ena name eken amthanna ona 



