මුත් එක්ක සෙට් වෙලා තියනව මෙන්න මුන් දෙන්න.. @PHBhagya සහ @Solo Rider ....අනුරාධයව ඇත්තට දැකපු එකෙක් ඉන්නවද? මූ කැරිම පොයි කාරයෙක් කියලා හිතෙන්නෙ දැන් නං
නඩුවට සල්ලි මදියෝ... නංගිට ඇප දුන්නොත් ඇප තියන්නත් සල්ලි ඕනෙ
උදව්වක් කරන්න පුලුවන්ද
මේ 10 වෙනිදට කලින් ආපහු සල්ලි දෙනව.
දැනට අපි ගාව 20 ක් තියෙනව
40 ක් විතර රෙඩි කරගන්න බැලුවෙ
මෙ යකා තනි බොරුකාරයෙක් නේ බන්.. මාත් එකපාරක් මූට 3000ක් දාන්න ගියා

මෙ යකා තනි බොරුකාරයෙක් නේ බන්.. මාත් එකපාරක් මූට 3000ක් දාන්න ගියා![]()

Bumpනඩුවට සල්ලි මදියෝ... නංගිට ඇප දුන්නොත් ඇප තියන්නත් සල්ලි ඕනෙ
උදව්වක් කරන්න පුලුවන්ද
මේ 10 වෙනිදට කලින් ආපහු සල්ලි දෙනව.
දැනට අපි ගාව 20 ක් තියෙනව
40 ක් විතර රෙඩි කරගන්න බැලුවෙ
සල්ලි සල්ලි අනුරාධනඩුවට සල්ලි මදියෝ... නංගිට ඇප දුන්නොත් ඇප තියන්නත් සල්ලි ඕනෙ
උදව්වක් කරන්න පුලුවන්ද
මේ 10 වෙනිදට කලින් ආපහු සල්ලි දෙනව.
දැනට අපි ගාව 20 ක් තියෙනව
40 ක් විතර රෙඩි කරගන්න බැලුවෙ
Bumpනඩුවට සල්ලි මදියෝ... නංගිට ඇප දුන්නොත් ඇප තියන්නත් සල්ලි ඕනෙ
උදව්වක් කරන්න පුලුවන්ද
මේ 10 වෙනිදට කලින් ආපහු සල්ලි දෙනව.
දැනට අපි ගාව 20 ක් තියෙනව
40 ක් විතර රෙඩි කරගන්න බැලුවෙ