"මේ කාගෙ ෆේක් එකද" කියල අහපු එකට තමයි මම, මේ "මගේ, ෆේක් එකසොහොන;19212752 said:Originally Posted by T55 View Post
මේ මචන් මගේ ෆේක් එක,,
අවුරුදු පහ හයක ඉඳන් මේකෙ උන දේවල් මම දන්නව බන්,
ආපු එව්න්,ඇන ගත්ත එව්න්, නාගත්ත එව්න්, තාම ඉන්න එව්න්, එකී නොකී ගොඩක් අයගෙ නොම් බරේ මම දන්නව. උඹල නිකන් නයට කහින්නෙ නැතුව ඉඳපල්ල
ආගිය ඒවා කියන ඌ මේකෙ ඇඩ්මින් ද?
මට නම් ඌත් එක්ක කිසි අව්ලක් නෑ,, ඌ දන්න දේවල් ගොඩක් තියෙනවා.
හැබැයි ඌ සමහර දේවල් ගැන අන්තගාමීව කතා කරන්නෙ. අන්න ඒක තමයි උගේ අව්ල.
මෙහෙම දෙයක් උබ කියුවේ ඇයි මොකක්ද හේතුව
උබට කෙලවන්න නෙමේ මේවා අහන්නේ![]()

" කියල දැම්මෙ. just a joke ban.



uba meka mage fake eka kivvama. eke teruma thami ban uba fake kiyana eka. 


